බීතල (@beetlelk) 's Twitter Profile
බීතල

@beetlelk

හෙලෝ, මම බීතල

ID: 7816622

linkhttp://www.akurublog.blogspot.com calendar_today30-07-2007 11:22:51

4,4K Tweet

2,2K Followers

513 Following

බීතල (@beetlelk) 's Twitter Profile Photo

උදේ ඔෆිස් ආවම ඉන්දියන් එකෙකුයි චීනෙකුයි දෙන්නෙක්ම ඇහුවා "දැන් උබලෑ අගමැති කවුද.?" කියලා.. "ඇයි වෙසක් කාඩ් එකක් යවන්නද..? නිකං වැඩක් බලාන ප්ලෑන්.." කියලා මම කිව්වා..

බීතල (@beetlelk) 's Twitter Profile Photo

අනාගතේ දවසක, නම්/ගම් විතරක් මාරුවෙලා මේ නිවුසෙක ආයේ කියවන්න වුනොත්... අඩෝ බීතල කොහෙද දන්නෑ.. හොඳ කොල්ලා ඌ... කියලා හිතලා ඉන්නා තැනක ඉඳන් මගේ යහපත ප්‍රාර්ථනා කරපම්...

වැඩ ඇරිලා ගෙදර යන්න බෑ "අන්තරේ කාලකන්නි" පාර බ්ලොක් කරගෙන කියලා බැනපු අපෙ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව "අන්තරේ කොල්ලෝ ටික" අගමැති තාප්පෙන් ඇතුලට පනිනකල් බලන් ඉන්නවා...😌

බීතල (@beetlelk) 's Twitter Profile Photo

පුතා එක්ක මොන්ස්ටර ට්‍රක් ශෝ එකක් බලලා ආපහු එනගමන් කොල්ලට විස්තර කලා, මේවා වගේද පල්ලියෙ කානිවල් එකේ අපි බලපු මාරක ළිඳ ගැන..ලිං ගැට්ටේ තනි රෝදෙන් යද්දි කරන්ට් ගිහින් රය්හයිඩර්ලා හැප්පෙන්නැතුව ගානට ලෑන්ඩ් කරපු හැටි අතිනුත් දාලා දුන්නා ඌ කට ඇරගෙන අහන් හිටියේ..😊

බීතල (@beetlelk) 's Twitter Profile Photo

තවද, මේ නඩුවෙන් වුණු මහත් අලකලංචියක් වන්නේ සමාජයේ පැතිර ඇති "මිනියාගෙන් ගුටිකන පෙනුමක් නම් නෑ බම් ඒ යස්ස ගෑනිගේ" වැනි දුර්මත තවත් මුල්බැස ගැනීම බව මේවා ගැන යහමින් දන්නා ක්‍රිස්ටීන් ස්කාට්ස් නම් සුදු නෝනා පවසනවා...

යාළුවෝ සෙට් එකක් එක්ක හරියටම මීට අවුරුදු දහයකට කලින් අපි දාපු ටයිම් කැප්සුයල් එකක් අද ඕපන් කලා... ඒකේ මම ලියලා තියෙන ප්‍රාර්ථනා වලින් එකක්... "මගේ මව්රට ලංකාව මේ තියෙන කුජීත තත්වයෙන් මිදිලා තියෙන්න ඕනේ" කියලා... 😕

බීතල (@beetlelk) 's Twitter Profile Photo

හැපූ..වැඩ ඉවරවෙලා ගෙදර එද්දී ගෙදර මලගේ වගේ..TV එකෙ හේවිසි ගහනවා..නලා පිබිනවා...

බීතල (@beetlelk) 's Twitter Profile Photo

විවිඩ් වර්ණකයෙන් මිතුරන් රවටන්න අකමැති උන්ට සෝශල් මීඩියා ඇප්පෙකක්.. "BeReal" 😊

විවිඩ් වර්ණකයෙන් මිතුරන් රවටන්න අකමැති උන්ට සෝශල් මීඩියා ඇප්පෙකක්.. "BeReal" 😊
බීතල (@beetlelk) 's Twitter Profile Photo

වන සතා තමයි... ඒත් අපේ ගෙවල් දොරවල් වලට පැනලා එළුවෙක් කුකුළෙක් හදාගන්න ඉඩ දෙන්නැත්තං ශොට් එක නොදී බෑනේ...

බීතල (@beetlelk) 's Twitter Profile Photo

හක් හක්...DART ටීම් එකේ ජොකියෙක් කිව්වා... ඌ අවුරුදු ගානක් තිස්සේ නාසා මිශන් හැට හුට හමාරකට සහභාගී වෙලා තියෙනවලු... අද තමයිලු ඌ කැමරාවක සිග්නල් ඩ්‍රොප් වෙද්දී වැඩියම සතුටුවුනු දවස.. 👏❤️😍

බීතල (@beetlelk) 's Twitter Profile Photo

පොඩි එකාට පිරිකර පූජා කරන්න කිව්වාම ඒක දීලා හාමුදුරුවන්ගෙන් ඇහුවා "ඊස් ඉට් යුවර් බර්ත්ඩේ ටුඩේ" කියලා..😐

Barça Spaces (@barcaspaces) 's Twitter Profile Photo

💭 Interested in joining our Barça WhatsApp group? ✍️ If so, follow us, like & retweet this then DM us to invite you in! 🌍 We have 200+ active members from 100+ countries around the world! 🗣 Come over and join the conversations! ❤️💙 #BarcaSpaces #ViscaBarca #FCBlive #FCB

💭 Interested in joining our Barça WhatsApp group?

✍️ If so, follow us, like & retweet this then DM us to invite you in!

🌍 We have 200+ active members from 100+ countries around the world! 

🗣 Come over and join the conversations!

❤️💙 #BarcaSpaces #ViscaBarca #FCBlive #FCB
බීතල (@beetlelk) 's Twitter Profile Photo

"ධනුෂ්ක ගුණතිලක ඩොලර් හැටක්දෝ කොහෙදෝ දීලා ටින්ඩර් එකේ ප්‍රිමියම් සබ්ස්ක්‍රිප්ශන් එකක් අරන් හිටියලු.." "අහා.." "ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙත් මම දැක්කා ඊයේ පෙරේදා සබ්ස්ක්‍රිප්ශන් කියලා ඩොලර් හැටක් කැපිලා තිබුණා.. ඒ මොකද්ද..?" "යකෝ ඒ පන්සලේ මම මරණාධාර සමිතියේ සාමාජික ගාස්තු..!🤷🏻‍♂️"