Ruchira (@ruchruchira) 's Twitter Profile
Ruchira

@ruchruchira

ID: 826934881

calendar_today16-09-2012 11:14:02

10 Tweet

10 Followers

223 Following

Ruchira (@ruchruchira) 's Twitter Profile Photo

you thought it wasn't coming back.....but it's HERE!! The NetworkChuck 10 Days of Christmas GIVEAWAY!!! I just entered to win a $100 gift card to NetworkChuck.coffee and a Raspberry Pi 4!! // ENTER HERE: youtu.be/FJf1DoOeoJM

Sayla 🐯 (@saylaoforos) 's Twitter Profile Photo

බෝපෙගෙ අති විශේශ චිම්කින් පාස්තා එක. හැමදාම මම හදන එකේ අද එයා වෙනසක් කරා. හරිම රසට තිබ්බා ❤️❤️❤️❤️

බෝපෙගෙ අති විශේශ චිම්කින් පාස්තා එක. හැමදාම මම හදන එකේ අද එයා වෙනසක් කරා. හරිම රසට තිබ්බා ❤️❤️❤️❤️
Supun Jayaweera (@donsupz) 's Twitter Profile Photo

State sponsored terrorism in action in Moratuwa Frazer avenue. රණවිරුවො කෙලිනවා. #GoHomeGota #GoHomeRajapakshas

Dinidu de Alwis (@dinidu) 's Twitter Profile Photo

දරුණු ත්‍රස්තවාදීන්ගෙන් ඉන්ධන පිරවුම්හල මුදා ගන්නා මානුෂීය මෙහෙයුමේ රණවිරුවෝ සෙට් එකක් එක්කෙනෙක් අල්ලගෙන ඉන්නකොට එක රණවිරුවෙක් අල්ලාගත් ත්‍රස්තවාදයාට ගහන ඒ අභීත මොහොත ❤️❤️❤️

Dinidu de Alwis (@dinidu) 's Twitter Profile Photo

2007 ඉඳන් කිව්වා මහින්ද හොරා කියලා, ඇහුවේ නැහැ. 2019 ඉඳන් කිව්වා ගෝඨා අනනවා කියලා, ඇහුවේ නැහැ. 2022 කිව්වා කබ්බා පිස්සු කෙලින්නේ කියලා, ඇහුවේ නැහැ. 2007 ඉඳන් කිව්වා හමුදා වල මිනීමරු පිස්සු සෙට් එකකුත් ඉන්නවා කියලා, ඇහුවේ නැහැ. 2008/9 දැන් වත් යුධ අපරාධ වෙන්න ඇති කියලා හිතනවද?