හතේශිකා (@iam_astr) 's Twitter Profile
හතේශිකා

@iam_astr

ආආආආආ අබිලින් ඕපෙ හොයන්නද ආවේ.

ID: 1299197195032252417

calendar_today28-08-2020 04:09:29

98,98K Tweet

5,5K Followers

274 Following

Cupcake🧁💕 (@tharathecupcake) 's Twitter Profile Photo

මාගෙ සතුට කෑකි කෑලිවලට බින්ද ඈස්ත්‍රාට මාගෙ උත්තමාචාරය 😒

හතේශිකා (@iam_astr) 's Twitter Profile Photo

වඳින එක කෙසේ වෙතත් මට නම් පේන්නම බැරි ජාතියක් තමා නෑයො කියන්නේ

kusal (@notkusal) 's Twitter Profile Photo

Isuru Prabath Good luck, bro! tbh you and your manager are two of the best people I’ve had the chance to collaborate with in my career. wishing you both all the very best. 🥳🚀

හතේශිකා (@iam_astr) 's Twitter Profile Photo

මගේ පිය රජතුමත් කියනවා ඇති, "අපේ ගෙදරත් ඉන්නවා දුවෙක් කියලා එකෙක්. මලවදයක්" කියලා

✌︎︎ (@iamispra) 's Twitter Profile Photo

Build Forms That Catch Spam Before It Hits Your Inbox. SpamShield uses intelligent AI to block spam without forcing your users to solve annoying CAPTCHAs. Keep your forms clean and focus on real leads. Exclusive for the X Community Get a lifetime 10% discount with code:

✌︎︎ (@iamispra) 's Twitter Profile Photo

Meet SpamShield The AI-powered defense that blocks spam while keeping the experience seamless for real users. Stop filtering noise and start focusing on leads. X Community Exclusive: Get 10% OFF FOR LIFE with code: XCOM10 ✨ Sign up by Feb 28, 2026, to claim:

හතේශිකා (@iam_astr) 's Twitter Profile Photo

නවයට ඇහැරුනේ නින්ද ගියාද මලාද කියලා හිතා ගන්න බෑ

හතේශිකා (@iam_astr) 's Twitter Profile Photo

මාත් ආසයි මේ ස්ටෙප්ස් ඔක්කොම තියන්න කොහෙද මගෙ පර්ස් එකයි බංකුපොතයි දෙකම හිස්නෙ

හතේශිකා (@iam_astr) 's Twitter Profile Photo

මම නිකන්ද කියන්නේ මේකේ මේ පිස්සුකෙලියට මූ කම්පැනියක CEO කෙනෙක්

Dr.Jerry 🇱🇰 (@maalupaan) 's Twitter Profile Photo

උඹට සල්ලි තියෙනවා නම් ඒවා වියදම් කරලා තමන් ආස දේවල් කරන්න එපා.අසරන දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න අරන් දියන් වගේ එකක් කල්ප කාලන්තරයක් තිස්සෙ මිනිස්සුන්ගෙ ඔලුවල ප්ලාන්ට් කරන සල්ලි වියදම් කරන උන්ට වෛර කරන සමාජයක් හදන්න ට්‍රයි කරන වැඩේ මේ ටිකේ නැගලම යනවානේ.!

හතේශිකා (@iam_astr) 's Twitter Profile Photo

Happy birthday ගෙම්භය්යේ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

Happy birthday ගෙම්භය්යේ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️