Isuru Prabath(@IamIsPra) 's Twitter Profileg
Isuru Prabath

@IamIsPra

Hello World!

ID:3319500684

linkhttps://isuru.info calendar_today19-08-2015 03:20:52

68,6K Tweets

4,6K Followers

963 Following

Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

බබාව දොයි කරවන බැසිනෙට්ටුවක් ගන්න ආවා ෆ්‍රෙන්ඩ්ස් 😊 මේවත් හෙන ගණන් මේ කාලේ තාත්තා කෙනෙක් වෙන එකත් ලේසි නෑ.

account_circle
Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

කවුරුහරි ස්පෑම් කරලා. අහලා තියෙන ප්‍රශ්නවල හැටියට සැකකාරයෙක් ඉන්නවා. 🤨

account_circle
Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

මේ කියලා තියෙන්නෙ 'සාදු'ලා එයාව ලබන අවුරුද්දෙත් ජනාධිපති විදිහට තියාගන්න සපෝර්ට් එකක් දුන්නොත් බිලියනයක් දෙනවා කියලා නෙවෙයිද?

account_circle
Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

මට ලැබුනු anonymous messageවල මම මේකේ උත්තර දීපුවට අමතරව තිබ්බෙ, කරපු උදව්වකට ස්තූති කරලයි, පොතක් ලියන්න කියලයි, තව නොදන්ම මොකක්ද බාසාවකින් අලවයිද මොකක්ද එකකුයි කියලා.

එච්චරයි. ස්තූතියි.

account_circle
Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

මේවට යන එවුන්ට ට්‍රැක් කියලා කියන්න හොඳම උදාහරණේ මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ලිස්ට් එකේ හිටියා. (දැන් නෑ, ඕවට හාහා දාපු එවුන්ව පොර අන්ෆ්‍රෙන්ඩ් කරලා)

account_circle
Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

ස්කෝල වගේද අනේ බාර්, ස්කෝල දැම්මම හොරාකන්න තියෙන සල්ලි ඒවට වියදම් වෙනවා. ඒ වගේද බාර් මුදල් ආකරයක්. 🤷

account_circle
Gita Rachel Mathew(@gita_mathew) 's Twitter Profile Photo

Sharing the journey of “අම්මා” which means “Mother” of a Tuk Tuk now in the UK !
😂🛺♥️🇱🇰🍟
From SL ➡️UK

account_circle
Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

අර මේකෙන් NGL එකට එන හැම ඇනොනිමස් මැසේජ් එකකටම මේකේ උත්තර දෙන්න ඕනේ නෑනේ. එහෙම උත්තර දුන්නෑ කියලා ඒවා දාපු අය තරහවෙන්නෙත් නැතුව ඇතිනෙ.

account_circle
Isuru(@lakizuru) 's Twitter Profile Photo

Female Solo traveling වලට ලංකාව කොච්චර හොඳ රටක්ද කීවොත් බ්‍රිතාන්‍ය කාන්තාවක් අවුරුදු 3+ තිස්සෙ කිසිම ප්‍රශ්නයක් නැතිව රටේ ව්‍යවස්ථාදායකයටත් ගිහිං තිබ්බා. 🤣💔

මේ සිද්ධියම ඇති ලංකාව touristලට safe කියලා ලෝකෙට පෙන්නන්න. 😌

account_circle
THE Witch ⚡(@shanki_thewitch) 's Twitter Profile Photo

Isuru Prabath ඔය 'දැනුන තැන නවතින' එක නම් පාර මැද්දේ නවතිනවා වගේ තමා කෝමත්.. හැප්පිලා ගියාම අන්තිමට හැප්පුන උන්ටත් වදේ, වටේ පිටේ උන්ටත් වදේ

account_circle
Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

එක්සෑම් කල්ගියාම පාඩම් කරන වැඩෙත් කල්දාන්න හිතෙනවට කන්න හොඳ නියගලා පොලුත් එක්කද, පොල් නැතුවද?

account_circle
Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

මෙහෙමයි ඉතින් කිලෝ පේර ගෙඩියක් අරගෙන පාටකරලා පෙනුමට පොඩි කොමඩු ගෙඩියක් වගේ කරතෑකි. හැබැයි ඇතුලෙන් පේර පේරම තමයි.

account_circle
Isuru Prabath(@IamIsPra) 's Twitter Profile Photo

මෙයා කිව්වට එහෙම බෑ. මුං වපුරලා තල බලාපොරොත්තුවෙන්න එපා කියලා අපේ පැරැන්නො කියලා තියෙනවා. සුද්දොත් ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා යූ රීප් වට් යූ සෝ කියලා. ඒ නිසා ඔයාලා කොමඩු ඕනෙනම් කොමඩු වවන්න. පේර වවලා හරියන්නෙ නෑ.

account_circle