Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profileg
Praveen 프라윈 バンダラ 🇱🇰🍁

@praveenabeysin2

ID:3049508994

calendar_today28-02-2015 11:40:25

32,4K Tweets

2,9K Followers

608 Following

Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profile Photo

දින කිහිපයකට පෙර මඩු රක්ෂිතයේ අප විසින් ජාතික වන සංගණන කටයුතු නියැලෙමින් සිටින විට සක්‍රිය තත්ත්වයේ පැවති බිම් බෝම්බයක් හමුවූ අතර ඊයේ දින එය යුධ හමුදාව විසින් සාර්ථකව නිෂ්ක්‍රීය කරන ලදී.

account_circle
💙🧚 නිShaදී🧚💙🇱🇰(@SNkathriarachch) 's Twitter Profile Photo

ජිවිතේ අමතක නොවන හොදම පාඩම් කියාදුන්නේ බොක්කේ තියන් උදව් කරපු හොඳම යාලුවෝ ..😂😁

account_circle
Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profile Photo

දැන්නං රස්නෙ ඇගට දරාගන්නම අමාරුයි.🥺🥺
Heat වැඩි නිසා බෙහෙතුත් ගත්තා අද 🥺🥺
ඇගට පනත් මදි වගේ.🥺

account_circle
Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profile Photo

කියන්නෙපා කාටවත්ම ලොකු රහසක් තියෙනවා
අපේ ගමේ හඳට යන්න අඩි පාරක් තියෙනවා 🙃

account_circle
Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profile Photo

දොළස් වසක් දළදා කරඬුව වැඩමූ..
ඇතෙක් සිටීනම් මෑතක අපි වැඳපූ..
ගියත් හැර දමා මොහොතක අපි නොසිතූ..
පණ ඇති විලස දැකගමු ළඟ දිනක මතූ..

සංරක්ෂණය වන නැදුන්ගමුවේ මහ ඇතු
අප්‍රේල් 28 ඉරිදා රාත්‍රී 8.00 ට Discover Sri Lanka තුළින්
ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation

දොළස් වසක් දළදා කරඬුව වැඩමූ.. ඇතෙක් සිටීනම් මෑතක අපි වැඳපූ.. ගියත් හැර දමා මොහොතක අපි නොසිතූ.. පණ ඇති විලස දැකගමු ළඟ දිනක මතූ.. සංරක්ෂණය වන නැදුන්ගමුවේ මහ ඇතු අප්‍රේල් 28 ඉරිදා රාත්‍රී 8.00 ට Discover Sri Lanka තුළින් ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation
account_circle
Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profile Photo

ඔබතුමා ආවා සතුටට අපේ අය හෝන් ගහලා පිලිගත්තා තියල ලොක්කා කියයිද දන්නෑ 😁😁

එහෙව් එකා ඈ.... 😁😁

account_circle
Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profile Photo

Media channel වලින් කොච්චර අවුරුදු උත්සව live කරත් එක quality එකටම අදටත් කරන්නෙ ජාතික රුපවාහිනිය විතරයි.
බයිසිකල් රේස් කොච්චර සජීව විකාශය කරත් ජාතික රුපවාහිනයේ quality එක කාටවත් අදටත් ගන්න බෑ. කොච්චර තාක්ෂණ දියුණුව තිබ්බත්

account_circle
Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profile Photo

රෑ දොළහට කිරිබත් කන්න බෑ කිව්වා නේද ?

ඔය සෝක් එකට කැවේ..🤤🤤
බොරුවනෙ කරෙ ඉතින්..

account_circle
Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profile Photo

දිනෙන් දින දියුණු වෙන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලෙ සෑම දෙනාටත්... ❤️❤️

දිනෙන් දින දියුණු වෙන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලෙ සෑම දෙනාටත්... ❤️❤️
account_circle
Praveen 프라윈 バンダラ 🇱🇰🍁(@praveenabeysin2) 's Twitter Profile Photo

Tantra🎬
රේඛා නම් බියගුලු දැරිවියකට ලැබී තිබෙන අසාමාන්‍ය ආත්ම හඳුනාගැනිමේ හැකියාවත් , ඇයට නපුරු තාන්ත්‍රිකයයකු හමුවීමත් සමග ඇය අදුරු ගුප්ත අභිරහස් හෙලිකිරීමට පටං ගැනිමත් සමග ඉදිරියට කතාව ඇදීයයි.
⭐7.2/10 IMDb

Tantra🎬 රේඛා නම් බියගුලු දැරිවියකට ලැබී තිබෙන අසාමාන්‍ය ආත්ම හඳුනාගැනිමේ හැකියාවත් , ඇයට නපුරු තාන්ත්‍රිකයයකු හමුවීමත් සමග ඇය අදුරු ගුප්ත අභිරහස් හෙලිකිරීමට පටං ගැනිමත් සමග ඉදිරියට කතාව ඇදීයයි. ⭐7.2/10 IMDb
account_circle