BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile
BBC News Sinhala

@bbcsinhala

මෙම වෙබ් අඩවිය කියවීමට අපහසු නම් කරුණාකර ෆයර්ෆොක්ස් හෝ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය බාගත කරන්න

ID: 23761492

linkhttp://www.bbcsinhala.com calendar_today11-03-2009 13:23:42

29,29K Tweet

83,83K Takipçi

0 Takip Edilen

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

ට්‍රම්ප්ගේ සාම සැලැස්ම අනුව ගාසාවේ මීළඟට සිදුවන්නේ කුමක් ද? bbc.in/479WESR

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත හරහා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමටත්, එම අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවලදී නඩු පැවරීමටත් ප්‍රතිපාදන සැපයේ. වැඩිදුර කියවන්න 👇 bbc.in/43a67Io

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

ඉෂාරා සෙව්වන්දි : නේපාලයේදී අත්අඩංගුවට ගත් සිව්දින මෙහෙයුම වැඩිදුර කියවන්න: 👇 bbc.in/4q6HW7w

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ගාස්තු සංශෝධනය නොවන බවට පවසමින් ප්‍රකාශ කළේ මෙම තීරණය සමස්ත ආර්ථිකය හා බැඳුණු තීරණයක් බවට ය. වැඩිදුර කියවන්න 👇 bbc.in/42zu5wE

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

මනූෂ නානායක්කාරගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට වැඩිදුර කියවන්න : 👇 bbc.in/42CIMPr

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

අනාගතයේදී දණහිස් වේදනාව ඇතිවීම වළක්වා ගැනීමට ඔබට උපකාර විය හැකි ව්‍යායාම 5ක් වැඩිදුර කියවන්න: 👇 bbc.in/3Jaxo6M

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර ඇතිව තිබෙන උණුසුම් තත්ත්වය මෑත දින කිහිපය තුළ සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ. වැඩිදුර කියවන්න: 👇 bbc.in/4heJBnC

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

දකුණු මුහුදෙන් හමුවූ මත්ද්‍රව්‍ය : 'දවස් 31ක මෙහෙයුමක් සිදුකලා' වැඩිදුර කියවන්න: 👇 bbc.in/4nUsCJV

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

කොළඹ වරාය සමූහ මිනීවළේ අස්ථී කොටස් ගැන අධිකරණය දුන් නියෝගය වැඩිදුර කියවන්න: 👇 bbc.in/4qc1YO6

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක 'අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම්' bbc.in/4nb5WUz

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට හේතුව කුමක් ද? වැඩිදුර කියවන්න: 👇 bbc.in/46UcUZf

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායකට ඇප වැඩිදුර කියවන්න : 👇 bbc.in/3J9mvSN

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

[UPDATE] අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් මනූෂ නානායක්කාරට ඇප bbc.in/47rCKE0

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

[UPDATE] නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් දිවයිනට රැගෙන එයි bbc.in/4hbj0I1

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

ඉන්දියාවේදී මාධ්‍යවේදිනියන්ට 'දොරවැසූ' තාලිබාන් විදේශ ඇමති විරෝධය හමුවේ දෙවන මාධ්‍ය හමුවට මාධ්‍යවේදිනියන් කැඳවයි bbc.in/46SQt6z

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල ගැන හිටපු ඇමති ටිරාන් අලස් කියන්නේ කුමක් ද? වැඩිදුර කියවන්න 👇 bbc.in/496kkKd

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

ඉන්දියාවෙන් වාර්තා වන ළමා මරණ සහ කැස්ස සිරප් අතර ඇති සම්බන්ධය කුමක් ද? විශේෂඥයින් පවසන්නේ මොනවා ද? වැඩිදුර කියවන්න 👇 bbc.in/3J0tr4G

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

විල්පත්තු 'වන විනාශය': රිෂාඩ් බදියුදීන්ට එරෙහි පෙත්සම වසර 7කට පසු නිෂ්ප්‍රභ කළේ ඇයි? වැඩිදුර කියවන්න 👇 bbc.in/4qs0AHo

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

ටයිටන් සබ්මැරීනය පුපුරා යාමට බලපෑ හේතුව ඇමෙරිකානු විමර්ශනයකින් හෙළි කරයි වැඩිදුර කියවන්න 👇 bbc.in/43eiG5u

BBC News Sinhala (@bbcsinhala) 's Twitter Profile Photo

'සියවසේ දික්කසාදයේ' ඩොලර් බිලියනයක වන්දිය නොගෙවීමට දකුණු කොරියානු ප්‍රකෝටිපතියාට අවස්ථාවක් වැඩිදුර කියවන්න: 👇 bbc.in/4qbaRra