Anjana Bandarawatta (@bandarawar) 's Twitter Profile
Anjana Bandarawatta

@bandarawar

University of Odense. What is expressed here is personal, not shy to call a spade a spade!

ID: 1595465224710246409

calendar_today23-11-2022 17:12:15

6,6K Tweet

628 Followers

542 Following

Kasun Sirimanna (@kasunrs) 's Twitter Profile Photo

නීති කැඩීම කලාවක් නම් සීයා ඒකේ පිකාසෝ ය. "ජනපති සිටියදීම තරුණ සමුළුවට මැතිවරණ කොමිසම පනී"

නීති කැඩීම කලාවක් නම් සීයා ඒකේ පිකාසෝ ය.
"ජනපති සිටියදීම තරුණ සමුළුවට මැතිවරණ කොමිසම පනී"
Djharris (@djharristattaya) 's Twitter Profile Photo

මම හිතන්නේ අපි දැන් කවුද දිනන්නේ කියලා එච්චර හිතන්න දෙයක් නෑ. අපි #NPP එක කොහොමද කරන්නේ කියලා බලමු 😌😌 #PresidentialElection2024 #lk

Senu_Kavi (@kavisenu) 's Twitter Profile Photo

සජබේ මන්ත්‍රී එස්.එම් මරික්කාර් රනිල් ව්ක්‍රමසිංහ ගෙන් වාහන බලපත්‍රයක් ඉල්ලා වැද වැටෙන අයුරු විඩියෝවක් නිකුත් වෙයි. 💁🤦‍♂️😂

Melani Gunathilaka (@melanirgk) 's Twitter Profile Photo

We need a thief with experience to continue corruption and to make sure that we profit from the crises suffered by the general public - The elite / decision making class of #SriLanka

We need a thief with experience to continue corruption and to make sure that we profit from the crises suffered by the general public - The elite / decision making class of #SriLanka
Dinidu de Alwis (@dinidu) 's Twitter Profile Photo

We can't have it both ways. If we are pro-democracy and constitutionality, then we can't throw tantrums over a democratically-elected President with a centralised-governance mandate using very clear constitutional provisions to dissolve parliament and run government as he wishes.

Djharris (@djharristattaya) 's Twitter Profile Photo

#NPP එක මෙච්චර popular වෙන්න ලොකු හේතුවක් edit කරපු video අනිත් අය මඩ ගහන්න share කරපු එක. ඒවගෙන් 80% විතර අනිත් පැත්තට කැරකුනා හරි එක දැක්කම. 😌😌

Get REALOrDie Trying (@cooldilcool) 's Twitter Profile Photo

දැන් ඉතිං #Ranilists ලාට ධනවාදී නියෝ ලිබරල් ක්‍රමයක් ඇතුලේ ගොවි ණය කපාහරින ගමන් ආර්ථිකය බැලන්ස් කරන විදිහ ගැනත් පැහැදිලි කිරීම් ලියන්න වෙනවනේ... මේ තරම් නම් රනිල්වාදීන් ට අමාරු කාලයක් කවදාවත් තිබිලා නැතුව ඇති! #මාලිමාවටකෝටියක්

Mahas Murshid (@zainulmahas) 's Twitter Profile Photo

Adoh, I know someone who became unmandated President with only 1 non-elected seat and has enacted more laws than anyone before him, and continues to ignore whatever legal provisions he doesn't like as well

Adoh, I know someone who became unmandated President with only 1 non-elected seat and has enacted more laws than anyone before him, and continues to ignore whatever legal provisions he doesn't like as well
Anjana Bandarawatta (@bandarawar) 's Twitter Profile Photo

State of current affairs.. ගන්න පුළුවන් සේරම අරගෙන ඡන්දේ මාලිමාවට 💯♥️

State of current affairs..
ගන්න පුළුවන් සේරම අරගෙන ඡන්දේ මාලිමාවට 💯♥️
Marlon Ariyasinghe 🇵🇸🍉 (@exfrotezter) 's Twitter Profile Photo

As I’ve said before, Ranilists on twitter are some of the worst people. They are bullies, and cry wolf without cause. They are also blind to the struggles of common people. And most have bought the blue tick and love to write long හෑලි. Political slaves have ruined this country.

Hiruka (@hiruka777) 's Twitter Profile Photo

Elite class posh රනිලිස්ට්ලාට තේරෙන්නේ නෑ උන් මේ මඩ ගහලා හිනාවෙන්නේ ලංකාවේ වැඩිපුර ඉන්න මැද පන්තියෙයි ඊට යට පන්තියෙයි එදිනෙදා හිරවෙලා මිරිකිලා ඉන්න ජීවිතවල ඇත්ත ප්‍රශන්වලට කියලා ! තමන් විඳින අනේක දුක් වලට ඇඩ් ගහලා හිනා වෙන පක්ශයකට මිනිස්සු කොහොමත් චන්දෙ දෙන්නේ නෑ ,එකයි ඇත්ත !

Chaminda Dias (@chami9539) 's Twitter Profile Photo

The JVP quit the Chandrika govt in 2005 not due to opposition to aid distribution to Tamils, but because they saw the PTOMS agreement with the LTTE as a threat to Sri Lanka's sovereignty, legitimizing separatist control. It's a half truth designed to be inflammatory. #SriLanka