රන්දිණී ඩිංගිරි බණ්ඩාර බස්නායක 🖤 (@wdb_randinie) 's Twitter Profile
රන්දිණී ඩිංගිරි බණ්ඩාර බස්නායක 🖤

@wdb_randinie

Everyone Has A Super Power_It's Called Self_Confidence ❤️
SRI Lankan 🇱🇰
මහානුවර
Auckland_NewZealand_🇳🇿
LoveRugby_🏈
Traveler_✈️
facebook.com

ID: 1224560438752366592

calendar_today04-02-2020 05:09:22

3,3K Tweet

1,1K Takipçi

288 Takip Edilen

රන්දිණී ඩිංගිරි බණ්ඩාර බස්නායක 🖤 (@wdb_randinie) 's Twitter Profile Photo

ඇත්තටම කෝ අර හන්දියක් හන්දියක් ගානේ රොටි ප්ලේන්ටි සප්පායම් වෙවී ඇවිද්ද කොම්බු හාදයා 🧐

ඇත්තටම කෝ අර හන්දියක් හන්දියක් ගානේ රොටි ප්ලේන්ටි සප්පායම් වෙවී ඇවිද්ද කොම්බු හාදයා 🧐
රන්දිණී ඩිංගිරි බණ්ඩාර බස්නායක 🖤 (@wdb_randinie) 's Twitter Profile Photo

බුදුන් අනවතප්ත විලේ පැන් සැනහි සැනහී ඉඳියදි මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කලාලු ආර්ටිෆිශල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරාලා මොනවද සරත් කලිං දවසෙ ගහාපු බ්‍රෑන්ඩ් එක 🙄

රන්දිණී ඩිංගිරි බණ්ඩාර බස්නායක 🖤 (@wdb_randinie) 's Twitter Profile Photo

මිනිස්සුන්ගේ ජීවිත ඇතුළේ රණ්ඩු කරලා ලබාගන්න දෙයක් අපිට නෑ. මිනිස්සුන්ගේ හිත් ඇතුළේ අරගල කරලා දිනාගන්න දෙයක් අපිට නෑ. ඉතින් මේක පුංචි චාරිකාවක් ! අත්හැරෙන දේවල් අත්හැරිද්දෙන් මග හැරෙන මිනිස්සු මගහැරිද්දෙන්. ජීවිතය දිහා ආදරෙන් බලන් ඉන්න ! ඔයා ඔයාවම රැකගන්න ! ❤ Earth's Diary

රන්දිණී ඩිංගිරි බණ්ඩාර බස්නායක 🖤 (@wdb_randinie) 's Twitter Profile Photo

අන්තිමට මං තේරුම් ගත්තු එකම දේ Technology කොච්චරවත් උපරිම විදියට දියුණු උනත් "අපිට ආදරේ කරන Human Support" නැතිව මුකුත්ම කර ගන්ට බැරි අවස්ථාතමා මේ ලෝකෙ වැඩි. Smart Technology වලට කවදාවත්ම ඒ ලෙවල් එක Approach කරන්ට බෑ මොන බයිලා ගැහුවත් ඇත්තටම හැමදාමත් ආදරෙයි♥️ රන්දිණී ඩිංගිරි

රන්දිණී ඩිංගිරි බණ්ඩාර බස්නායක 🖤 (@wdb_randinie) 's Twitter Profile Photo

මේ ලෝකයට තවදුරටත් සඳ තරණය, අධි තාක්ෂණික සොයාගැනීම් වගේ දේවල් ඵලක් රහිතයි. මේ ලෝකයට අවශ්‍යව ඇත්තේ, මනුස්සකම, ආදරය, නිදහස, සමානාත්මතාවය වගේ උත්තරීතර දේවල්. සඳ තරණයකට වඩා අධි තාක්ෂණික සොයාගැනීමකට වඩා මනුස්ස ජීවිතයක් වටින බව ලියා තබමි..........✍️ Rajith Lasantha

මේ ලෝකයට තවදුරටත් සඳ තරණය, අධි තාක්ෂණික සොයාගැනීම් වගේ දේවල් ඵලක් රහිතයි.

මේ ලෝකයට අවශ්‍යව ඇත්තේ,
මනුස්සකම, ආදරය, නිදහස, සමානාත්මතාවය වගේ උත්තරීතර දේවල්.

සඳ තරණයකට වඩා අධි තාක්ෂණික  සොයාගැනීමකට වඩා මනුස්ස ජීවිතයක් වටින බව ලියා තබමි..........✍️

Rajith Lasantha