Lakshan 🇱🇰 (@lakshanx2) 's Twitter Profile
Lakshan 🇱🇰

@lakshanx2

A parliamentary democratic.
I want to advocate for the protection of human rights and fundamental rights. That is my dominant political condition.

ID: 862693278356865025

calendar_today11-05-2017 15:38:00

17,17K Tweet

5,5K Followers

2,2K Following

Lakshan 🇱🇰 (@lakshanx2) 's Twitter Profile Photo

ෆ්‍රිජ් එක කැඩුනම අරුන්ගෙ වීඩීයොස් ටික මතක් වෙන්නෙ 🤣

Srilankamirror (@srilankamirror) 's Twitter Profile Photo

අශෝක් හා ආසිරි අධ්‍යක්ෂ නඩේට පක්ෂව තීන්දුව දුන්නැයි වැඩබලන විනිසුරුවරියට විමර්ශනයක්! #lka #SriLanka #AsiriHospitals #DirectorBoard #Court sinhala.srilankamirror.com/news/%e0%b6%85…

Chathura Viraj Wijesekara (@chathuravirajw1) 's Twitter Profile Photo

80 දශකයේ ජීවත්වුණ, සපුගස්කන්ද බටලන්ධ නිවාස සංකීර්ණයේ පදිංචිව හිටපු; රනිල්ගේ කීකරුම පොලිස් සගයා වුණ ඩග්ලස් පීරීස්ගෙ පුතුන් දෙදෙනා... (Copied)

80 දශකයේ ජීවත්වුණ, සපුගස්කන්ද බටලන්ධ නිවාස සංකීර්ණයේ පදිංචිව හිටපු; රනිල්ගේ කීකරුම පොලිස් සගයා වුණ ඩග්ලස් පීරීස්ගෙ පුතුන් දෙදෙනා...

(Copied)
Dasun Tharuka (@hiker_unknown) 's Twitter Profile Photo

ලංකාවේ තියන ඇමසන් 🥵 Video එක බලපු නැති අයට youtu.be/wshu5nqhuwk?si…

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

ලංකාවේ ස්කෝලවල නිශ්චිත නිල ඇඳුමක් තියෙනවා. ඒ නිල ඇඳුම නිසි ආකාරව ඇඳන් ගියෙ නැතොත් ඒවට දඩුවම් කරනවා. එහෙම තදබල ඩ්‍රෙස් කෝඩ් එකක් ෆලෝ කරන ස්කෝලෙ ඇතුලෙ එක එක විලම්බීත බුවාල "ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ" කියනවා වෙන්න පුළුවන්..

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

වැරදිකරුවන් ගෙනියපු ආකාරය ත්‍රිපිටකයේ තියෙන හැටි. "දැඩි රැහැනින් පිටිතල හයා දැඩි බැඳුමෙන් බැඳ කරයෙන් හිස මුඩු කොට .." 2500කට පසු.අද.. රැගෙන ආ අවස්ථාවේ පොලිස් නිලධාරීන් හට පහරදී පළායාමට උත්සාහ දරා ඇතැයි ද සැකකරු පලායාමට ගත් උත්සාහය ව්‍යාර්ථ කිරීම සඳහා සිදුකල වෙඩිතැබීමකදී..

Rehan Jayawickreme (@rehanjayawick) 's Twitter Profile Photo

**Upcoming Blockbuster Books:** 1) Dilith Jayaweera - The Tale of Two Snakes** (නයි දෙන්නගෙ කතාව)🐍🐍 2) Gnana Akka - I Did It Best** (මම තමා හොඳටම කරේ) 3) Wimal Weerawansa - Cream Cracker Conspiracy** (මැලිබන් කුමන්ත්‍රණය) #lka

Lakshan 🇱🇰 (@lakshanx2) 's Twitter Profile Photo

දෙරණෙ කලිඳු එක්කවත් දේශපාලන සාකච්ඡාවකට එන්න බය , විවාදෙකටවත් නොඑන කුඩා මොලයක් සහිත අමු ගොන් ජෝක් දාන පොයියම කෙලින පිටරට දානපතියො හොයන් රටවල් දියුනු කරන්න හදන, නායකත්ව ගුනාංග නැති,පෞරුෂයක් නැති නැටවෙන ටයිප් එකෙ ජෝකර් කෙනෙක් ජනාධිපති කරන්න නම් චන්දෙ දෙන් නැ. ඊට වඩා හොඳයි..! '"

Lakshan 🇱🇰 (@lakshanx2) 's Twitter Profile Photo

දේශපාලන සාකච්ඡාවකටවත් නොඑන සජිත් ගැනත් මෙච්චරයි !

Chathura Viraj Wijesekara (@chathuravirajw1) 's Twitter Profile Photo

සමහරු දැන් ඉඳන්ම බලන් ඉන්නෙ කරගන්න බැරි වෙලා ආයෙත් පෝලිම් එයි කියලා උඹලට රට ගැන පුදුම ආදරයක්නෙ බන් තියෙන්නෙ 😅💔

Chathura Viraj Wijesekara (@chathuravirajw1) 's Twitter Profile Photo

කලින් ඇමතියා කරන්න බෑ කිවිව එක පැය 24 න් කරාම වත් මොලේ ඇති එකෙක්ට තේරෙන්න ඕනේ උන් කොච්චර බොරුද අහිංසක මිනිස්සුන්ට කරේ කියලා...

කලින් ඇමතියා කරන්න බෑ කිවිව එක පැය 24 න් කරාම වත් මොලේ ඇති එකෙක්ට තේරෙන්න ඕනේ උන් කොච්චර බොරුද අහිංසක මිනිස්සුන්ට කරේ කියලා...