බිබික්කම 🐸(@unknown_lankan) 's Twitter Profileg
බිබික්කම 🐸

@unknown_lankan

ID:3591912206

calendar_today17-09-2015 08:21:14

244,7K Tweets

15,6K Followers

963 Following

SAHAN  𝕏(@SahanChamuditha) 's Twitter Profile Photo

අපේ ජාතික රග්බි කණ්ඩායමට මේක පුරුදු කළොත් අනිත් ටීම් බය වෙයි නේද යාලුවනේ

account_circle
charm(ඇම්.)✨🍀☄️(@chamiyyy_) 's Twitter Profile Photo

ඩුබායි වලට අනා ඩුබායි කියලා නාහෙන් අඩන උන් දැකලා නැද්දොයි
රත්නපුරේ හැමදාම යටවෙනවා

account_circle
ගමරාල නිළමේ in 𝕏(@jeyb0716) 's Twitter Profile Photo

මේ ඉන්න ගෙම්බාගෙයි බිබික්කම 🐸 ගෙයි සම්බන්දයක් තියනවා වෙන්න බැරිද ?

මේ ඉන්න ගෙම්බාගෙයි @unknown_lankan ගෙයි සම්බන්දයක් තියනවා වෙන්න බැරිද ?
account_circle
බිබික්කම 🐸(@unknown_lankan) 's Twitter Profile Photo

විදුරයි රගර් ගහන අයයි දෙගොල්ලන්ගෙන්ම නඩු වැටෙන සීන් මෙව්වා 🤣🤣🤣

vt.tiktok.com/ZSFnemdD5/

account_circle
Sithara(@Im_Sithara) 's Twitter Profile Photo

කාගෙහරි සිංදුවක් අරන් කුනුහරපයක් කෙරුවම සෑහ් නියම වැඩ්ඩෙක් මාර ක්‍රියේටිව් පොරක් කියලා හිතන් ඉන්න උනුත් ඉන්නවනෙ 🤷

account_circle
බිබික්කම 🐸(@unknown_lankan) 's Twitter Profile Photo

සිරාවට හෙනම ගොං බං
උන් ටික
දවසකින් ඕකට මොනා හරි කරයි
අපෙත් දැන් වැස්සම කොළඹ එහෙම යට වෙන් නෑ නේ හදලනෙ ඔක්කොම
ඒ වගේ 😁😁😁

account_circle
බිබික්කම 🐸(@unknown_lankan) 's Twitter Profile Photo

කට්ටිය ෆිස් ගිහින් තේ බොන වෙලාවට මම නැගිටිනව 😌😌😌

account_circle
සිරිමත් ලැරී 🌈(@KanchaLahiru) 's Twitter Profile Photo

සනත් නිශාන්තයි පාලිත තෙවරප්පෙරුමයි කියන දෙදෙනම ප්‍රාදේශීය දේශපාලනයෙන් ඔබ්බට යන්න කිසිම සුදුසුකමක් නැති දෙදෙනෙක්. නමුත් ඒ දෙදෙනාට මහ ජනතාව කෙරෙහි තිබුනු ආකල්පය හා සහකම්පනය හාත්පසින්ම වෙනස්. අන්න ඒකයි ජනතාව ඒ දෙන්නගේ මරණවලට එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරයක් දක්වන්නේ.

account_circle