Voice of People (@thanishslk12) 's Twitter Profile
Voice of People

@thanishslk12

Voice of People

ID: 1547162160773492736

calendar_today13-07-2022 10:13:25

61 Tweet

668 Followers

4,4K Following

Voice of People (@thanishslk12) 's Twitter Profile Photo

ජනතාව මෝඩයෝ කියලා හිතන්න එපා. ඔයාලා කර බොරු නාට්‍යවලට රැවට්ටන්න නෑ #AKD #Voiceoflanka #NPP2023

Voice of People (@thanishslk12) 's Twitter Profile Photo

නිදහස් උත්සවය එපා! එ සල්ලිවලට අවශ්‍ය බෙහෙත් ගෙන්නන්න No Independence Day! Bring the necessary medicine for that money #WHO #lka RW_LK Dinesh Gunawardena 🇱🇰 WHO Sri Lanka

නිදහස් උත්සවය එපා! එ සල්ලිවලට අවශ්‍ය බෙහෙත් ගෙන්නන්න
No Independence Day! Bring the necessary medicine for that money
#WHO #lka RW_LK Dinesh Gunawardena 🇱🇰 WHO Sri Lanka
Voice of People (@thanishslk12) 's Twitter Profile Photo

Two new ministers were appointed. RW_LK government has enough money💵 to entertain their MPs but no money to buy medicines💊 or medical equipment💉 for government hospitals🏥 . Is this how RW going to achieve #economic_stability? #lka #SriLanka #GoHomeRanil #SriLankaCrisis

Two new ministers were appointed. RW_LK government has enough money💵  to entertain their MPs but no money to buy medicines💊  or medical equipment💉 for government hospitals🏥 . Is this how RW going to achieve #economic_stability?

#lka #SriLanka #GoHomeRanil #SriLankaCrisis
Voice of People (@thanishslk12) 's Twitter Profile Photo

88/89 වාගේ කාලයක් එන්න නැතුව මෙහම ඉන්න මානසික ලෙඩ්ඩුත්ට දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. මේ වාගේ ඇයට දඩුවම් නොදුන්නොත් ඉදිරියට ලොකු විනාශයක් වේයි. #lka #Srilankapolice #Trending RW_LK

88/89 වාගේ කාලයක් එන්න නැතුව මෙහම ඉන්න මානසික ලෙඩ්ඩුත්ට දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. මේ වාගේ ඇයට දඩුවම් නොදුන්නොත් ඉදිරියට ලොකු විනාශයක් වේයි.
#lka #Srilankapolice #Trending
RW_LK
Voice of People (@thanishslk12) 's Twitter Profile Photo

ලංකාව දියුණු වෙන්න නැති හේතුව දේශපාලකයන්ට රැවටිම නිසයි. Wasantha Samarasinghe

ලංකාව දියුණු වෙන්න නැති හේතුව දේශපාලකයන්ට රැවටිම නිසයි.
Wasantha Samarasinghe
Voice of People (@thanishslk12) 's Twitter Profile Photo

DIALOG එකේ Coverage නම් කියලා වැඩක් නෑ. එ ගැන කිසැරක් පැමිණිල්ලක් දැම්මා ද? ඔබතුමාලා පියවරක් ගන්න නැත්නම් අපිට වෙන විකල්පයක් තියනවා 😔 Dialog Axiata

Dialog Axiata (@dialoglk) 's Twitter Profile Photo

Voice of People Hi, ඔබට සිදු වී ඇති ගැටලුව පිලිබදව ඉතාමත් කණගාටුයි. මේ පිලිබදව දැනටමත් ඔබ විසින් complaint එකක් යොමු කර තිබේනම් අදාල complaint reference number එක අප වෙත යොමු කරන්න. එසේ නොමැතිනම් මේ පිලිබදව වැඩි දුර සොයා බලා සහය වීම සදහා අප වෙත ඔබගේ connection details සහ location (1/2)

Voice of People (@thanishslk12) 's Twitter Profile Photo

දැන් දවස් දෙකක් ඉන්දලා හවස 5:30 - 8:30 වෙනකම් අපේ ප්‍රදේශයේ විදුලි විසන්ධි කරනවා. මොනවාද කරන්නේ කියලා දන්නැති නිසා අහන්නෙ. #ඇමතිතුමණි_ඔබතුමාගේ_අවදානයට 🤔🤔 විදුලි බල මණ්ඩල ප්‍රාදේශීය මාදම්පේ - ප්‍රදේශය ඇතුන්ගහකොටුව Kanchana Wijesekera #CentralElectricBord #NewsUpdate