LankaFiles (@lankafiles) 's Twitter Profile
LankaFiles

@lankafiles

News | #SriLanka | #lka

youtube.com/c/LANKAFILES
facebook.com/lankafilesfb
tiktok.com/@lankafilestik…
lankafiles.medium.com

ID: 1215309799472214016

calendar_today09-01-2020 16:30:26

25,25K Tweet

3,3K Takipçi

272 Takip Edilen

LankaFiles සිංහල (@lfsinhala) 's Twitter Profile Photo

ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට අද (19) නිවේදනය කළේය.

LankaFiles සිංහල (@lfsinhala) 's Twitter Profile Photo

අතුරුදහන් කරන ලද දහස් සංඛ්‍යාත දෙමළ සටන්කාමීන් හා නිරායුද වැසියන් ශ්‍රී ලංකා රජයේ හමුදා වෙත යුද්ධාවසානයේදී බාර දෙන ලද ඓතිහාසික වට්ටුවාහල් පාලම පවතින තත්වයෙන් සංරක්ෂණය කිරීමේ යුද පීඩිත ඉල්ලීම නොතකා අලුත් පාලමක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පුද්ගලික සමාගමකට බාර දීමට රජය තීන්දු කරයි.

LankaFiles தமிழ் (@lankafilestamil) 's Twitter Profile Photo

போரின் முடிவில், பொதுமக்கள், குழந்தைகள் மற்றும் போராளிகள் உட்பட பல்லாயிரக்கணக்கானவர்கள் இலங்கை இராணுவத்திடம் சரணடைந்த வரலாற்று சின்னமான வட்டுவாக்கல் பாலத்தைப் பாதுகாக்க, போரால் பாதிக்கப்பட்ட தமிழர்களின் அழைப்பை புறக்கணித்து, அரசாங்கம் ஒரு புதிய பாலத்தை அமைக்க தீர்மானித்துள்ளது.

LankaFiles (@lankafiles) 's Twitter Profile Photo

Globally acclaimed Tamil journalist Kumanan who has been reporting about Vanni region in general & war-affected people in particular for years, was summoned to anti-terror police for first time under NPP government & subjected to extensive questioning. lankafiles.medium.com/what-did-the-a…

LankaFiles (@lankafiles) 's Twitter Profile Photo

Sri Lanka anti-terror police interrogating Kumanan on his media activity, threatened him over his complaint to Human Rights Commission of Sri Lanka about being summoned says Fmetu Sri Lanka. The Tamil journalist has being warned that the heavily condemned PTA and ICCPR acts could be used against him.

Sri Lanka anti-terror police interrogating Kumanan on his media activity, threatened him over his complaint to Human Rights Commission of Sri Lanka about being summoned says Fmetu Sri Lanka.

The Tamil journalist has being  warned that the heavily condemned PTA and ICCPR acts could be used against him.
LankaFiles සිංහල (@lfsinhala) 's Twitter Profile Photo

මාධ්‍යවේදී Kumanan ගෙන් ප්‍රශ්න කළ CTID නිලධාරීන් වෙතින් මාධ්‍යවේදියාට එරෙහිව මර්දන පනත් යොදා ගන්නා බවට තර්ජන හා බියවැද්දීම් "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තාවකාලික විධිවිධාන පමණක් නොව (ICCPR) වැනි පනත් ද ඔහුට එරෙහිව යොදා ගත හැකි බවට තර්ජනාත්මක ස්වරයකින් අනතුරු අඟවන ලදී"Fmetu Sri Lanka

මාධ්‍යවේදී Kumanan ගෙන් ප්‍රශ්න කළ CTID නිලධාරීන් වෙතින් මාධ්‍යවේදියාට එරෙහිව මර්දන පනත් යොදා ගන්නා බවට තර්ජන හා බියවැද්දීම්

"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තාවකාලික විධිවිධාන පමණක් නොව (ICCPR) වැනි පනත් ද ඔහුට එරෙහිව යොදා ගත හැකි බවට තර්ජනාත්මක ස්වරයකින් අනතුරු අඟවන ලදී"Fmetu Sri Lanka
LankaFiles සිංහල (@lfsinhala) 's Twitter Profile Photo

අද වනවිට ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී ඇතැයි මුල් වරට හෙළිකරමින් නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ අමාත්‍යවරයා ඒවා නම් කරයි.

LankaFiles (@lankafiles) 's Twitter Profile Photo

Sri Lanka's Minister of Justice Harshana Nanyakkara who reveals for the first time that 17 mass graves have been discovered so far, provides a brief on the state of the investigation.

LankaFiles සිංහල (@lfsinhala) 's Twitter Profile Photo

මහාචාර්ය රාජ් සෝමදේවගේ මෙහෙයැවීමෙන් මහේස්ත්‍රාත් කසුන් දිසානායකගේ අධීක්ෂණය යටතේ කැණීම් සිදුකෙරෙන කොළඹ වරාය සමූහ මිනීවලෙන් අද දිනයේ 88 වැනි ඇටසැකිල්ලත් සොයාගනී. වලට ඔබ්බෙනුත් තවත් සිරුරු කොටස් දැකගත හැකියි.

