Rashmika Dayananda⚜️ (@rashmikadayana1) 's Twitter Profile
Rashmika Dayananda⚜️

@rashmikadayana1

EMPTY LIFE..🫗

ID: 1555788646518865920

calendar_today06-08-2022 05:32:35

4,4K Tweet

2,2K Followers

665 Following

Tamasha Wijemanna (@tama_wijemanne) 's Twitter Profile Photo

සම්පත් බැංකුවේ online Banking app වල මොකක් හරි case එකක් තියෙනවා නේද ??? 🙄 #help #RT

Tamasha Wijemanna (@tama_wijemanne) 's Twitter Profile Photo

Rashmika Dayananda⚜️ ඔව් ඔව්... අපිව නෝන්ඩි කරයි, කින්ඩියට ගනී, එහෙමයි කියලා අපි එයාලා කරන දේ කරන්න ඕනි නෑනේ.. අපි නිහඬ වුණේ මඟහරින නිසානේ.. එයාලා ඒ දේවල් කරලා අපිට වැරදි පටවනවා... 💛

Rashmika Dayananda⚜️ (@rashmikadayana1) 's Twitter Profile Photo

Cricket 🏏 ගැන ඉස්සර දන්නවා...දැන්නම් මෙලෝ හසරක් මතක නෑ...😵‍💫

Rashmika Dayananda⚜️ (@rashmikadayana1) 's Twitter Profile Photo

වැඩ කරන තැන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් කියන්න බලන්න... මම වැඩ කරන තැන අයට ප්‍රශ්නෙ මම කාටද ජන්දය දෙන්නෙ කියලා 😒

වැඩ කරන තැන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් කියන්න බලන්න... 

මම වැඩ කරන තැන අයට ප්‍රශ්නෙ මම කාටද ජන්දය දෙන්නෙ කියලා 😒
Akila Silva (@akilasilva8) 's Twitter Profile Photo

අද බීච් එලේ ඉද්දි මුදෙ කලු පාට දෙයක් දැක්ක. ටිකක් ඉද්දි ගොඩ ගැහුව අපි ලගටම. කැස්බෙක් මැරිල..!! ☹️☹️

අද බීච් එලේ ඉද්දි මුදෙ කලු පාට දෙයක් දැක්ක. ටිකක් ඉද්දි ගොඩ ගැහුව අපි ලගටම. 
කැස්බෙක් මැරිල..!! ☹️☹️
Rashmika Dayananda⚜️ (@rashmikadayana1) 's Twitter Profile Photo

වැඩ ට යන්න තියෙන පැය දෙක දැනෙන්නෙත් නෑ මෙ දවස් වල තියන දෙශගුණය නිසා 🤗💚

වැඩ ට යන්න තියෙන පැය දෙක දැනෙන්නෙත් නෑ මෙ දවස් වල තියන දෙශගුණය නිසා 🤗💚