Sandun Kavishka (@sandunkavishka) 's Twitter Profile
Sandun Kavishka

@sandunkavishka

As Above, So Below

ID: 1266671198869561345

linkhttp://www.facebook.com/sandunkavishkaofficial calendar_today30-05-2020 10:02:14

5 Tweet

1,1K Followers

11 Following

Sandun Kavishka (@sandunkavishka) 's Twitter Profile Photo

මිනිසා විසින් රෝපණය කරන ලද නිශ්චිත දිනයක් සහ ඉතිහාසයක් සහිතව ලෝකයේ ජීවමාන වන පැරණිතම වෘක්ෂයට අයත් ගිනස් ලෝක වාර්ථාව දරන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේය. එය ක්‍රිස්තු පූර්ව 288 දී එහි රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේ 2021 වන විට අවුරුදු දෙදහස් තුන්සියය අටක් 2308 ක් තරම් පැරණිය.

මිනිසා විසින් රෝපණය කරන ලද නිශ්චිත දිනයක් සහ ඉතිහාසයක් සහිතව ලෝකයේ ජීවමාන වන පැරණිතම වෘක්ෂයට අයත් ගිනස් ලෝක වාර්ථාව දරන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේය.
එය ක්‍රිස්තු පූර්ව 288 දී එහි රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේ 2021 වන විට අවුරුදු දෙදහස් තුන්සියය අටක් 2308 ක් තරම් පැරණිය.
Sandun Kavishka (@sandunkavishka) 's Twitter Profile Photo

(අත්ථදත්තං පරත්ථේන බහුනාපි න හාපයෙ) බොහෝ පරාර්ථ වෙනුවෙන් ආත්මාර්ථය කෙලෙසා නොගත යුතුයි..

Sandun Kavishka (@sandunkavishka) 's Twitter Profile Photo

තමාට අහිත පිණිස අනුන්ට අහිත පිණිස දෙපාර්ශවයටම අහිත පිණිස පවතින දෑ නොකළ යුතුය. තමාට හිත පිණිස අනුන්ට හිත පිණිස දෙපාර්ශවයටම හිත පිණිස පවතින දෑම කළ යුතුය. (රාහුලෝවාද සූත්‍රය)

තමාට අහිත පිණිස
අනුන්ට අහිත පිණිස
දෙපාර්ශවයටම අහිත පිණිස
පවතින දෑ නොකළ යුතුය.
තමාට හිත පිණිස 
අනුන්ට හිත පිණිස
දෙපාර්ශවයටම හිත පිණිස
පවතින දෑම කළ යුතුය.
(රාහුලෝවාද සූත්‍රය)
Sandun Kavishka (@sandunkavishka) 's Twitter Profile Photo

අහන හැම ප්‍රශ්නයකටම උත්තර දැන සිටීම අවශ්‍ය වන්නේ නැත.....එසේම අහන හැම ප්‍රශ්නයකටම උත්තර දිය යුතු වන්නේද නැත.