Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile
Diwani | දිවානි

@sashini_diwani

I will find myself!

ID: 2889144828

linkhttps://instagram.com/sashini_diwani?igshid=8nb29dm7ys02 calendar_today04-11-2014 00:57:02

19,19K Tweet

9,9K Followers

389 Following

Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

සුභ නව වසරක් වේවා ! புத்தாண்டு வாழ்த்துக்கள் ! Happy New Year ! #DiwaniCulinario

Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

ஈத் முபாரக்! ඊද් මුබාරක්! Eid Mubarak! . . Eid Mubarak to all the Muslims around the world!🌙 . . Eid special lunch ▪️Chicken biriyani #DiwaniCulinario

ஈத் முபாரக்!
ඊද් මුබාරක්!
Eid Mubarak!
.
.
Eid Mubarak to all the Muslims around the world!🌙
.
.
Eid special lunch
▪️Chicken biriyani 
#DiwaniCulinario
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

ක්ෂනිකව ආව සිතුවිල්ලකට කරපු අත්හදා බැලීමක් බෙලි කේක් #DiwaniCulinario

ක්ෂනිකව ආව සිතුවිල්ලකට කරපු අත්හදා බැලීමක්
බෙලි කේක්
#DiwaniCulinario
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

මිනිස්සු බස්වල යද්දී කෝල් ගන්න ඕන මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට, මට එහා පැත්තේ ෂීට් එකේ ඉන්න මනුස්සයා නැග්ග වෙලේ ඉදන් මුලු බස් එකටම ඇහෙන්න කෝල් කරනවා. හරිම හිසරදයක් මට ඒක.

Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

Beet root crinkle cookies! (රතු අල කුකීස්) රතුඅල වලින් කුකීස් හදන්නේ කොහොමද කියලා දැනගන්න අද උදේ 09.00ට "නුගසෙවන" බලන්න 😌 #DiwaniCulinario

Beet root crinkle cookies!
(රතු අල කුකීස්)

රතුඅල වලින් කුකීස් හදන්නේ කොහොමද කියලා දැනගන්න අද උදේ 09.00ට "නුගසෙවන" බලන්න 😌
#DiwaniCulinario
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

සීනි තේ කොළ තිබුණු පළියට, උණුවතුර තිබුණු පළියට ඒක තේකක් වෙන්නෙ නෑ. පුංචිම පුංචි තේකක වුණත් තව බොහෝ දේ සිද්ධ වෙන්න පුළුවන්. හරියට ජීවිතේ වගේම තමයි. රසෙහි අතුරු පාරවල් තියෙනවා දහස් ගණන්. ජිවිතෙත් එහෙමනෙ. වැදගත්ම දේ තමයි තේ එකක් වගේම ජිවිතය ඇල්මැරෙන්න බෑ. " ~~ මැයි මාර ප්‍රසංගය ~~

සීනි තේ කොළ තිබුණු පළියට, උණුවතුර තිබුණු පළියට ඒක තේකක් වෙන්නෙ නෑ. පුංචිම පුංචි තේකක වුණත් තව බොහෝ දේ සිද්ධ වෙන්න පුළුවන්. හරියට ජීවිතේ වගේම තමයි. රසෙහි අතුරු පාරවල් තියෙනවා දහස් ගණන්. ජිවිතෙත් එහෙමනෙ. වැදගත්ම දේ තමයි තේ එකක් වගේම ජිවිතය ඇල්මැරෙන්න බෑ. "
 ~~ මැයි මාර ප්‍රසංගය ~~
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

“අපිට බෑ කවදාවත්ම තවත් මනුස්සයෙක්ව 100% විශ්වාස කරන්න.අපිට බෑ තවත් මනුස්සයෙක්ව 100% කියවන්න, දැනගන්න , තේරුම්ගන්න... ඒත් අපිට පුළුවන් අපි ගැන යම්තාක් දුරට හෝ විශ්වාස කරන්න.හැම සම්බන්ධතාවකදීම හැඟීම් ගොඩනගන්න කලින්, විශ්වාසය ගොඩනංවන්න මුල්තැන දෙන්න ඕන. ~~රහසින්වත් love නොකළ සේක~~

“අපිට බෑ කවදාවත්ම තවත් මනුස්සයෙක්ව 100% විශ්වාස කරන්න.අපිට බෑ තවත් මනුස්සයෙක්ව 100% කියවන්න, දැනගන්න , තේරුම්ගන්න... ඒත් අපිට පුළුවන් අපි ගැන යම්තාක් දුරට හෝ විශ්වාස කරන්න.හැම සම්බන්ධතාවකදීම හැඟීම් ගොඩනගන්න කලින්, විශ්වාසය ගොඩනංවන්න මුල්තැන දෙන්න ඕන.

