Nisal Sawinda (@nisal_twt_) 's Twitter Profile
Nisal Sawinda

@nisal_twt_

💎GeM CiTy💎
.............................
🛑🛑🛑🛑🛑🛑
🏷️

ID: 1549053048198074368

calendar_today18-07-2022 15:27:10

1,1K Tweet

294 Followers

279 Following

Thomi - තොමී (@thomi_mind) 's Twitter Profile Photo

■තප්පරයක් වැය කරලා ■Post එකක් share කරාට මුදල් වැය වෙන්නේ නැහැනේ. නමුත් ඒකෙන් දවසේ ආදායම හොයා ගන්න හැකි වෙන්න පුළුවන් තවත් අහිංසක ජීවිතයකට 🙏 හැකිතාක් #Shere කරලා 🙏 #Support එකක් දෙන්න..❤️🙏

■තප්පරයක් වැය කරලා
■Post එකක් share කරාට
මුදල් වැය වෙන්නේ නැහැනේ.
නමුත් ඒකෙන් දවසේ ආදායම හොයා ගන්න හැකි වෙන්න පුළුවන් තවත් අහිංසක ජීවිතයකට 🙏

හැකිතාක් #Shere කරලා 🙏
#Support එකක් දෙන්න..❤️🙏
Aparekka (@aparekkavoice) 's Twitter Profile Photo

95% ටත් වඩා ව්‍යාජ නිශ්පාදන පවතින සමාජයකට, සැබෑ කිතුල් පැණි රසය හඳුන්වාදෙන්න දරන වෑයමකි. මොනවද කිතුල් පැණි වල තියෙන්නෙ ? සීනි... හපෝ නෑ.. සීනි තියේනම් ඒ කිතුල් පැණි නෙමෙයි . හොඳම කිතුල් පැණි කොහොමද හොයාගන්නෙ? හොඳම කිතුල් පැණි බෝතල් සීල් කරන්න අපහසුයි, හෙල්ලුනොත් උතුරන්න බලනව ,👇

95% ටත් වඩා ව්‍යාජ නිශ්පාදන පවතින සමාජයකට, සැබෑ කිතුල් පැණි රසය හඳුන්වාදෙන්න දරන වෑයමකි. මොනවද කිතුල් පැණි වල තියෙන්නෙ ? සීනි... හපෝ නෑ.. සීනි තියේනම් ඒ කිතුල් පැණි නෙමෙයි . හොඳම කිතුල් පැණි කොහොමද හොයාගන්නෙ? හොඳම කිතුල් පැණි බෝතල් සීල් කරන්න අපහසුයි, හෙල්ලුනොත් උතුරන්න බලනව ,👇
Nipuni Edirisinghe (@nege0416) 's Twitter Profile Photo

දෙන ප්‍රේමයට අවංක වෙන්න එයයි ආදරයට දිය හැකි වටිනාම තිලිනය ❤️🤝......

Dulanga Thathswari (@thathswarii) 's Twitter Profile Photo

උදේම පන්සල්ය හවස් වෙනකන් සිල්ය රෑ වෙද්දි ඇවිදින් එහා ගෙදරත් එක්ක ඕපෙය බැලුවොත් බණ අසයි පාණාතිපාතය! මදුරුවෝ තල තල සාධුකාරම දෙන්නේය, බල්ලෝ අරහංය දැක්කොතින් පොලු පාරය ලේලිවත් එසේමය හැමදාම වලිමය, කියන්නෙම පිං ගැනය සතපහක්වත් දී නැත පත්තිනි අම්මලාගේ රෙද්දේ තුත්තිරිය! #Thathswari

