M. J. J. Namal Dias(@MJJNamalDias) 's Twitter Profileg
M. J. J. Namal Dias

@MJJNamalDias

A simple human being who respect others as well. (Former Google+ Guy) නිදහස Freelance Graphic Designer / #PencilPortraits I'm working at KC Printers.
#අඩිතාලම❤

ID:3405656644

linkhttps://youtube.com/c/MJJNamalDias calendar_today06-08-2015 13:02:07

43,5K Tweets

8,5K Followers

6,0K Following

M. J. J. Namal Dias(@MJJNamalDias) 's Twitter Profile Photo


මගේ සාමාන්‍ය ආහාර රටාව 04 🥺❤️😋
▶️ තැම්බූ අල, අච්චාරු, බැදපු මාළු, තක්කාලිි සෝස් යොදා තැටියේ පිච්චූ පරාටා
▶️ පොල් සහ සීනි යොදා සැකසූ සමපෝෂ කුරක්කන් ගුලි
▶️ රතුබත්, තක්කාලි, පරිප්පු, බිත්තර
▶️ Centurion Chinese එකේ Mix Rice එක්ක පළතුරු අච්චාරු

#TastyTuesday මගේ සාමාන්‍ය ආහාර රටාව 04 🥺❤️😋 ▶️ තැම්බූ අල, අච්චාරු, බැදපු මාළු, තක්කාලිි සෝස් යොදා තැටියේ පිච්චූ පරාටා ▶️ පොල් සහ සීනි යොදා සැකසූ සමපෝෂ කුරක්කන් ගුලි ▶️ රතුබත්, තක්කාලි, පරිප්පු, බිත්තර ▶️ Centurion Chinese එකේ Mix Rice එක්ක පළතුරු අච්චාරු #MyFoodStoryWithDewMal
account_circle
M. J. J. Namal Dias(@MJJNamalDias) 's Twitter Profile Photo



නව දේශසීමා අර්බුදයක පැටලුනු නොන්ඩි සහ වයිරමා 😄🤦

#MondayMeow #MyPhotography නව දේශසීමා අර්බුදයක පැටලුනු නොන්ඩි සහ වයිරමා 😄🤦
account_circle
M. J. J. Namal Dias(@MJJNamalDias) 's Twitter Profile Photo



ඊයෙ කවුරුහරි අපේ වත්තට විසිකරලා ගිහින් මෙයාලව 🥺

#MondayMeow #MyPhotography ඊයෙ කවුරුහරි අපේ වත්තට විසිකරලා ගිහින් මෙයාලව 🥺
account_circle
M. J. J. Namal Dias(@MJJNamalDias) 's Twitter Profile Photo

CRIMES OF FASHION
විලාසිතා නිමැවුම් ක්ෂේත්‍රය සම්බන්ධ මනා අවබෝධයක් සහිත කාන්තාවකට මනෝ උපදේශනය සම්බන්ධ රැකියාවක් හිමිවේ. නමුත් අභිරහස් ලෙස සිදුවන ඝාතනයකට මැදිවන තම මිතුරිය වෙනුවෙන් සත්‍ය සොයා යන ඇයගේ අපූරු වෘතාන්තය රැගත් සිනමාපටයකි මේ. 🥺❤️
⭐⭐⭐⭐

CRIMES OF FASHION විලාසිතා නිමැවුම් ක්ෂේත්‍රය සම්බන්ධ මනා අවබෝධයක් සහිත කාන්තාවකට මනෝ උපදේශනය සම්බන්ධ රැකියාවක් හිමිවේ. නමුත් අභිරහස් ලෙස සිදුවන ඝාතනයකට මැදිවන තම මිතුරිය වෙනුවෙන් සත්‍ය සොයා යන ඇයගේ අපූරු වෘතාන්තය රැගත් සිනමාපටයකි මේ. 🥺❤️ ⭐⭐⭐⭐ #MondayMovie #MeaningfulMonday
account_circle