💙🧚 නිShaදී🧚💙🇱🇰 (@snkathriarachch) 's Twitter Profile
💙🧚 නිShaදී🧚💙🇱🇰

@snkathriarachch

In a world full of choices🖤 I CHOOSE ME🖤 #simplelife 💕😘😘 #LoveTwitter

ID: 4695571118

linkhttps://instergram.com/nishadikathriarachchi calendar_today02-01-2016 11:01:05

97,97K Tweet

25,25K Followers

2,2K Following

Kuruppuarachchi 🪬 (@sampathkuruppu_) 's Twitter Profile Photo

ෆිනෑන්ස් සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නවද?? ඇප අත්සන් කරලා කෙල වෙලා ඉන්නේ 🥺 උදව්වක් ඕනී #help

Praveen 프라윈 バンダラ 🇱🇰🍁 (@praveenabeysin2) 's Twitter Profile Photo

මේ දවස්වල මන්නාර්වල තල්ලඩි ගිමන්හල අසල කිට්ටුවෙන්න 🦩 ඉන්නවා. Bird lovers ලාට හොදම හොද photo ගන්න පුළුවන්. ගොඩාක් දුරට මේ මාසේ අග වෙද්දි එයාල ආපහු යන්න යාවී. ඇවිත් බලලා යන්න. සතුන්ට කරදර නොකර පරිසරයට හානි නොකර සුන්දරත්වය විදලා යන්න.

මේ දවස්වල මන්නාර්වල තල්ලඩි ගිමන්හල අසල කිට්ටුවෙන්න 🦩 ඉන්නවා. Bird lovers ලාට හොදම හොද photo ගන්න පුළුවන්. ගොඩාක් දුරට මේ මාසේ අග වෙද්දි එයාල ආපහු යන්න යාවී. 
ඇවිත් බලලා යන්න. සතුන්ට කරදර නොකර පරිසරයට හානි නොකර සුන්දරත්වය විදලා යන්න.
💙🧚 නිShaදී🧚💙🇱🇰 (@snkathriarachch) 's Twitter Profile Photo

කොල්ලත් අහනවා ටුවිටර් පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි අම්මා කියලා..ආයම එන්න ඔනි ඉතිම් 🥰