Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile
Yasiru Padukka

@yasirupadukka

Simple Humble guy living by moral rules;
| Techie | Mem. Of BCS | QA | Yet to discover more
*AD ASTRA

ID: 860725701472800769

calendar_today06-05-2017 05:19:33

9,9K Tweet

612 Followers

2,2K Following

Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

ලංකාව ඇතුලෙ මේ වගේ දෙයක් process වෙන ආකාර කීපයක් තියනවා. 1. අඩේ මරු. 2. ඕකත් දෙයක්ද, වෙන දේවල් නැද්ද නිවුස් වලට දාන්න 3. ඕවට යන ඔක්කොම කුඩු ගහනවා.

Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

මොවුන්ට කරන්න බැරි නම්, වෙන කරන්න කෙනෙක් නෑ. අත් දෙකම උස්සලා එකඟයි. මොකද මමත් දැන් ක්‍රමයේ පාඩු වින්ද කෙනෙක්. youtu.be/C4CZy5KiGeI?si…

Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

Company cricket event එක තිබ්බා සිකුරාද. Runner-up. මේ වගේ event මම කොච්චර unhealthy ද කියලා නිතර මතක් කරනවා.

Company cricket event එක තිබ්බා සිකුරාද. Runner-up.
මේ වගේ event මම කොච්චර unhealthy ද කියලා නිතර මතක් කරනවා.
Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

තාම Allion, Premio වලට hype එකක් තියේද? Discontinued වෙච්ච ඒවටත් එච්චර ගනන්

Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

මෙහෙ book clubs තියනවාද? අලුත් hobby එකක් පටන් ගන්න බැලුවෙ. මොකක් හරි random පොතකින් පටන් ගන්නවා

Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

මතකද, පළවෙනි පාරට ඉස්කෝලේ computer lab එකට යන්න දුන්න දවස. Paint එකෙන් චිත්‍ර අඳින්න කිව්වා. UPS එක වෙනුවට cpu එකේ on කරන්න ගිහින් බැනුම් ඇහුවා.

NewsWire 🇱🇰 (@newswirelk) 's Twitter Profile Photo

In a stirring start to the ICC Women’s World Cup, Sri Lanka’s national anthem, “Sri Lanka Matha”, was delivered with solemn pride by singer Nuwandha Senarathne, drawing widespread praise and emotional response from spectators and commentators alike. D: newswire.lk/lc0d

In a stirring start to the ICC Women’s World Cup, Sri Lanka’s national anthem, “Sri Lanka Matha”, was delivered with solemn pride by singer Nuwandha Senarathne, drawing widespread praise and emotional response from spectators and commentators alike.

D: newswire.lk/lc0d
Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

I started going bald when I was just 19, and it was a tough thing to face at that age. Today, it’s funny to see a few strands still refusing to give up on me, I embraced the new haircut and this new normal long ago.

I started going bald when I was just 19, and it was a tough thing to face at that age.
Today, it’s funny to see a few strands still refusing to give up on me,
I embraced the new haircut and this new normal long ago.
Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

I m experiencing sort of brain-rot lately. When you focus just on working and not having enough time to innovate, your ability to reasoning and creativeness goes down extremely fast.

Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

නැදෑ කෙනෙක්ගෙ මළ ගෙදරක්... මිය ගිය පුද්ගලයාට, දුවලා 3 දෙනෙක්. ගුරුවරියක්, වෛද්‍ය වරියක්, Banker කෙනෙක්. ස්තුති කතාවලදි, හාමුදුරුවො ඉදන්, අනිත් හැමෝගෙම වර්ණනාව, "මේ මහත්තයාට පුතාලා හිටියේ නැතත්, හොද බෑනා වරුන් තිදෙනෙක් සිටිනවා." අපරාදෙ අර දුවලා ඉගෙන ගත්තේ.

Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

Confidence in their presentation is simply a wow. Not just in the speaking but the trust they have on the device says a lot about them. Wow...

Farlv  (@farlv7) 's Twitter Profile Photo

මේ ළමයා අද තමා මේ වැඩේ පටන් අරන් තියෙන්නෙ💪 ඇඹුල් දොඩං යුෂ වීදුරැවක් රුපියල් 100යි❤️ දෙහිවල පීට්සා හට් එක ළග ඉදල (හෝලි ෆැමි කොන්වන්ට් එක අසල) තනියම ගේමක දෙනවා.💪💪 අම්මා වකුගඩු අසණිපයෙන්ලු😥 ඉරිදට නංගි එක්ක ගෙයින් ගෙට ගිහින් එළවලු විකුණනවලු.👏👏 පුලුවන් හැමෝම උපරිම සහයෝගය

මේ ළමයා අද තමා මේ වැඩේ පටන් අරන් තියෙන්නෙ💪
 ඇඹුල් දොඩං යුෂ වීදුරැවක් රුපියල් 100යි❤️
දෙහිවල පීට්සා හට් එක ළග ඉදල (හෝලි ෆැමි කොන්වන්ට් එක අසල)  තනියම ගේමක දෙනවා.💪💪
අම්මා වකුගඩු අසණිපයෙන්ලු😥
ඉරිදට නංගි එක්ක ගෙයින් ගෙට ගිහින් එළවලු විකුණනවලු.👏👏 
පුලුවන් හැමෝම උපරිම සහයෝගය
Yasiru Padukka (@yasirupadukka) 's Twitter Profile Photo

ජීවිතේ දේවල් අතපසු කරන්න එපා කියලා ඇගට වැදිච්ච මොහොතක් තිබ්බා. මළ ගෙදරක, සීයාගේ යාලුවෙක් ගුණ කතාව වෙලාවෙදි කතාවක් කීවා. මිය යන්න දින 5 කට කලින් සීයා, ඒ පුද්ගලයාට call එකක් දීලා, ඒ, කෝල් එක දැකලත් answer කරලා නෑ. ඔහුගේ වචන, "මම ජීවිතේ මැරෙනකම් ඒ අතපසු වීම මගෙ ඔලුවෙන් යන්නෙ නෑ"