Tharushi Kaushalya (@t_kaushalya_) 's Twitter Profile
Tharushi Kaushalya

@t_kaushalya_

ID: 1481870862068629504

calendar_today14-01-2022 06:08:51

1,1K Tweet

4,4K Followers

949 Following

Tharushi Kaushalya (@t_kaushalya_) 's Twitter Profile Photo

මේ දවස්වල හැදෙන වයිරස් උණනම් හතුරෙකුටවත් හැදෙන්න එපා 😪👌 අදට දවස් හතක් 😒

Tharushi Kaushalya (@t_kaushalya_) 's Twitter Profile Photo

අඩුපාඩු හදන් අලුත් ගමනක් යන්න නම් පරදින තැන් තියෙන්නම ඕනෙ ජීවිතයට....♥️🪄 #Tharu

Tharushi Kaushalya (@t_kaushalya_) 's Twitter Profile Photo

🥺❤️ලබන්නාවූ සිංහල දෙමළ අලුත් අව්රුද්ද සාමය සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා😊💗🌼🫶Happy New Year 🫂🥺❤️‍🩹🌍

Tharushi Kaushalya (@t_kaushalya_) 's Twitter Profile Photo

තමන්ගේ අනාගතේ නිර්මාණය කර ගැනීම තමන් සතුයි. ඒ ගැන තවත් අයට දොස් නගා එක තැන පල් වීම මෝඩකමකි. 💕🍃 _kaushi's days_

Tharushi Kaushalya (@t_kaushalya_) 's Twitter Profile Photo

අපිට බෑ මිනිස්සු බොරු කරන එක නවත්තන්න. ඒත්, අපිට පුළුවන් මිනිස්සු විශ්වාස කරන එක නවත්තන්න...❤️‍🩹

අපිට බෑ මිනිස්සු බොරු කරන එක නවත්තන්න.
ඒත්, 
අපිට පුළුවන් මිනිස්සු විශ්වාස කරන එක නවත්තන්න...❤️‍🩹
Tharushi Kaushalya (@t_kaushalya_) 's Twitter Profile Photo

හැමෝට ම හම්බෙන්න ඕනේ හිත හොද , කරුණාවන්ත එක මනුස්සයෙක් හරි💚✨ ඒක හරි ආදරණීය හමුවීමක්...

හැමෝට ම හම්බෙන්න ඕනේ 
හිත හොද , කරුණාවන්ත  එක මනුස්සයෙක් හරි💚✨

ඒක හරි ආදරණීය හමුවීමක්...