Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile
Anuththara Sanduni

@she_is_nu

Tweets are my personal Views | ♥️✨️| Full Time Traveller & Part-Time Balloon Artist 🤪

ID: 2962868370

linkhttps://youtu.be/vwSFvPHM4v0?si=L9uXcH4u-iFVnlwv calendar_today07-01-2015 11:16:39

83,83K Tweet

20,20K Followers

2,2K Following

Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile Photo

කැරට් උයනවයි කිව්වම මනුස්සයා කියනවා "කැරට් කන්නේ හාවෝ! කැරට් කන්න මම හාවෙක් ද?" මම කිව්වා "හාවෝත් දැන් කැරට් කන්නේ නෑ ගණන් වැඩි නිසා. ඒ නිසා කැරට් ඉවර කරනකං ආයේ ගෙදර මොකුත් හදන්නේ නෑ!" කියලා මනුස්සයගේ මූණ හොඳ නෑ ඊට පස්සේ ඉදං. 😂🙏 #නූ