@duliponline
a simple soul
ID: 799677397
calendar_today03-09-2012 05:15:18
37,37K Tweet
7,7K Followers
1,1K Following
5 months ago
ඉරානෙට සොට්ටෙක වැදෙනකං බලා ඉන්න . . . . . . . . . . . කාංචන
I come in peace 🤭🤭🤭
4 months ago
අම්මයි මාමලා ගැන්සියයි
මිනිසුන් ඩුප්ලිකේශන් පාරේ වැඩ. දුටුවොත් අහක බලාන යන්න.
බඩුම තමයි 🤣
විශේෂයෙන් කියන්න ඕන, අපිට මේ සයිස් දිග හෑලි ලියන්න හැකියාව තමා එක්ස් එකේ ඕන.
වැල කතා කියවීම ඔ්වර්ඩෝස් වුනාම . . .
Then the Big Bad Wolf turned vegan.
3 months ago
මගේ රිටයර්මන්ට් ගෝල්ස්. වැඩිය නෑ, එකයි තියෙන්නෙ. යාලුවො කීපදෙනෙක් එක්ක එකතුවෙලා පොඩි ගොවිපලක් එක්ක වැඩිහිටි නිවාසයක් පටංගන්න එක. දැනටමත් ඉඩමට අතගහල තියෙන්නෙ. කිරිඇල්ල ප්‍රා.ලේ. එකේ වැඩ ටිකක් තියනව කරගන්න. එතකොට ඉඩම රිලීස්.
අම්ම, ලොකුමාමා, චූටි මාමා සහ නුවර මාමා. ඊලඟ වතාවෙවත් ගමේ ගියාම ලොකු මාමාගෙන් අහන්න ඕන කුරුණෑගල ඉපදිලා, කුරුණෑගලම හැදිල වැඩිල, කුරුණෑගලම මැරුන නුවර මාමාට නුවර මාමා කියන්නෙ ඇයි කියල.
මගෙ රත්තරං යාලුවන්ගෙන් මට ලොකු උපදෙසක් ඕන. සල්ලි ගනං කරන්න එකවුන්ට් ඇසිස්ටන්ට් කෙනෙක් රස්සාවට ගන්න එකද හොඳ, චාටඩ් එකවුන්ටන්ට් කෙනෙක්ම ගන්න එකද හොඳ ?
මේක අසාධාරණයි.... නඩු මගට බහින්න මේ වෙනකොටත් අපි සාකච්ඡා කරමින් ඉන්නේ... මීට, ෆෙමිනිස්ට් සංගමය
උදවු අවශ්‍යයි 🤗 අවුරුද්දකට කලින් due වූ ඇසයින්මන්ට් එකක් ගොඩදාගැනීම සඳහා ArcGIS online ගිනුමක් උවමනාවී ඇත. යන ලෝකෙකට පිනක් කරගැනීමට කැමති කෙනෙක් වෙතොත් උදවු කරන්න.
ඉසංකා නඩුව බරක් කරගන්නෙ නැතුව වැඩේ කරගෙන යයි නේද යාලුවනේ ???
මුං දෙන්න සහෝදරයයි සහෝදරියි කියල දැනගද්දි ඔයාගෙ වයස කීයද ??
සල්ලි දුන්නෙ වසන්ත අයියා ! කිවුවොත් ගොඩ නේද ?
2 months ago
Difference between Men's Cricket and Women's Cricket . . . . In men's cricket there is a short leg between two long legs and in women's cricket there is a deep gully between two fine legs.
a month ago
අළුත් චැට් එකකට සෙට්වුනා යාලුවනේ. පතල හාරලා චාජ්කරගත්තාම ඩොරල් හම්බෙයිද ?
පේරාදෙනි රෝහලේ සේවය කරන කවුරුන් හෝ මගේ හිතමිතුරු ලැයිස්තුවේ සිටීද ? පොඩි තොරතුරක් ලබාගැනීම සඳහා.
කැඩ්ඩාතල්