Ishan Supun (@ishansupun61093) 's Twitter Profile
Ishan Supun

@ishansupun61093

ID: 1680439263270150145

calendar_today16-07-2023 04:49:16

52 Tweet

137 Takipçi

328 Takip Edilen

Ishan Supun (@ishansupun61093) 's Twitter Profile Photo

අපිව වටින්නේ නැති මිනිස්සු කොහොමත් අපිව අත් හරිනවා.. ඒ, ඒ මිනිසුන්ට අපිව නොවටින නිසා මිසක් අපි වටිනාකමක් නැති මිනිසුන් නිසානම් නෙවෙයි...

sasanka (@sasanka85985511) 's Twitter Profile Photo

කොට කෙල්ලන්ගේ අමුතු කියුට් ගතියක් තියෙනො ❤️💃🥰😍

cheesequeen324 (@cheesequeen324) 's Twitter Profile Photo

පවතින අධික උෂ්ණත්වය නිසා හැකි හැම සෑමවිටම ජලය පානය කරන්න 💧 🛑 කූල් බියර් එකක් බොනවා නම් නොවරදවාම මටත් කතා කරන්න 🍻

pramod' (@pramod__rr) 's Twitter Profile Photo

බෝඩිමේ ඉන්න පොඩිම එකත් අයියේ මන් කෑල්ල බලලා එන්නම් කියල ගියා 🥲

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

ඩිංගකට ඇල වුනාම මෙච්චර සනීප නම් මැරුනම කොච්චර සනීප ඇතිද?

Ishan Supun (@ishansupun61093) 's Twitter Profile Photo

මැරයෝ ඔක්කොම හැන්සම් හින්දා මගෙනුත් අහනවා මැරයෙක් ද කියල වලියක් දැක්කත් දුවනවා මම

Ishan Supun (@ishansupun61093) 's Twitter Profile Photo

Hey Grok Based on my tweets 1. What is my physical age? 2. What is my mental age? 3. What is my IQ? 4. What is my EQ? 5. What is my ideal profession? 6. What is my worst nightmare

Ishan Supun (@ishansupun61093) 's Twitter Profile Photo

මැච් එක ඉවර උන ගමන් මුහුණට මුහුණවත් බලන්නෙ නැතුව පකිස්තාන කාරයො එක පැත්තක් බලාගත්තා අරුන් ඩබල අනිත් පැත්තෙන් ඩ්‍රෙසින් රූම් එකට ගියා 😂 මැච් එකේදි කිසිම තරඟයක් නෑ මෙහෙමවත් මිනිස්සුන්ට කතා කරන්න දෙයක් හැදුවොත් තමා ඉතින් #INDvsPAK

මැච් එක ඉවර උන ගමන් මුහුණට මුහුණවත් බලන්නෙ නැතුව පකිස්තාන කාරයො එක පැත්තක් බලාගත්තා අරුන් ඩබල අනිත් පැත්තෙන් ඩ්‍රෙසින් රූම් එකට ගියා 😂

මැච් එකේදි කිසිම තරඟයක් නෑ මෙහෙමවත් මිනිස්සුන්ට කතා කරන්න දෙයක් හැදුවොත් තමා ඉතින්
#INDvsPAK