Thimira Lankage (@thimira_lankage) 's Twitter Profile
Thimira Lankage

@thimira_lankage

Graphic Designer | TV Derana

ID: 1369148870928691205

calendar_today09-03-2021 04:52:53

1,1K Tweet

237 Takipçi

298 Takip Edilen

Thimira Lankage (@thimira_lankage) 's Twitter Profile Photo

ජනාධිපති අනුර කුමාර දිසානායක! මා ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි! මැජික් කාරයෙකු නොවෙයි' දන්න දේවල් තියනව නොදන්න දේවල් තියෙනව. නමුත් නොදන්න දේවල් ඉගෙනගෙන මේ ගමන යන්න මම සූදානම්..... #AnuraKumaraDissanayaka #PresidentialElection2024 #SriLanka

ජනාධිපති අනුර කුමාර දිසානායක!
මා ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි!
මැජික් කාරයෙකු නොවෙයි'
දන්න දේවල් තියනව නොදන්න දේවල් තියෙනව.
නමුත් නොදන්න දේවල් ඉගෙනගෙන මේ ගමන යන්න මම සූදානම්.....

 #AnuraKumaraDissanayaka #PresidentialElection2024 #SriLanka
Thimira Lankage (@thimira_lankage) 's Twitter Profile Photo

ආචාර්ය හරිණි අමරසූරිය මෙරට තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දෙනු ඇත. විජිත හේරත් හා ලක්ෂ්මන් නිපුණාරච්චි සෙසු අමාත්‍ය වගකීම්වලට පත්වනු ඇත. බලමු නේ 🤙

Thimira Lankage (@thimira_lankage) 's Twitter Profile Photo

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ විසුරුවා හරින ගැසට් නිවේදනය ජනපතිගේ අත්සනින් නිකුත් වේ. මහමැතිවරණයට නොවැම්බර් ?

NewsWire 🇱🇰 (@newswirelk) 's Twitter Profile Photo

Former CID Director Shani Abeysekara reveals disturbing details on the Easter Attack investigation “Even before he (Gotabaya) appointed a Prime Minister, he transferred me from the investigation” newswire.lk/l3i3

Thimira Lankage (@thimira_lankage) 's Twitter Profile Photo

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳුදා රාත්‍රි 10.30ට 360ට ඔස්සේ සජීවීව.

Mahinda Siriwardana (@mahindasiri6) 's Twitter Profile Photo

20th December 2024 marked a major milestone in our economic recovery process as Sri Lanka officially exited sovereign default. This has been a long and difficult journey, comprising painful reforms and a very complex debt restructuring. fitchratings.com/research/sover…

20th December 2024 marked a major milestone in our economic recovery process as Sri Lanka officially exited sovereign default. 

This has been a long and difficult journey, comprising painful reforms and a very complex debt restructuring.

fitchratings.com/research/sover…