Premnath C Dolawatte (@dolawattec) 's Twitter Profile
Premnath C Dolawatte

@dolawattec

Sri Lankan 🇱🇰 ▫ Spokesperson to Hon Prime Minister ▫ Founder of Truth Seekers ( සත්‍ය ගවේශකයෝ ) organization ▫ Attorney at Law

ID: 997712138893377537

linkhttp://www.premnathcdolawatte.com/home calendar_today19-05-2018 05:34:45

206 Tweet

305 Takipçi

62 Takip Edilen

Premnath C Dolawatte (@dolawattec) 's Twitter Profile Photo

උතුරු කොළඹ නවමුතුවැල්ල භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2019 වසරේ ආරම්භවී, ඉදිකිරීම් කටයුතු සමාප්තිය අද දින එනම් 2020.08.21 දින නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අද රාත්‍රී 10.15ට ඔබත් සියත නාලිකාව සමගින් එකතු වන්න. #StandWithDolawatte #PCD

අද රාත්‍රී 10.15ට ඔබත් සියත නාලිකාව සමගින් එකතු වන්න. 

#StandWithDolawatte #PCD
Ministry of Youth Affairs and Sports (@moys_srilanka) 's Twitter Profile Photo

Hon. Namal Rajapaksa met with Hon. G L Peiris and officials of the Ministry of Education. The minister spoke on the importance of school sport & reiterated the need to uplift the standards & facilities of the 25 sports schools in the island in order to produce national athletes.

Hon. <a href="/RajapaksaNamal/">Namal Rajapaksa</a> met with Hon. G L Peiris and officials of the Ministry of Education. The minister spoke on the importance of school sport &amp; reiterated the need to uplift the standards &amp; facilities of the 25 sports schools in the island in order to produce national athletes.
Premnath C Dolawatte (@dolawattec) 's Twitter Profile Photo

Hon.Namal Rajapaksa met with Hon. G L Peiris and officials of the Ministry of Education. The minister spoke on the importance of school sport & reiterated the need to uplift the standards & facilities of the 25 sports schools in the island in order to produce national athletes.

Hon.<a href="/RajapaksaNamal/">Namal Rajapaksa</a> met with Hon. G L Peiris and officials of the Ministry of Education. The minister spoke on the importance of school sport &amp; reiterated the need to uplift the standards &amp; facilities of the 25 sports schools in the island in order to produce national athletes.
Gotabaya Rajapaksa (@gotabayar) 's Twitter Profile Photo

Thank you! to the #SLNavy , the #SLAirforce, the #SLPA and the Indian Defense Forces for their efforts in controlling the fires in MT New Diamond. I greatly appreciate your Contribution in conserving Marine biodiversity by preventing a disastrous situation out in the ocean.

Thank you!  to the #SLNavy , the #SLAirforce, the #SLPA and the Indian Defense Forces for their efforts in controlling the fires in MT New Diamond. 
I greatly appreciate your Contribution in conserving Marine biodiversity by preventing a disastrous situation out in the ocean.
Premnath C Dolawatte (@dolawattec) 's Twitter Profile Photo

අද දින රාත්‍රී 10 ට ජාතික රූපවාහිනියෙන්... #StandWithDolawatte #PCD

අද දින රාත්‍රී 10 ට ජාතික රූපවාහිනියෙන්...

#StandWithDolawatte #PCD
Premnath C Dolawatte (@dolawattec) 's Twitter Profile Photo

මෙතෙක් කල් ලබාදුන් ඒ තරුණ නායකත්වය තවත් චිරාත් කාලයක් ලබා දීමට, වාසනාව ශක්තිය නොමදව ලැබේවා! #StandWithDolawatte #PCD2020 #PCD

මෙතෙක් කල් ලබාදුන් ඒ තරුණ නායකත්වය තවත් චිරාත් කාලයක් ලබා දීමට, වාසනාව ශක්තිය නොමදව ලැබේවා!

 #StandWithDolawatte #PCD2020 #PCD
President's Media Division of Sri Lanka - PMD (@pmdnewsgov) 's Twitter Profile Photo

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට 
ජනපති අතින් පත්වීම් .... #PMDNews

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනකුට 
ජනපති අතින් පත්වීම් ....

#PMDNews
Premnath C Dolawatte (@dolawattec) 's Twitter Profile Photo

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය සඳහා පත් කළ කමිටුව විසින් ඒ පිළිබඳ අධ්‍යයනය කොට සකස් කළ වාර්තාව අද 2020.09.15 අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් අවස්ථාව. #PCD

අද රාත්‍රි 10.00 ට Supreme TV නාලිකාව ඔස්සේ මා සහභාගී වන "දියවන්නාවට කලින්" රූපවාහිනි වැඩසටහන විකාශය වේ. Dialog TV නාලිකා අංක 118, SLT Peo TV නාලිකා අංක 140 මුළු දිවයිනටම සහ UHF 49 ඔස්සේ කොළඹ, කළුතර, ගම්පහ ප්‍රදේශවලට මෙම විකාශය නැරඹිය හැක. #PCD #PremnathCDolawatte

අද රාත්‍රි 10.00 ට Supreme TV නාලිකාව ඔස්සේ මා සහභාගී වන "දියවන්නාවට කලින්" රූපවාහිනි වැඩසටහන විකාශය වේ.

Dialog TV නාලිකා අංක 118, SLT Peo TV නාලිකා අංක 140 මුළු දිවයිනටම සහ UHF 49 ඔස්සේ කොළඹ, කළුතර, ගම්පහ ප්‍රදේශවලට මෙම විකාශය නැරඹිය හැක. #PCD #PremnathCDolawatte
Premnath C Dolawatte (@dolawattec) 's Twitter Profile Photo

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සහභාගි වන "නාඩිය" රූපවාහිනී වැඩසටහන අද රාත්‍රී 10.10 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වේ. #PCD

I extend my condolences to his family and loved ones. Tennyson Cooray is an actor that gifted such an superior skills to entertain any soul and drown us in laughter. Rest in peace!

අද දින මා ලෝක ළමා දිනය වෙනුවෙන් මහරගම ස්වාධීන නාගරික මන්ත්‍රී රුවන් සේනාරත්න මහතා විසින් සංවිධානය කර තිබූ"අරුණ"ළමා සැණකෙළියට සහභාගි වූ අතර දරුවන් සමග සමග සුහද කතා බහක නිරත වීමටද අවස්ථාව ලැබුණා. #PCD #ChildrensDay

NewsWire 🇱🇰 (@newswirelk) 's Twitter Profile Photo

MP proposes new method to increase foreign remittance by allowing SL expatriates to send vehicles to SL newswire.lk/2021/08/09/mp-…