Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile
Kavee_boy

@boykaveeboy2

ID: 1591963301465837568

calendar_today14-11-2022 01:16:58

26 Tweet

123 Takipçi

551 Takip Edilen

Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

සම්පූර්ණයෙන්ම වැරදිය කියා ලෝකයේ යමක් නැත, කටු නැවතුනු ඔරලෝසුවක් පවා දිනකට දෙවරක් නිවැරදිය...🤸‍♀️

සම්පූර්ණයෙන්ම වැරදිය කියා ලෝකයේ යමක් නැත, කටු නැවතුනු ඔරලෝසුවක් පවා දිනකට දෙවරක් නිවැරදිය...🤸‍♀️
Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

ජීවිතේ කියන්නේ රස්සාවක් කරනව කියන එක නෙවෙයි ජීවත් වෙන්න රස්සාවක් ඕනි නමුත් රස්සා කරන්න ජීවත් වෙන්න එපා 🙅‍♂️ හැකි පමණින් ජීවිතේ විදින්න... 🍃💚

Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

"මම සිහිවිකල් වූවෙක්වත්, මානසික රෝගියෙක් වත්, අමුතු ආකාරයේ මනුෂ්‍යයෙක්වත් නොවෙමි. මගේ යථාර්තය ඔබේ යථාර්තයෙන් වෙනස්ය. එපමණි"

"මම සිහිවිකල් වූවෙක්වත්, මානසික රෝගියෙක් වත්, අමුතු ආකාරයේ මනුෂ්‍යයෙක්වත් නොවෙමි. මගේ යථාර්තය ඔබේ යථාර්තයෙන් වෙනස්ය. එපමණි"
Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

ජයග්‍රාහී ලෙස 2022 අවුරුද්දත් තනිකඩව ගෙවන ලදී..😍😑

ජයග්‍රාහී ලෙස 2022 අවුරුද්දත් තනිකඩව ගෙවන ලදී..😍😑
Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

සතුට යනු, මනෝපාරක් ගහගෙන මේ වගේ තැනක තනිවීමයි 😍🍃

Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

සමහර දේවල් වලින් මිනිස්සුන්ට මිනිස්සුන්ව මග හැරුනට සමහර දේවල් වලට ඒ මිනිස්සු තාම ආදරේ කරනවා.. ඉතින් මග හැරුන තැන් වලත් ආදරේ තියෙනවා මිනිස්සු තාමත් ආදරේ කරනවා ඒ හැගීම් වලින්ම ඒ මිනිස්සු සැනසෙනවා.. ඔව් හුගක් මිනිස්සු නැහැ කිය කිය තාමත් ආදරේ කරනවා...✨🖤

සමහර දේවල් වලින් මිනිස්සුන්ට 
මිනිස්සුන්ව මග හැරුනට
සමහර දේවල් වලට ඒ මිනිස්සු තාම ආදරේ කරනවා..

ඉතින් මග හැරුන තැන් වලත් ආදරේ තියෙනවා
මිනිස්සු තාමත් ආදරේ කරනවා
ඒ හැගීම් වලින්ම ඒ මිනිස්සු සැනසෙනවා..

ඔව් හුගක් මිනිස්සු නැහැ කිය කිය තාමත් ආදරේ කරනවා...✨🖤
Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

| සෑම කතාවකම නිශ්ශබ්දව කියවිය යුතු පරිච්ඡේදයක් තියෙනවා...!🤍🙂💫

|   සෑම කතාවකම නිශ්ශබ්දව කියවිය යුතු
පරිච්ඡේදයක් තියෙනවා...!🤍🙂💫
Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

"සියල්ලන්ට ප්‍රේම කල හැකි නමුත්" හදවත් සනසාලීය හැක්කෙ එක් පුද්ගලයෙකුට පමණි!🖤

"සියල්ලන්ට ප්‍රේම කල හැකි නමුත්"
හදවත් සනසාලීය හැක්කෙ 
එක් පුද්ගලයෙකුට පමණි!🖤
Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

ඔබ සැමට පිංබර නවම් පුරපසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏🪷 #poyady #nawampoyaday #ceylon #SriLanka #trevl #kataragama #srilankaceylon

ඔබ සැමට පිංබර නවම් පුරපසළොස්වක පොහොය දිනයක් වේවා! 
🙏🪷  #poyady #nawampoyaday #ceylon #SriLanka #trevl #kataragama #srilankaceylon
Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

කිරිවෙහෙර කතරගම 🌸🙏🤍 #kiriweherakataragama #kiriwehera #kataragama #srilanka #ceylone #post #photo #photograph #kaveesha_kavinda #kavee_boy_

කිරිවෙහෙර කතරගම 🌸🙏🤍

#kiriweherakataragama #kiriwehera #kataragama #srilanka #ceylone #post #photo #photograph #kaveesha_kavinda #kavee_boy_
Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

පින්බර බිනර පොහොය දිනයක් වේවා!!! Wishing you a blessed Binara poya day!!! #happynappy #binara #binarapoyaday #poyasl #kataragama #kataragamatemple #kiriwehera #kiriweherakatharagama #sl #srilanka #ceylon #Poyaday #Poya #ᴜиɪᴠᴇʀsᴇ #visitsrilanka #travelling #photography

පින්බර බිනර පොහොය දිනයක් වේවා!!!
Wishing you a blessed Binara poya day!!!

 #happynappy #binara #binarapoyaday #poyasl #kataragama #kataragamatemple #kiriwehera #kiriweherakatharagama #sl #srilanka #ceylon #Poyaday #Poya #ᴜиɪᴠᴇʀsᴇ #visitsrilanka  
#travelling #photography
Kavee_boy (@boykaveeboy2) 's Twitter Profile Photo

සැම සිත් නිවී සනසාලන පිංබර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...☸️🙏

සැම සිත් නිවී සනසාලන පිංබර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...☸️🙏