Roshan Chathuranga (@roshanc61439481) 's Twitter Profile
Roshan Chathuranga

@roshanc61439481

Fight For Right

ID: 1539337693963878407

linkhttps://www.facebook.com/profile.php?id=100076471272501 calendar_today21-06-2022 20:01:54

1,1K Tweet

549 Followers

1,1K Following

Roshan Chathuranga (@roshanc61439481) 's Twitter Profile Photo

රටක් වෙනුවෙන් මැදිහත්වෙලා දින අනූවක් අනීතිකව හිරකල උඹලා වෙනුවෙන් කරන්න යුතුකමක් ලංකාවේ මිනිස්සූන්ට තියෙනවා . #අරගලය_ෆැසිස්ට්වාදීයි කියපු RW_LK වික්‍රමසිංහගේ ෆැසිස්ට්වාදී ක්‍රමය පරාජය කරමු !

රටක් වෙනුවෙන් මැදිහත්වෙලා දින අනූවක් අනීතිකව හිරකල උඹලා වෙනුවෙන් කරන්න යුතුකමක් ලංකාවේ මිනිස්සූන්ට තියෙනවා .
#අරගලය_ෆැසිස්ට්වාදීයි කියපු <a href="/RW_UNP/">RW_LK</a> වික්‍රමසිංහගේ ෆැසිස්ට්වාදී ක්‍රමය පරාජය කරමු !
Roshan Chathuranga (@roshanc61439481) 's Twitter Profile Photo

මිරිස් වවන්න අවසර ගෙන අක්කර 3000 වඩා වැලි ගැණිමට විනාශ කර ඇති මහවැලි ගග. පහත දක්වා ඇත්තේ ගුගල් සිතියමෙ මාහා පරිමාණ හොර වැලි මංකඩල් ඇතැම් ස්තාන මිටර් 100 වඩා පලල වශාල වලවලය. 🖋️රවීන්ද්‍ර කාරියවසම්

මිරිස් වවන්න අවසර ගෙන අක්කර 3000 වඩා වැලි ගැණිමට විනාශ කර ඇති මහවැලි ගග.    පහත දක්වා ඇත්තේ ගුගල් සිතියමෙ මාහා පරිමාණ හොර වැලි මංකඩල් ඇතැම් ස්තාන මිටර් 100 වඩා පලල වශාල වලවලය.
🖋️රවීන්ද්‍ර කාරියවසම්
Roshan Chathuranga (@roshanc61439481) 's Twitter Profile Photo

ශ්‍රීපාද චාරිකාව කියන්නෙ ලංකාවේ හැම කෙනෙක්ගෙ ම හීනයක් . අපි ඒ ගමන සෑහෙන කාලයක් තිස්සෙ යන මිනිස්සූ වාරේ පටන් ගත්තාම ගිය දෙවනි ගමන වසන්ත වෙනුවෙන් බෝඩ් එකක් උස්සන්න හිතුවා. අරගලයට හිස නමනු! වසන්ත නිදහස් කරනු !

ශ්‍රීපාද චාරිකාව කියන්නෙ ලංකාවේ හැම කෙනෙක්ගෙ ම හීනයක් . අපි ඒ ගමන සෑහෙන කාලයක් තිස්සෙ යන මිනිස්සූ වාරේ පටන් ගත්තාම ගිය දෙවනි ගමන වසන්ත වෙනුවෙන් බෝඩ් එකක් උස්සන්න හිතුවා.
අරගලයට හිස නමනු!
වසන්ත නිදහස් කරනු !