Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile
Sangeeth Jayamaha

@sangiya_

𝑆𝑎𝑛𝑔𝑒𝑒𝑡ℎ 𝐽𝑎𝑦𝑎𝑚𝑎ℎ𝑎

ID: 1524005446746578944

calendar_today10-05-2022 12:36:48

315 Tweet

42 Takipçi

153 Takip Edilen

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

ප්‍රේමය යනු හේතු විරහිතව හටගන්නක් ය , ප්‍රේමය යනු දුටු පමණින් දැනෙන දෙයක් ය , මන්ද නුඹ කෙරෙහි මා තුළ ප්‍රේමයට නුඹ හේතු ඇසූ පමණින් මා මුව ගොළු වූයේ එම නිසයි ! 💭✨ #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

වෙලාවකට, අපිට අපි කවුද කියල අමතක වෙන එකේ අපිට අපිව දැනෙන් නැති එකේ අපිට අපිවත් ආදරේ නැති එකේ ඇය ගැන කවර කතාද ? 🕊🥀 #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

නොලැබෙන බව දැන දැනත් තව තවත් පැටලිලා ඉන්නවනම් ඒ ප්‍රේමය නොවේ , " විරහතික ඉවසීමයි " මන්ද එය පැමිණෙන්නේ අත් නොහරින ප්‍රේමයත් සමඟයි ! 💭🫶🏻 #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

දෙනුවන් දුටිමි දිලිසෙන මිණි මැණික් ලෙස , හවරිය වටා එක්ලස් උන සුදු මල් මාල දිග , කළුවර රාත්‍රියේ පෑයූ පුර පුන් සඳ ඔබය , දකිමි නැවත දවසක සුදු ඔසරියකින් නුඹව ! 🤍✨ #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

නොවැටහෙන පද අතරේ මුසු වූ කඳුලේ නොඅඩුව තිබුණේ හිමි නැති ප්‍රේමේ ! 🤍✨ #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

දැක නොදැක නොදුටු සේ යෑම ය , ඇස ගැටෙන තැනක නොරැඳීම ය , පෙර මතක තනි ව විඳීම ය , කෙනෙකු ළඟ ඇති හොඳම ප්‍රේමය ! 🤍💭 #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

හුස්මකින් හුස්මකට ගත වුනත් නෙතකින් නෙතකට රුව වුනත් හිනාවකින් හිනාවකට හිත උනත් පදවලින් පදවලට කවි උනත් " ප්‍රේමය " නම් අරුත්කථන‍ය නිවනා තැනයි ! 🤍✨ #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

රිදුනු හිත සඟවාන මං පළුඳු හදවදත දරාගෙන මං සොයමි ක්‍රමයක් මතක අමතක කරන්නට මං තරහ නෑ නොදැනුනාට නුඹට ලියූ කවි මං ! ✍🏻♥️ #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

මාවතක කොතනකත් නොදුටු සුබ දසුනක් තේරුමක් සොයා යන නිම නොවූ ගමනක් ආදරය කියන්නෙම නොලියැවුණු කවියක් ජීවිතේ ඒ කවේ නුඹ එකම එක පදයක් ! 🥀🕊 #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

මා දුටු ප්‍රේමයේ කිසිදා එකතුවීමක් නොමැත ඉතිං මා හට ප්‍රේමය තුළ විශ්වසයක් නොමැත ! 💔🥀 #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

අහස ගුගුරද්දි දැනුනේ වෙන්වී යන බව සැලළිහිණියෝ අතින් අතිනත වූ ඒ පුවත කළු කළ අහස කීවේ ඒ විරහතික කතාව මහ වැස්ස පිටින් පැන ආ කඳුලු ගංගාව ! ⛈️💔 #sangeeth_on_tweets

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

ටික කලකට හෝ නෙතින් ගිලිහුණු ඔබව තාමත් දකිනවා හැබැහින් හීනෙක හිරුව මතක් කරනවා මගෙ හිත නිතරම සොඳුර එක් වරක් පැමිණිය හැකිද මා උරහිස මතට ! 🥺💕🫶🏼 #sangeeth_on_x

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

හුරු උනහම , ඉස්සර ඔනේමයි කියල හිතුණු දේවල් තිබුනත් එකයි , නැතත් එකයි ! 🫥👋🏻 #sangeeth_on_x

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

විරහව තුළ ශිෂ්ඨසම්පන්න වන මිනිසුන් සැබෑ පෙම්වතුන් වේනම්, එම විරහවම දරා ගනිමින් තව තවත් අසිහියෙන් ප්‍රේම කරන්නන් පෙම්වතුන් නොවේද ? 🥺🖤🥀 #sangeeth_on_x

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

එච්චර විශාල අහස් ගැබත් දරාගන්න බැරි තැන වහිනවා ! නුඹ ගැන ලැජ්ජයි "අහස" , මීට , වියළි දෙකොපුල් ඇතිව "මම" ! ⛈️💧 #sangeeth_on_X

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

තනියම ආදරේ කරලා . . . . තනියම විඳවන්න තරම් , ??? 😖💔🚶 #sangeeth_on_x

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

මැහුමක අවසානය සේදයකින් නිමා වුවත් ලෙහුමක අවසානය වෙන්වුණු දෙකොණක් සැකසුම් යෙදු සේදය අවසානයේ ඔසරි පොටක් නොමවුණු ප්‍රේමය තවමත් නූල් පොටක් ! 🪡💔 #sangeeth_on_X

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

එදා නිකමට හරි කියල තිබ්බනම් අපි මේ හමුවෙන්නේ අවසාන වතාවටයි කියලා , "පරිස්සමින් යන්න" කියනවා වෙනුවට "පරිස්සමින් ජීවත් වෙන්න" කියලා කියනවා ! 🥺💔 #sangeeth_on_x

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

නොඇමතූ ප්‍රතිචාරය ! මාව ඔයා මඟ හැරිය විදිහට දවසක ඔයාවත් කෙනෙක් මඟ හරීවි , අද මට ඔයා නැති විදිහට ඔයාට කවදාවත් නොහැඟේවී මොකද , එදාටත් එක ring එකට මම call එක Answer කරාවී ! තව එක ඇමතුමක් ඔයාගේ ජිවිතයේ නැවතුම වේවී ! 📞🤍 #sangeeth_on_x

Sangeeth Jayamaha (@sangiya_) 's Twitter Profile Photo

පතුලටම යනවා කියලා දැන දැනත් මුහුද පිරෙනකන් ගල් ගහලා කමක් නැද්ද කියලා අහනවා , හිසටත් උඩින් වතුර ගලනකන් "නොතේරුණු මිනිස්සු" 🌊💔 #sangeeth_on_X