Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile
Avishka De Silva

@avishkamdesilva

Welcome!🇱🇰 • Follow Me Facebook - AmDeSilva • Follow me on Instagram @am_de_silva 🛑 Subscribe to My Youtube Channel 👇

ID: 1500416262408605699

linkhttps://youtube.com/c/AmDeSilva calendar_today06-03-2022 10:22:03

103 Tweet

962 Takipçi

273 Takip Edilen

Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

ඔයාටත් ඇති හැමතිස්සේම Call ගන්න msg කරන ඔයා ගැන හොයලා බලන යාලුවෙක්, කවදහරි ඔයා එයාට call කරාද ? ඔයා එයාට msg කරාද ? ඔයා එයා ගැන හොයලා බැලුවද? යාලුවාගේන් msg Call නැති කාලේ ඔයා එයාට කතා කරාද ? #කෝඅපේමනුස්සකම #සිතනටයමක් #thinkabout #Amdesilva #quotes #Srilanka

Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

ඔයාගේ කතා බහා සහා ක්‍රියාවන් කෙනෙකුගේ සිනාහවට හො සතුටට කරුණක් නම් එය ඔබට ලැබි ඇති ආශිර්වාදයකි...... #Friend #Amdesilva #SriLanka

ඔයාගේ කතා බහා සහා ක්‍රියාවන් කෙනෙකුගේ සිනාහවට හො  සතුටට කරුණක් නම් එය ඔබට ලැබි ඇති ආශිර්වාදයකි...... 
#Friend #Amdesilva #SriLanka
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

අපේ මිනිස්සු දහ දුක් විදලා විශ්වවිද්‍යාල සිහින සැබැකරගන්නවා, ජිවිතේ ජය ගන්න ඕන නිසානේ. රජයේ නොසන්ඩාල ක්‍රියාකාලාප නිසා, අහිංසක සිසුන් රේල්පිලි අස්සේ ජිවිත අහිමි වෙනවා, අපි ජිවත් වන්නේ මූලික අවශ්‍යතාවන් පවා විදිමත්ව හසුවරා ගන්න බැරි නායකන් සිටින රටක #Amdesilva #News #Srilanka

අපේ මිනිස්සු දහ දුක් විදලා විශ්වවිද්‍යාල සිහින සැබැකරගන්නවා, ජිවිතේ ජය ගන්න ඕන නිසානේ. රජයේ නොසන්ඩාල ක්‍රියාකාලාප නිසා, අහිංසක සිසුන් රේල්පිලි අස්සේ ජිවිත අහිමි වෙනවා,
අපි ජිවත් වන්නේ මූලික අවශ්‍යතාවන් පවා විදිමත්ව හසුවරා ගන්න බැරි නායකන් සිටින රටක
#Amdesilva 
#News 
#Srilanka
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

ශම්මිද සිල්වාගේ සහ හරීන්ගේ ක්‍රිකට් ටීම් එකට වටින්නෙ නැති උනාට ලෝකෙට ක්‍රිකට් ගෙනාපු සුද්දට අපේ කුමාව වටිනවා. කැට තියලා කියන්නම් ලංකාවේ ක්‍රිකට් කවදාවත් හදන්න බෑ.. සුභ පැතුම් කුමා...❤️ ඔබ අපිට ආඩම්බරයක්..💜️🩵💙 #Srilanka #England #Cricket #News Copy

ශම්මිද සිල්වාගේ සහ හරීන්ගේ  ක්‍රිකට් ටීම් එකට වටින්නෙ නැති උනාට ලෝකෙට ක්‍රිකට් ගෙනාපු සුද්දට අපේ කුමාව වටිනවා.
කැට තියලා කියන්නම් ලංකාවේ ක්‍රිකට් කවදාවත් හදන්න බෑ..
සුභ පැතුම් කුමා...❤️
ඔබ අපිට ආඩම්බරයක්..💜️🩵💙
#Srilanka #England #Cricket #News 
Copy
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

සරලවම යන විදිය සහා එන විදිය The way to go and the way to come simply ( Don't drink ) #avishkadesilva #Srilanka #drunk #alcohol #NEWS

සරලවම යන විදිය සහා එන විදිය 
The way to go and the way to come simply  ( Don't drink )
#avishkadesilva
#Srilanka
#drunk #alcohol #NEWS
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

ක්‍රිඩකයො විනයක් එක්ක හොදට සෙල්ලම් කරන්න ඕන මෙන්න මේ නිසයි ❤️🏏 වර්තමානය අනාගතය අනුගමනය කරමින් #Srilanka #India #Cricket #NEWS