~~රහසින්වත් love නොකළ සේක~~
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

මගේ wine එකතුවට අලුතින් එකතු වුණ සාමාජිකයා. මා දං වයින්. හදලා මාස තුනකට විතර පස්සේ තමයි photo ගත්තේ. #DiwaniCulinario

මගේ wine එකතුවට අලුතින් එකතු වුණ සාමාජිකයා. මා දං වයින්. හදලා මාස තුනකට විතර පස්සේ තමයි photo ගත්තේ.
#DiwaniCulinario
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

සුබ නව වසරක් වේවා ! புத்தாண்டு வாழ்த்துக்கள் ! Happy New Year ! #DiwaniCulinario

සුබ නව වසරක් වේවා !
புத்தாண்டு வாழ்த்துக்கள் !
Happy New Year !

#DiwaniCulinario
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

"මිනිහෙක් ඇත්තටම මැරෙන්නේ එයාගේ හුස්ම නතර වෙච්ච දවසට නෙමෙයි..එයාව ආදරෙන් මතක් කරන්න කවුරුවත් නැතිවෙච්ච දවසට.." ~~~මන්දෝදරී~~~

"මිනිහෙක් ඇත්තටම මැරෙන්නේ එයාගේ හුස්ම නතර වෙච්ච
දවසට නෙමෙයි..එයාව ආදරෙන් මතක් කරන්න කවුරුවත් නැතිවෙච්ච දවසට.."
~~~මන්දෝදරී~~~
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

පොදු ප්‍රවාහනයේදි කාන්තාවකට හාමුදුරුකෙනෙක් ගාව යන්නම බැරිද? පිරිමින්ට විතරමද කැප?

Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

හල් වණ්ඩු/හල්ගුටි හල්වලින් කෑම අත්හදා බලන්න ලැබුණු පළවෙනි වතාව තමයි මේ. හැදුවම බොහොම රසවත් කෑම වුණාට මේවා හදන්න මට ගොඩක් මහන්සි වෙන්ම වුණා. හල් සුද්ද කරන්න, ඒවා ග්‍රේට් කරන්න, තිත්ත යවන්න ලොකු කාලයක් වෙන්කරන්න වෙනවා. මම මේවා හැදුවේ කුරුදු කොළවල ඔතලා #DiwaniCulinario

හල් වණ්ඩු/හල්ගුටි

හල්වලින් කෑම අත්හදා බලන්න ලැබුණු පළවෙනි වතාව තමයි මේ. හැදුවම බොහොම රසවත් කෑම වුණාට මේවා හදන්න මට ගොඩක් මහන්සි වෙන්ම වුණා. හල් සුද්ද කරන්න, ඒවා ග්‍රේට් කරන්න, තිත්ත යවන්න ලොකු කාලයක් වෙන්කරන්න වෙනවා. මම මේවා හැදුවේ කුරුදු කොළවල ඔතලා 
#DiwaniCulinario
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

සුබ නව වසරක් වේවා ! புத்தாண்டு வாழ்த்துக்கள் ! Happy New Year ! #DiwaniCulinario

Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

It’s finally here Master chef in sri lanka! #MasterChefSriLanka #MCSL #MasterChefSL #MCSL2025 #MasterChefLK #SriLankanMasterChef #MasterChefSeason1 #MCSLSeason1 @DiwaniCulinario

Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

නිවාඩු දවසක දහවල් කෑම #DiwaniCulinario #MasterChefSriLanka #MCSL #MasterChefSL #MCSL2025 #MasterChefLK #SriLankanMasterChef #MasterChefSeason1 #MCSLSeason1

නිවාඩු දවසක දහවල් කෑම
#DiwaniCulinario 

#MasterChefSriLanka  
#MCSL  
#MasterChefSL  
#MCSL2025  
#MasterChefLK  
#SriLankanMasterChef  
#MasterChefSeason1  
#MCSLSeason1
Diwani | දිවානි (@sashini_diwani) 's Twitter Profile Photo

මෙන්න මේ ඉන්ජෙක්ෂන් එකෙන් තුනක් අරගන්න උදව් කරන්න පුළුවන්ද? #help

මෙන්න මේ ඉන්ජෙක්ෂන් එකෙන් තුනක් අරගන්න උදව් කරන්න පුළුවන්ද? 
#help