Thisaranie (@thisarani11) 's Twitter Profile
Thisaranie

@thisarani11

тнιѕαяαиι мєя¢нєи∂ιѕєя вα∂мιитσи ℓσνєя fяєє∂σм ωяιтєя ℓσνє flowers ιитєяєѕтє∂ ιи тєχтιℓє ι ¢αит вє ρєfє¢т вυт αм αlways me..

ID: 1271242531603279873

linkhttps://www.facebook.com/nirmani.rankothgedara calendar_today12-06-2020 00:47:02

519 Tweet

2,2K Followers

1,1K Following

Thisaranie (@thisarani11) 's Twitter Profile Photo

එයාට තියෙන්නේ…. කතා කරන ඔරවන දුඹුරු ඇස්... ලයිෆ්බෝයි සුවද කොන්ඩයක් අගුරුවලින් ඇන්ද ඝන ඇහිබැමි හිනා වෙන්න දන්නේ නැති මුහුනක්... එයා…. වයින් බෝතල් සීයක මත් බවක් කාන්තාර හිතකට⁣ ප්‍රේමයේ වැස්සක් සැනසෙන සුලු මෘදු පිරිමි හැගිමක් එහෙම්පිටින්ම එයා මට ගෙදරක් 💜️

එයාට තියෙන්නේ….
කතා කරන ඔරවන  දුඹුරු ඇස්...
ලයිෆ්බෝයි සුවද කොන්ඩයක් 
අගුරුවලින් ඇන්ද ඝන ඇහිබැමි 
හිනා වෙන්න දන්නේ නැති මුහුනක්...
එයා….
වයින් බෝතල් සීයක මත් බවක් 
කාන්තාර හිතකට⁣ ප්‍රේමයේ වැස්සක්
සැනසෙන සුලු මෘදු පිරිමි හැගිමක් 
එහෙම්පිටින්ම එයා මට ගෙදරක්  

💜️