Nisal Sawinda (@nisal_twt_) 's Twitter Profile Photo

උදේ පාන්දර සිට කිසිම අඩු පාඩුවක් නැතුව වර්ෂා දන්සලක් හම්බෙනවා අපිටනම් 🥲

Nayanathara Withana (@windygurl_99) 's Twitter Profile Photo

අපි පෙම්වතුන් නොවෙමු, එකිනෙකා අත් පටලන ඇස් පුංචි කර බොළඳ වදන් තෙපලන ලං ලංව ආදරේ යැයි පවසන දුරකථන සංවාද කාලය නොතකා ගෙවීයන කෑවද? කොහොමද ? හොදින්ද දවස ගානේ හුවමාරු වන නමුදු හිතවත මේ අහන්න එහෙම ඉන්නම ඕනද උඹට ආදරේ හිතන්න..! ♥️✨

අපි පෙම්වතුන් නොවෙමු,
එකිනෙකා අත් පටලන
ඇස් පුංචි කර බොළඳ වදන් තෙපලන
ලං ලංව ආදරේ යැයි පවසන

දුරකථන සංවාද 
කාලය නොතකා ගෙවීයන 
කෑවද? කොහොමද ? හොදින්ද 
දවස ගානේ හුවමාරු වන

නමුදු හිතවත 
මේ අහන්න
එහෙම ඉන්නම ඕනද
උඹට ආදරේ හිතන්න..! 
♥️✨
Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

උන්වහන්සේලාගේ ධර්මය අකාලිකයි කියල දවසට තුන් හතර පාරක් මතුරනවා. අදාලම නැති වෙන එකෙක් පොඩි ආතල් එකක් ගන්නව දැක්කම රෙදි කරට ගන්නවා? ඇත්තටම අකාලිකයි.. කිව්වට උඹලටම කිසිම ශුවර් එකක් නෑ නේද 🤣🤣

Harry Potter Universe (@hpotteruniverse) 's Twitter Profile Photo

Sir Michael Gambon: October 19, 1940 - September 28, 2023 “To the well-organized mind, death is but the next great adventure.” -Albus Dumbledore #RIPMichaelGambon

Sir Michael Gambon: October 19, 1940 - September 28, 2023

“To the well-organized mind, death is but the next great adventure.”
-Albus Dumbledore

#RIPMichaelGambon
Lakna Amandi (@lakna_amandi) 's Twitter Profile Photo

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණ දඬුවම් නියම වූ ජූඩ් සමන්ත ජයමහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව බල රහිත කරයි.

රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට මරණ දඬුවම් නියම වූ ජූඩ් සමන්ත ජයමහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දුන් ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව බල රහිත කරයි.
Nisal Sawinda (@nisal_twt_) 's Twitter Profile Photo

ආසාවෙන් බලන්න හිටිය විවාදේ 🥲 ජවිපෙන් එහෙම දෙන්න බෑ සජබෙ අපියි දෙන්නෙ කියලා දීලා දැන් කියනවා පලමුව ආර්ථික කමිටු විවාදේ ඕනිලු 🥲🥲🥲 අද එන්න බැරිනම් බෑ කියලා කියපංකො 😂 ඒකත් නෑ...

ආසාවෙන් බලන්න හිටිය විවාදේ 🥲
ජවිපෙන් එහෙම දෙන්න බෑ සජබෙ අපියි දෙන්නෙ කියලා දීලා දැන් කියනවා පලමුව ආර්ථික කමිටු විවාදේ ඕනිලු 🥲🥲🥲
අද එන්න බැරිනම් බෑ කියලා කියපංකො 😂 ඒකත් නෑ...
Anuruddha Bandara (@anuruddha_lka) 's Twitter Profile Photo

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම්. වසර 76 ක් පුරාවට මෙරට වෙලාගෙන සිටි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය නිමාකරමින් නව ජනතාවාදී පාලන යුගයක ආරම්භය සනිටුහන් කිරීමට ඔබට හැකිවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. #AKD #LKA

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම්.

වසර 76 ක් පුරාවට මෙරට වෙලාගෙන සිටි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය නිමාකරමින් නව ජනතාවාදී පාලන යුගයක ආරම්භය සනිටුහන් කිරීමට ඔබට හැකිවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

#AKD #LKA