WINNINGWAY Publishing House (@winningwayhouse) 's Twitter Profile
WINNINGWAY Publishing House

@winningwayhouse

Publisher 🇱🇰 

ID: 1481666296458719233

calendar_today13-01-2022 16:36:28

123 Tweet

896 Followers

4,4K Following

WINNINGWAY Publishing House (@winningwayhouse) 's Twitter Profile Photo

කළින් ප්‍රකාශයට පත්කරන ලද 'ශ්‍රී ලංකාවට ආණ්ඩු ක්‍රමයක්' නම් ග්‍රන්ථයේ සංක්ෂිප්ත සාරංශය අඩංගු පොත් පිංචයි. ජංගම දුරකථනයේ හෝ ටැබ් එකේ Play Store ඔස්සේ Gurulugomi App එක බාගත කරගන්න. නොමිලයේ කියවිය හැකි ය. දේශපාලන මතවාද පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට ඉතා රසවත් මූලාශ්‍රයක් වනු ඇත.

කළින් ප්‍රකාශයට පත්කරන ලද 'ශ්‍රී ලංකාවට ආණ්ඩු ක්‍රමයක්' නම් ග්‍රන්ථයේ සංක්ෂිප්ත සාරංශය  අඩංගු පොත් පිංචයි.

ජංගම දුරකථනයේ හෝ ටැබ් එකේ Play Store ඔස්සේ Gurulugomi App එක බාගත කරගන්න.  නොමිලයේ කියවිය හැකි ය.

දේශපාලන මතවාද පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට ඉතා රසවත් මූලාශ්‍රයක් වනු ඇත.
WINNINGWAY Publishing House (@winningwayhouse) 's Twitter Profile Photo

මෙම ග්‍රන්ථය මිලදී ගැනීම සදහා ඔබගේ නිවැරදි නම - තැපැල් ලිපිනය - දුරකථන අංක දෙකක් - 0718 428 428 අංකයට WhatsApp හෝ Telegram message එකක් ලෙස එවන්න. අපි ඔබව අමතන්නම්.

මෙම ග්‍රන්ථය මිලදී ගැනීම සදහා ඔබගේ 
නිවැරදි නම -
තැපැල් ලිපිනය -
දුරකථන අංක දෙකක් -
0718 428 428 අංකයට WhatsApp හෝ Telegram message එකක් ලෙස එවන්න. අපි ඔබව අමතන්නම්.
Nasrul Islam Razack 🇱🇰 (@nazrulrazack) 's Twitter Profile Photo

ඔබ දෙයක් ඉගෙන ගත්තා නම්.. ඒක හිතට ගන්න.. තව කෙනෙක් දැනුවත් කරන්න අමතක කරන්න එපා.. එක ජීවිතයක් හරි බේරුනොත් එයට ඔබත් වක්‍රව දායක වන බව සිතන්න.. Due courtesy For the public service page.