Warrior Tree3 (@warrior_tree3) 's Twitter Profile
Warrior Tree3

@warrior_tree3

100% Follow back 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

ID: 1557052926786699264

calendar_today09-08-2022 17:15:41

416 Tweet

364 Followers

767 Following

Asura Meeganada - අසුර මේඝනාද (@asura_meeganada) 's Twitter Profile Photo

MicroStrategy සමාගමේ බිලියන $4.6 වටිනාකමින් යුත් #Bitcoin ආයෝජනය, මේ සතියේ සිදුවූ මිල වැඩිවීමත් සමග ලාභ ඉපයිඉමට සමත් වී තිබෙනවා. මෙම සමාගම දැනට ආසන්නව #BTC 158,000 කට හිමිකම් කියනු ලබනවා..

MicroStrategy සමාගමේ බිලියන  $4.6 වටිනාකමින් යුත් #Bitcoin ආයෝජනය, මේ සතියේ සිදුවූ මිල වැඩිවීමත් සමග ලාභ ඉපයිඉමට සමත් වී තිබෙනවා. 

මෙම සමාගම දැනට ආසන්නව #BTC 158,000 කට හිමිකම් කියනු ලබනවා..
Asura Meeganada - අසුර මේඝනාද (@asura_meeganada) 's Twitter Profile Photo

💥උණුසුම් පුවත්🚨🚨 BlackRock සමාගමේ #Bitcoin spot ETF හි iShares DTCC හි ලැයිස්තු ගත කිරීමත් සමගම #Bitcoin හි මිල $35,000 සිමාව පසුකිරීමට සමත් වී ඇත.

💥උණුසුම් පුවත්🚨🚨

BlackRock සමාගමේ #Bitcoin spot ETF හි iShares DTCC හි ලැයිස්තු ගත කිරීමත් සමගම  #Bitcoin හි මිල $35,000 සිමාව පසුකිරීමට සමත් වී ඇත.
Asura Meeganada - අසුර මේඝනාද (@asura_meeganada) 's Twitter Profile Photo

ARK Invest හි ප්‍රධාන විධායක නිලධාරී Cathie Wood අනාවැකි පළ කරන්නේ 2030 වන විට #Bitcoin වටිනාකම දළ වශයෙන් 10x සිට 50x දක්වා ඉහල යනු ඇති බවයි.

$5 TRILLION Fidelity Digital Assets පවසන්නේ "#Bitcoin හි දැනට පවතින මිල විශාල වශයෙන් වට්ටම් කර ඇත මිල මට්ටමක් බවයි " 🚀

$5 TRILLION Fidelity Digital Assets පවසන්නේ "#Bitcoin හි දැනට පවතින මිල විශාල වශයෙන් වට්ටම්  කර ඇත මිල මට්ටමක් බවයි " 🚀
Asura Meeganada - අසුර මේඝනාද (@asura_meeganada) 's Twitter Profile Photo

💥උණුසුම් පුවත්🚨🚨 : BlackRock #Bitcoin මිලදී ගැනීම ආරම්භ කර ඇත. Blackrock එහි ETF හි මුලික කටයුතු ආරම්භ කර ඇත ප්‍රාග්ධනය ලබා ගැනීම, ETF සඳහා ඒකක සැකසීම, සිදුකරනු ලබනු ඇත. Spot ETF ආරම්භ කරන කරන දිනයේ ,ඉහත එකතු කරන ලද ප්‍රාග්ධනය #Bitcoin Spot ETF බවට පරිවර්තනය වීම සිදු වේ.

💥උණුසුම් පුවත්🚨🚨 : BlackRock #Bitcoin මිලදී ගැනීම ආරම්භ කර ඇත. 
Blackrock එහි ETF හි මුලික කටයුතු ආරම්භ කර ඇත 
ප්‍රාග්ධනය ලබා ගැනීම, ETF සඳහා ඒකක සැකසීම, සිදුකරනු ලබනු ඇත. 
Spot ETF ආරම්භ කරන කරන දිනයේ ,ඉහත එකතු කරන ලද ප්‍රාග්ධනය #Bitcoin Spot ETF බවට පරිවර්තනය වීම සිදු වේ.
Asura Meeganada - අසුර මේඝනාද (@asura_meeganada) 's Twitter Profile Photo

💥උණුසුම් පුවත්🚨🚨 : BlackRock හි #Bitcoin ETF DTCC හි නැවත ලැයිස්තු ගතකර තිබෙනවා. ඊයේ දිනයේදී ඉහත ලයිස්තුගත කිරිම තාවකාලිකව ඉවත්කර තිබු අතර ඒ සමගම DTCC වෙබ් අඩවියද බිදවටිමකට ලක්වුවා. නැවත ලැයිස්තු ගතකිරීමත් සමගම වෙබ් අඩවියද මේ වනවිට යථාතත්වයට පත්වී තිබෙනවා

💥උණුසුම් පුවත්🚨🚨 : 
BlackRock හි #Bitcoin ETF DTCC හි නැවත ලැයිස්තු ගතකර තිබෙනවා.
ඊයේ දිනයේදී ඉහත ලයිස්තුගත කිරිම තාවකාලිකව ඉවත්කර තිබු අතර ඒ  සමගම DTCC වෙබ් අඩවියද  බිදවටිමකට ලක්වුවා.
නැවත ලැයිස්තු ගතකිරීමත් සමගම වෙබ් අඩවියද මේ වනවිට යථාතත්වයට පත්වී තිබෙනවා
Asura Meeganada - අසුර මේඝනාද (@asura_meeganada) 's Twitter Profile Photo

💥උණුසුම් පුවත්🚨🚨 : Ark Invest හි #Bitcoin හා #ETH ETF මේවනවිට DTCC හි ලැයිස්තු ගතකර තිබෙනවා. Ark Invest DTCC හි #Bitcoin ETF ලැයිස්තු ගතකල දෙවන සමාගමයි.

💥උණුසුම් පුවත්🚨🚨 : 
Ark Invest හි #Bitcoin හා #ETH ETF මේවනවිට  DTCC හි ලැයිස්තු ගතකර තිබෙනවා.
Ark Invest DTCC  හි #Bitcoin ETF ලැයිස්තු ගතකල දෙවන සමාගමයි.
Asura Meeganada - අසුර මේඝනාද (@asura_meeganada) 's Twitter Profile Photo

මේ දිනවල රත්‍රන්හි මිල ඉහල යාමක් පෙන්නුම් කරන අතර ඊට සමගාමීව #Bitcoin මිල ඉහල යාමක් අපේක්ෂා කල හැක.

මේ දිනවල රත්‍රන්හි මිල  ඉහල යාමක් පෙන්නුම් කරන අතර ඊට සමගාමීව #Bitcoin මිල ඉහල යාමක් අපේක්ෂා කල හැක.
BITCOINLFG® (@bitcoinlfgo) 's Twitter Profile Photo

JUST IN: 🚨🚨 Payments giant PayPal has been approved by the Financial Conduct Authority (FCA) to offer #Bitcoin and crypto services in the United Kingdom. 🏦🔥

JUST IN: 🚨🚨
Payments giant PayPal has been approved by the Financial Conduct Authority (FCA) to offer #Bitcoin and crypto services in the United Kingdom. 🏦🔥