EVO (@mr_evo_shan) 's Twitter Profile
EVO

@mr_evo_shan

GUITARIST | DENIYANS | MMA| UOP |#EVO_GUITAR_LESSON | QS | UCCT |MUSIC😘| #නුවර_අහස_යට | #RFVC❤️| #අළු_පාට_ලය

ID: 4286572754

calendar_today19-11-2015 05:34:44

41,41K Tweet

3,3K Followers

436 Following

EVO (@mr_evo_shan) 's Twitter Profile Photo

මූනට දාලා තිබ්බ මැහුම් 16යි අතේ තිබ්බ මැහුම් 6යි කපාගත්තා යාලුවේ. කතා කරලා බලපු හැම එකාටම හද පිරි මෙව්වා එක.💗

පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️ (@pabalusilva) 's Twitter Profile Photo

සමහර මිනිස්සු ජීවිතෙන් අයින්ම කරලා දැම්‍මම හිතට පුදුම නිදහසක් දැනෙන්නේ. 😞😎

පබලු සිල්වා (පබ්‍සී15) 𝕏 🇱🇰🇦🇪🏏❤️ (@pabalusilva) 's Twitter Profile Photo

දැන් බයික් වල හෙමින්ම යන අය ඉන්නවා නේද, ඒ තමයි කාලෙකට කලින් හයියෙන්ම ගිය අය. 🤣😂

EVO (@mr_evo_shan) 's Twitter Profile Photo

දැන් 40-50 එහා යන්නේ නෑ. බයික් නිසාම ඇඟේ මැහුම් 50ක් විතර තියෙනවා.😂

රන්දිණී ඩිංගිරි බණ්ඩාර බස්නායක 🖤 (@wdb_randinie) 's Twitter Profile Photo

බලාපොරොත්තු නොවූ ප්‍රතික්ෂේප වීමක අවසානයේ ප්‍රේමණීය හිතක දීර්ඝකාලීන " මිය යාම ආරම්භ වේ..! " 🚶‍♂❤️‍🩹 nadu🤍

EVO (@mr_evo_shan) 's Twitter Profile Photo

⭕️ Motorcycle Repairing ⭕️ Full or Normal Services ⭕️Honda/Hero/TVS/Yamaha Genuine & Non Genuine Spareparts ⭕️ Body wash Available now 🔥 XL Motors, Doluwa Road Hindagala. 0757483694 / 0812388159

⭕️ Motorcycle Repairing 
⭕️ Full or Normal Services
⭕️Honda/Hero/TVS/Yamaha  Genuine & Non Genuine Spareparts
⭕️ Body wash

Available now 🔥
XL Motors, Doluwa Road Hindagala.
0757483694 / 0812388159
EVO (@mr_evo_shan) 's Twitter Profile Photo

කට්ටිය නානප්‍රකාර bike ගන්නද ගන්නද අහද්දි කිව්වා ඉවසලා ඉන්න අඩුවට Dio එක එනවා කියලා.😊🤍

EVO (@mr_evo_shan) 's Twitter Profile Photo

කෝමහරි කෙල්ලො දෙන්නෙක්ට පුලුවන් උනා ජීවිතේ අවුරුදු 9ක්ම කාලා දාන්න.🥲😂

EVO (@mr_evo_shan) 's Twitter Profile Photo

සුපිරි පුංචි ගැජට් එකක් තියෙනවා. යට තියෙන ඕන දෙයක් හෙව්ව හැකි 😌

EVO (@mr_evo_shan) 's Twitter Profile Photo

යාලුවෝ උනාට කමක් නෑ. හැබැයි කැ& වැඩ කරන්න එපා.

EVO (@mr_evo_shan) 's Twitter Profile Photo

ජීවිතේ සමහර දේවල් තියෙනවා අතාරින්න ඕන නම් අතෑරලාම දාන්න ඕන. නැත්තම් කෙලවෙන්නේ හික් ගෑවෙන්න 🙃💔