JDS (@jdslanka) 's Twitter Profile Photo

In a meeting held on Wednesday in Colombo, veteran human rights lawyer K.S.Ratnavel & leading rights activist/lawyer N.Kandeepan stressed the importance of getting int'l assistance to win justice for Chemmani victims while condemning govt's reluctance to tackle state criminality.

LankaFiles (@lankafiles) 's Twitter Profile Photo

Investigators led by Professor Raj Somadeva under the supervision of Magistrate Kasun Dissanayake at the SriLanka's Colombo port mass grave have found 88 skeletal remains by today. More bodies can be seen beyond the excavated area.

JDS (@jdslanka) 's Twitter Profile Photo

Thursday (21) marks the 12th day since excavations recommenced at the Colombo port mass burial site where over 85 bodies, haphazardly buried without clothes, were unearthed. The site was first found in July 2023 during construction work for the Port City Expressway entrance.

අක්‍රමවත් ලෙස හා නග්නව වළලනු ලැබූ මළ සිරුරු 85 කට වැඩි ප්‍රමාණයක් දැනට හමුව ඇති කොළඹ වරාය සමූහ මිහිදන් භූමියේ කැණීම් යළි අරඹා බ්‍රහස්පතින්දා (21) දිනට 12 දිනක් සම්පූර්ණ වේ. මෙම ස්ථානය මුල් වරට සොයාගැණුනේ 2023 ජූලි මස වරාය නගර අධිවේගී මාර්ග පිවිසුම සඳහා ඉදිකිරීම් කටයුතු අතරතුර ය.

අක්‍රමවත් ලෙස හා නග්නව වළලනු ලැබූ මළ සිරුරු 85 කට වැඩි ප්‍රමාණයක් දැනට හමුව ඇති කොළඹ වරාය සමූහ මිහිදන් භූමියේ කැණීම් යළි අරඹා බ්‍රහස්පතින්දා (21) දිනට 12 දිනක් සම්පූර්ණ වේ. මෙම ස්ථානය මුල් වරට සොයාගැණුනේ 2023 ජූලි මස වරාය නගර අධිවේගී මාර්ග පිවිසුම සඳහා ඉදිකිරීම් කටයුතු අතරතුර ය.
LankaFiles (@lankafiles) 's Twitter Profile Photo

Setting up targets on arrests for police officers in order to consider them for promotions is a 'twisted incentive' says Human Rights Commission of Sri Lanka in letter to Sri Lanka's new police chief Attorney at Law Priyantha Weerasuriya who has launched an islandwide search and arrest operation.

Setting up targets on arrests for police officers in order to consider them for promotions is a 'twisted incentive' says Human Rights Commission of Sri Lanka in letter to Sri Lanka's new police chief Attorney at Law Priyantha Weerasuriya who has launched an islandwide search and arrest operation.
LankaFiles සිංහල (@lfsinhala) 's Twitter Profile Photo

සමූහ සුසාන තුල වලදමා ඇති පුද්ගලයන්ගේ DNA පරීක්ෂාවෙන් ඔවුන් හඳුනාගැනීම පමණක් යුක්තිය ඉටුකිරීම සඳහා සෑහේද? චෙම්මනි සමූහ මිනීවල සම්බන්ධයෙන් කොළඹ පැවති සාකච්ඡා සභාවකදී මානව හිමිකම් නීතිඥ නඩරාජර් කාන්දීපන් කරන කරුණු දැක්වීමට සවන් දෙන්න👇

JDS (@jdslanka) 's Twitter Profile Photo

'We protest against the initiation of the wind mill project & extracting valuable minerals in the area, blatantly disregarding public will' says Rev. Fr. Roxan Croose of Roman Catholic Diocese of Mannar, as the mass protest enters the 19th day. | 📹 Thavaseelan

LankaFiles සිංහල (@lfsinhala) 's Twitter Profile Photo

තැපැල් වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා පිටස්තර ලොරි යොදවා බලහත්කාරයෙන් රැගෙන යාමේ 'වැඩකරන පන්තියේ නායකයන් ඉන්නා ආණ්ඩුවක' සැලසුමක් ගැන වෘත්තීය සමිති නායකයන්ගෙන් අනතුරු ඇඟවීමක්. “අපි පැහැදිලිවම කියනවා, මෙයාකාරයෙන් මර්දනය දියත් කරපු නායකයන්ට කොහොමද ගෙදර යන්න උනේ කියලා” ජෝසප් ස්ටාලින්

LankaFiles (@lankafiles) 's Twitter Profile Photo

Protests continue in war affected Mannar urging Sri Lanka government to stop multinational mineral sand excavation and wind mill power projects endangering natural habitats and livelihoods. “We are poor fishermen who have to depend on the seaside” Fr. Anthony Mariathasan Croos

LankaFiles සිංහල (@lfsinhala) 's Twitter Profile Photo

ජීවීන්ටත්, ජීවිකාවටත් හානි පමුණුවමින් බහුජාතික සමාගම් විසින් ඛනිජ වැලි කැනීම සහ හුලං මෝල් ඉදිකිරීම ගැන ‘සලකා බැලීම’ වෙනුවට මුළුමනින්ම අත්හිටුවන ලෙස ආණ්ඩුවට බලකරන මන්නාරමේ බහුජන විරෝධතා දිගටම. "අපි මහමුහුදෙන් යැපෙන දුප්පත් ධීවරයන්" ඇන්තනි මරියදාසන් කෘස් පියතුමා