Buddhika (@buddhika_86) 's Twitter Profile
Buddhika

@buddhika_86

I'm a guy who enjoys coding and taking walks with my wife, my better half. I also believe that this life is just a short stop in a long samsara.

ID: 460198344

calendar_today10-01-2012 14:02:24

3,3K Tweet

492 Takipçi

648 Takip Edilen

Buddhika (@buddhika_86) 's Twitter Profile Photo

මනුස්සයෝ අතර පජාත මනුස්සයෝ කොහෙත් ඉන්නවා. මේ කාලේ ඇමරිකාවේ ඔය අවුල ටිකක් වැඩිපුර ඉන්ටනෙට් එකේ පෙන්නේ ලැබෙන්නේ ඇයි ? ඇත්තටම පජාත ප්‍රතිශතය වැඩි වෙලාද නැත්තන් එක උලුප්පන මාධ්‍ය ප්තිශතය වැඩි වෙලාද 🤔

Amila Chathuranga (@indika27) 's Twitter Profile Photo

කමත් බාසාවේ වචන වැඩිම වුනොත් විස්සක් ඇති.. ඔය විස්ස පාඩම් කලා කියල ප්‍රෝගැමින් බැරි වෙන්නේ නැහැ බන්.. අලුතින් ඒන ඔ්නම දෙයක් ලේසියෙන් අල්ලගන්න පුලුවන් මීටරයක් මිස පොඩි කාලේ ඉදන් ගිරවු හදල ඉස්සරහට වැඩක් නැහැ..

Buddhika (@buddhika_86) 's Twitter Profile Photo

I did not know that Kim's Convenience was a Canadian tv show. Now I'm interested in finding more Canadian tv shows like it, if you know good ones, please let me know 😊

Buddhika (@buddhika_86) 's Twitter Profile Photo

youtube.com/watch?v=_Fk-jV… මේ පාකිස්තාන් අයියලට බස් එකක් හදන්න ඕනි වෙනවට ටුල්ස් ගොඩක් ඕනි වුනා මට අපේ නෝනට තට්ටු දෙකේ මල් පෝච්චි තියෙන රාක්කයක් හදල දෙන්න. 🤣😂

Buddhika (@buddhika_86) 's Twitter Profile Photo

May The 4th be with you! කියල ට්වීට් එක දාල යන්න ආවේ ෆ්රෙන්ස්. ජය

Germain Lussier (@germainlussier) 's Twitter Profile Photo

Star Wars: #Ahsoka is probably like 13 weeks away. There are 31 total hours of Star Wars Rebels. If you do like a 2-hour session per week you'll be all caught up on the best Star Wars show to come out in the Disney era, right in time for its sequel.

Buddhika (@buddhika_86) 's Twitter Profile Photo

I like compact phones and I'm currently using the #S22, but its battery life sucks. Today, I saw the Xiaomi 13 in a shop, and the phone looks awesome. Do you have any updates on #MIUI14? I remember people complaining about it a few years back.

Buddhika (@buddhika_86) 's Twitter Profile Photo

අපේ ගම් තුලාන් වල නම් මෙහෙම නෑ කියල තාත්තා කිව්ව. සමහරවිට වී වෙනුවට කංසා ම වවාපු ගොවියෙක් වෙන්ට ඇති. ගෙදර හරියෙ හාල් ඇටයක් නෑ මෙක වත් කාපන් කියල දෙන්ට ඇති.

අපේ ගම් තුලාන් වල නම් මෙහෙම නෑ කියල තාත්තා කිව්ව. 
සමහරවිට වී වෙනුවට කංසා ම වවාපු ගොවියෙක් වෙන්ට ඇති. ගෙදර හරියෙ හාල් ඇටයක් නෑ මෙක වත් කාපන් කියල දෙන්ට ඇති.
Buddhika (@buddhika_86) 's Twitter Profile Photo

"Banking apps are super high-tech, but when you look at your bank statement, it can be confusing unless you have a great memory. 💳🌐 #BankingTech #Simplify"

Buddhika (@buddhika_86) 's Twitter Profile Photo

Is there any way to cancel a passport renewal request submitted through website ?. It was submitted as normal request due to urgency now need to do the renewal via one day service. #lk #passport