Saliya Pieris (@saliyapieris) 's Twitter Profile
Saliya Pieris

@saliyapieris

President's Counsel.
My private twitter. Views expressed here are my personal views.

linkedin.com/in/saliya-pier…

ID: 936731569

calendar_today09-11-2012 11:54:56

226 Tweet

15,15K Followers

601 Following

Saliya Pieris (@saliyapieris) 's Twitter Profile Photo

ගාලු කොටු පවුරේ පැවති සාමකාමී විරෝධතාවයන් විසුරුවා හැරීමට පොලිසිය සහ යුධ හමුදා නිලධාරීන් කටයුතු කර ඇත. අද දින මේ පිලිබඳව හමුදාපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිපියක් යවන ලදි. ජන ඝෝෂා නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේදී ලබා දුන් උපදෙස් ඔවුන්ගේ අවධානයට යොමු කලෙමු.