QFM 953 Sithula (@sithularadio) 's Twitter Profile
QFM 953 Sithula

@sithularadio

Qatar's First SriLankan Radio. As a Srilankan we all should proud of QFM Sithula as the only Srilankan FM Radio in Middle East. Follow us as a true SriLankan.

ID: 1229469187233525765

linkhttp://www.sithularadio.com calendar_today17-02-2020 18:14:50

136 Tweet

156 Followers

775 Following

QFM 953 Sithula (@sithularadio) 's Twitter Profile Photo

කටාර්හි නව ශ්‍රී ලාංකීය තානාපති අති ගරු මොහොමඩ් මෆාස් මොහිදීන් මහතා වෙත QFM ගුවන් විදුලි මාධ්‍ය ජාලයෙන් සුභාසිංශන... QFM Sithula 95.3 felicitates H. E. Mohomed Mafaz Mohideen - The Ambassador Of srilanka to the state of Qatar Ministry of Foreign Affairs - Qatar Gotabaya Rajapaksa Qatar News Agency

කටාර්හි නව ශ්‍රී ලාංකීය තානාපති අති ගරු මොහොමඩ් මෆාස් මොහිදීන් මහතා වෙත QFM ගුවන් විදුලි මාධ්‍ය ජාලයෙන් සුභාසිංශන...

QFM Sithula 95.3 felicitates H. E. Mohomed Mafaz Mohideen - The Ambassador Of srilanka to the state of Qatar

<a href="/MofaQatar_EN/">Ministry of Foreign Affairs - Qatar</a> <a href="/GotabayaR/">Gotabaya Rajapaksa</a> <a href="/QNAEnglish/">Qatar News Agency</a>
QFM 953 Sithula (@sithularadio) 's Twitter Profile Photo

ඉතිහාසයේ පලමු වතාවට අපගේ ශ්‍රී ලාංකීය ජාතික ගීය FM 95.3 ඔස්සේ මැද පෙරදිග ගුවනට මුසු වූ වග‍යි... For the First time in history, SriLankan National Anthem played On Air in Middle East through FM 95.3 Gotabaya Rajapaksa #Qatars01stsrilankanradio #Qatarsofficialsrilankanradio

QFM 953 Sithula (@sithularadio) 's Twitter Profile Photo

ඔබ සැමට නිදහස් දිනයට සුභ පැතුම්!!! Wishes from Mr. Farhan Al Sheikh Al Sayed, President, International Walking Football Federation, Qatar & Asia. 🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦 #qfmsithula953 #weloveqatar #welovesrilanka #qatars01stsrilankanradio #qatarsofficialsrilankanradio

مكتب الاتصال الحكومي (@gcoqatar) 's Twitter Profile Photo

An automated WhatsApp messaging service has been launched today by the مكتب الاتصال الحكومي in cooperation with @ADLSAQa, to provide clarity for employers and employees regarding #Qatar's labour laws and regulations. You can activate the service through this link: wa.me/97460060601?te…

QFM 953 Sithula (@sithularadio) 's Twitter Profile Photo

කටාර් රාජ්‍ය නායක ෂේයික් තමීම් බින් හමාද් අල් තානි මහතා විසින් කටාර් රාජ්‍යයට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ලෙස මොහොමඩ් මෆාස් මොහිදීන් මහතාගේ අක්තපත්‍රය ලබාගත් අවස්ථාව #QNA #MoFA

අප්‍රේල් 05 වැනිදාට පෙර ඔබේ ජන ගීයත් 50810780 ට WhatsApp කරන්න...ජයග්‍රාහී ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරන ඔබේම ගීතය FM 95.3 ඔස්සේ දෝහා කටාර්හි ජනප්‍රියම ගීතය බවට පත් කරන්න අපි සුදානම්...

කටාර් සිට ඉන්දියාවට ගුවනින් කිලෝ ලක්ෂ 3 ක සහනාධාර... Source: Qatar Airways official Twitter page #qfmsithula953 #qatarsofficialsrilankanradio #qatars01stsrilankanradio #qatarairways #qatarairwayscargo #reliefgoods #weloveqatar

කටාර් සිට ඉන්දියාවට ගුවනින් කිලෝ ලක්ෂ 3 ක සහනාධාර...

Source: Qatar Airways official Twitter page 

#qfmsithula953 #qatarsofficialsrilankanradio #qatars01stsrilankanradio #qatarairways #qatarairwayscargo #reliefgoods #weloveqatar
Gotabaya Rajapaksa (@gotabayar) 's Twitter Profile Photo

The first consignment of 15000 #SputnikV has been received from #Russia yesterday. We are aiming to #vaccinate 6.5 million #srilankans with the batches to be received in the next few months.

Gotabaya Rajapaksa (@gotabayar) 's Twitter Profile Photo

Had a useful zoom discussion with Tedros Adhanom Ghebreyesus. I believe he will make effort to fulfil #lka need for 600,000 doses of #AstraZeneca for the 2nd dose of vaccination. Globally, there is a need for 20 million doses of the #AstraZeneca for the 2nd dose.

QFM 953 Sithula (@sithularadio) 's Twitter Profile Photo

රු. ලක්ෂ 55 කට වැඩි සිලින්ඩර 150 ක පලමු සිලින්ඩර තොගය දෝහා කටාර් සිට අද අලුයම දිවයිනට...නිල මාධ්‍ය සත්කාරය #QFMSithula953 🇱🇰🇶🇦🇱🇰🇶🇦🇱🇰🇶🇦 Watch Full Video 👇👇👇 fb.watch/5ZRE_UZAxI/ Gotabaya Rajapaksa Namal Rajapaksa Media Namal Rajapaksa Dinesh Gunawardena 🇱🇰 Mahinda Rajapaksa

QFM 953 Sithula (@sithularadio) 's Twitter Profile Photo

දෝහා කටාර්හි ශ්‍රී ලංකීය මුස්ලිම් සංගම් වල එකතුවෙන් රු. ලක්ෂ 20 ක් වටිනා තවත් සිලින්ඩර 60 ක් හෙට දිවයිනට... Watch Full Video 👇👇👇 fb.watch/65BKyY_61m/

QFM 953 Sithula (@sithularadio) 's Twitter Profile Photo

Public Prosecution Mobile Application inquire the status of cases and judgments,status of requests,Electronic payment of deposits,fines, bails and fees,Access to cases,judgments,Digital services for law firms,private institutions and companies,government institutions & many more

QFM 953 Sithula (@sithularadio) 's Twitter Profile Photo

Doha, Qatar's Hamad International Airport has been named the world's best Airport Source: Qatar Airways official Twitter page