WINNINGWAY Publishing House (@winningwayhouse) 's Twitter Profile
WINNINGWAY Publishing House

@winningwayhouse

Publisher 🇱🇰 

ID: 1481666296458719233

calendar_today13-01-2022 16:36:28

123 Tweet

896 Takipçi

4,4K Takip Edilen

WINNINGWAY Publishing House (@winningwayhouse) 's Twitter Profile Photo

කළින් ප්‍රකාශයට පත්කරන ලද 'ශ්‍රී ලංකාවට ආණ්ඩු ක්‍රමයක්' නම් ග්‍රන්ථයේ සංක්ෂිප්ත සාරංශය අඩංගු පොත් පිංචයි. ජංගම දුරකථනයේ හෝ ටැබ් එකේ Play Store ඔස්සේ Gurulugomi App එක බාගත කරගන්න. නොමිලයේ කියවිය හැකි ය. දේශපාලන මතවාද පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට ඉතා රසවත් මූලාශ්‍රයක් වනු ඇත.

කළින් ප්‍රකාශයට පත්කරන ලද 'ශ්‍රී ලංකාවට ආණ්ඩු ක්‍රමයක්' නම් ග්‍රන්ථයේ සංක්ෂිප්ත සාරංශය  අඩංගු පොත් පිංචයි.

ජංගම දුරකථනයේ හෝ ටැබ් එකේ Play Store ඔස්සේ Gurulugomi App එක බාගත කරගන්න.  නොමිලයේ කියවිය හැකි ය.

දේශපාලන මතවාද පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට ඉතා රසවත් මූලාශ්‍රයක් වනු ඇත.