Chrishan R Jayakody (@chrishanjay) 's Twitter Profile
Chrishan R Jayakody

@chrishanjay

Senior Mobile Technology Consultant |
Head of InfoTech @NGFSriLanka |
Convener of @GTFSriLanka |
Working on Digital Transformation | #රටහදනහරිපාර

ID: 2459987869

linkhttp://www.theandroidking.com calendar_today23-04-2014 16:39:49

26,26K Tweet

1,1K Takipçi

250 Takip Edilen

Chrishan R Jayakody (@chrishanjay) 's Twitter Profile Photo

උන් විපක්ෂයේ ඉද්දී කරපු කියපු දේවල් වලට සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් තමා දැන් කරන්නේ. ඒ වුණාට මෙහෙම කොන්ද කෙලින් තියාගෙන කාලකන්නින්ට සලකන එක ගැන එකෙන්ම respect. ❤️ ඒ වගේම මේක හොඳ පූර්වාදර්ශයක් ඊළඟ ආණ්ඩු වලටත් JVP වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර එක්ක ගනුදෙනු කරන්න. 🫣

උන් විපක්ෂයේ ඉද්දී කරපු කියපු දේවල් වලට සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් තමා දැන් කරන්නේ. ඒ වුණාට මෙහෙම කොන්ද කෙලින් තියාගෙන කාලකන්නින්ට සලකන එක ගැන එකෙන්ම respect. ❤️

ඒ වගේම මේක හොඳ පූර්වාදර්ශයක් ඊළඟ ආණ්ඩු වලටත් JVP වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර එක්ක ගනුදෙනු කරන්න. 🫣