ක්‍රිඩකයො විනයක් එක්ක හොදට සෙල්ලම් කරන්න ඕන මෙන්න මේ නිසයි ❤️🏏

වර්තමානය අනාගතය අනුගමනය කරමින් 

#Srilanka #India #Cricket #NEWS
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

So proud of this generation of young students! Never thought players of PUBG, TikTok stars, and everyday heroes could show such profound love for their country and their rights. Your dedication and sacrifices for freedom inspire us all. We salute you! #Bangladeshi #BANGLADESH

So proud of this generation of young students! Never thought players of PUBG, TikTok stars, and everyday heroes could show such profound love for their country and their rights. Your dedication and sacrifices for freedom inspire us all. We salute you!
#Bangladeshi #BANGLADESH
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

බස් නැවතුම්පොළේ වැඩපලේදී කඩේදී ලොතරැයි කුඩුවේදී මගතොටදි මුණගැහිලා කතා කරත් මේ සැරේ කාටද ඇහුවහම #රටමඅනුරට #Srilanka #NEWS #political

බස් නැවතුම්පොළේ 
වැඩපලේදී
කඩේදී
ලොතරැයි කුඩුවේදී 
මගතොටදි  මුණගැහිලා කතා කරත් මේ සැරේ කාටද ඇහුවහම #රටමඅනුරට 
#Srilanka #NEWS #political
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

Not everyone will accept you Not everyone respect you Not everyone appreciate you But God knows you by name and He cares for you #Jesus #SriLanka

Not everyone will accept you 
Not everyone respect you
Not everyone appreciate you 
But God knows you by name and He cares for you 

#Jesus #SriLanka
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

ලස්සනට ජිවත් වෙන්න නම් ලස්සන හදවත් තියෙන මිනිස්සු හම්බෙන්න ඕනේ එහෙම අය , මෙ පොලොවෙ ඉන්නවද ? මොන ප්‍රශ්නයක් ආවත් ඔබ දරාගෙන ඉවසිමෙන් යන කෙනෙකක් ඔබේ ජිවිතේ ඉන්නවද ? (නතිව මා හඩන විටදි ලග සිටියේ කවුරුන්ද දාරගත නොහැකි විටදි මා ඉසුලුවේ කවුරුන්ද) විශ්වාස කරන්න උන්වහන්සේ ඔබ සමගයි

ලස්සනට ජිවත් වෙන්න නම් ලස්සන හදවත් තියෙන මිනිස්සු හම්බෙන්න ඕනේ එහෙම අය ,
මෙ පොලොවෙ ඉන්නවද ?
මොන ප්‍රශ්නයක් ආවත් ඔබ දරාගෙන ඉවසිමෙන් 
යන කෙනෙකක් ඔබේ ජිවිතේ ඉන්නවද ?
(නතිව මා හඩන විටදි ලග සිටියේ කවුරුන්ද 
දාරගත නොහැකි විටදි මා ඉසුලුවේ කවුරුන්ද) 
විශ්වාස කරන්න උන්වහන්සේ ඔබ සමගයි
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

ශරීරයක් නොව හොද හදවතක් තෝරගන්න, අවසානයේ තේරෙවී ඔයාගේ තෝරා ගැනිමේ වටිනාකම #amdesilva #avishkadesilva #quote #love

ශරීරයක් නොව හොද හදවතක් තෝරගන්න, අවසානයේ තේරෙවී ඔයාගේ තෝරා ගැනිමේ වටිනාකම 
#amdesilva #avishkadesilva #quote #love
Avishka De Silva (@avishkamdesilva) 's Twitter Profile Photo

සමහර අයට අපි කොයි තරම් වෙනස් කම් කලත් එයාල අවසාන මොහොතෙත් අපි වෙනුවෙන් ඉන්නවා අපි වෙනුවෙන් හැකි උපරිමෙන් දෙවල් කරනවා 🩷 තෙතමනයක් ඇති හැගිම් , දැනිම් ඇති හදවත් සැම විටම ආදරණියයි #amdesilva #quote #Srilanka

සමහර අයට අපි කොයි තරම් වෙනස් කම් කලත් එයාල අවසාන මොහොතෙත් අපි වෙනුවෙන් ඉන්නවා අපි වෙනුවෙන් හැකි උපරිමෙන් දෙවල් කරනවා  🩷
තෙතමනයක් ඇති හැගිම් , දැනිම් ඇති හදවත් සැම විටම ආදරණියයි 
#amdesilva #quote #Srilanka