WinD - Desika (@wind_desika) 's Twitter Profile
WinD - Desika

@wind_desika

#දෝණී ❤️ #බංගිගෙ_නැන්දා ❤️
#DesikaCollections ❤️ @De__Collections ❤️

ID: 2533578847

calendar_today29-05-2014 22:51:28

243,243K Tweet

67,67K Takipçi

30,30K Takip Edilen

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

ඉස්සර ට්විටරේ මගේ ඩයරිය වගේ. ඒත් දැං මට ඒවගේ මොකුත් ලියන්න හිතෙන්නෑ.

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

මේ සෙවන් අයිලන්ඩ් ස්පීඩ් බෝට්ටු සවාරියද ඇතුලත් Phuket Krabi දින 7 චාරිකාව. රු 189,000 කට. පළපුරුදු ගයිඩ් මහතාද ඔබ සමග යයි. #amila2r

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

යකෝව්! ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ගරු අගමැතිතුමියටත් වඩා මට ට්විටර් ෆලෝවර්ස්ලා ඉන්නවනේ 😁

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

මයන්ත වගේ අටදාස් ගානේ ටීසර්ට් ඇන්දේ නැත්නම් මං කොන්වෙයිද ප්‍රෙන්ස් ?

AkN (@akn86439) 's Twitter Profile Photo

හැගීම් බාල්දු වූ කල මිනිසුන් හට ප්‍රේමය එපා වීමට පටන් ගනී.

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

මේ ට්විටරේ කෙල්ලො 7648936373 කට විතර ඔය කතාව කිව්ව තට්ටයියාට ආදරෙයි මං 😘

Ramesh | රමේෂ් #lka (@rameshlklive) 's Twitter Profile Photo

" Label 5 අඩුවට ගන්න තැනක් දන්නවා නම් කියන්න. වෙඩිමකට ගන්න.!! " #Help #TR

AkN (@akn86439) 's Twitter Profile Photo

විෂ යනු කුමක්ද ? පමණ ඉක්මවා ඔබ ජීවිතයට ලං කර ගන්නා සියළු දේම විෂ වේ.!

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

තාමත් ගොනා වැනි මිනිස්සු ඉන්නවනේ පුතා 😁 මයිනට මීකිරි ගෙනියන්න

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

මේ සිංදුවට දැන් අවුරුදු 25ක්..මේ කියන කිසිම තැනක් කිසිම දෙයක් මේ විදිහට විකිනිලා නෑ.. හැබැයි ඒ කාලෙත් මේ කාලෙත් මෙන්න විකුනනෝ කියන එකට මේ සිංදුව යූස් කරනවා.

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

😂ජීවිතේටම අහපු වටිනම වචනේ තට්ටයියගෙන් අහගන්න උනානේ 🥺

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

මේන්න මගේ පුකෙට් ක්‍රාබි චාරිකාව ගැන අගනා වටිනා විස්තරයක්.. රෑ 6 දින 7 පිටත්වීම ඔක්තෝබර් මැද..

Ramesh | රමේෂ් #lka (@rameshlklive) 's Twitter Profile Photo

" සම්පත් බෑන්ක් එකේ system එකේ මොකක් හරි අවුලක් ද ? මුකුත් වැඩ කරන් නෑනේ. Log වෙන්න පුලුවන්. Balance පෙන්නන් නෑනෙ.!!" #Help #RT

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

ඇදුමක් කියන්නේ රෙදි හා නූල් පමනක් නොවේ. එය කාලය, කළාව, පිලිවෙල, දක්ශතාවය එක් වූ නිර්මාණයකි #fb

WinD - Desika (@wind_desika) 's Twitter Profile Photo

ග්‍රොක් කිව්වා මම හෙන චිල් එකේ ඉන්නවා කියලා 🤩 ඔව් ඉතින්... නැව ගිලුනත් බෑන්ඩ් චූන් වගේ තමා මමත්.

D I Y A N I (@diyanitweets) 's Twitter Profile Photo

රනිල් වෙනුවෙන් ඊශ්වර දෙවියන්ගේ වයිෆිත් ඇවිත් ඉන්නේ ඈ...😄😄 අනුරකුමාරට ලේසි වෙන්නෙ නෑ...😁😁