Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profileg
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠

@SamanthaLive365

Hi, nice to tweet you!🙂 |Chartered Accountant ACA-LK |ACCA-UK | CPA-Aus | ICAEW-UK | https://t.co/B8I35ZPSQZ USJ🎓| |Equity#Investor #CSE| https://t.co/4eod4054k7 |

ID:859781372998803457

calendar_today03-05-2017 14:47:08

20,5K Tweets

2,4K Followers

604 Following

Follow People
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

පර්සි ලා වගේ පල් හොරු අතරේ මේ වගේ මිනිස්සුත් දේශපාලනය කලා .

පර්සි ලා වගේ පල් හොරු අතරේ මේ වගේ මිනිස්සුත් දේශපාලනය කලා .
account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

අපිට ඇහිලා තියෙන්නම වේදිකාවට දැන් පැමිණි දුම්රිය කියලා උනාට කවදාවත් වේදිකාවට ඇවිල්ලා තියෙනවා දැකලා නැ .
කොහොමහරි අපිට එක මේ විදියට හරි සැබෑවක් කරගන්න වෙහෙස මහන්සි වුන රියදුරු මහතාට අපගේ ස්තුතිය ......

අපිට ඇහිලා තියෙන්නම වේදිකාවට දැන් පැමිණි දුම්රිය කියලා උනාට කවදාවත් වේදිකාවට ඇවිල්ලා තියෙනවා දැකලා නැ . කොහොමහරි අපිට එක මේ විදියට හරි සැබෑවක් කරගන්න වෙහෙස මහන්සි වුන රියදුරු මහතාට අපගේ ස්තුතිය ......
account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහලා
කොහෝ නුබත් පොල් කඩපන්
සිංහල අවුරුද්දේ ..........📷📷📷📷📷📷📷

account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

අවුරුදු නෑ නෑ කිව්වට
දැන් නම් අපේ ගම
ඒ කාලේ තොප්පිගල වගේ
😂😂😂

account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

2016 අලුත් අවුරුද්දට ඇදපු ෂර්ට් එකත් ඇදලා සෙල්ෆියක් ගත්තා.
මිදුලේ තණකොල ටිකත් පිළිවෙලට කැපුවා.

2016 අලුත් අවුරුද්දට ඇදපු ෂර්ට් එකත් ඇදලා සෙල්ෆියක් ගත්තා. මිදුලේ තණකොල ටිකත් පිළිවෙලට කැපුවා. #SinhalaAluthAwurudu #AluthAwurudu #අලුත්අවුරුදු #ලංකාවේඅපිටඅවුරුදු
account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

කොහොමද ඔයාලා shopping කරලා ඉවරද?
ගෙවල් වලට යන ගමන්ද?
එහෙම නැතිනම් ගෙවල් වලට ගිහිං ඉවරද?
තනියෙන්ම ද ගෙදර ගියේ?
රශ්නෙයි නේද?
එයත් ගමේ ඇවිල්ලද ?
මේ පාර ගමේ අවුරුදු උත්සවේ තියෙනවා ද?
ගම වෙනස්වෙලා නේද?
වෙනදා වගේ අවුරුදු වලට උනන්දුවක් නැ නේද?
ගස්වල එරබදු මල් පිපිලාද?
කොහා තාමත් අඩනවද ?

account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

ජීවීතේ හැමෝටම එක වගේ ලේසී නැ.
සමහර අය ජීවත්වෙන්න පට්ට කට්ටක් කන්නෙ,
පට්ට ගේමක් ගහන්නේ.
දිවා රෑ නොබලා මෙ ගහන ගැහිල්ලම ඇති උඹලා කවදාහරි ගොඩයන්න .
ඇත්තමයි කවදක හරි හරියන්න ඕනෙ උඹලට.💪

ජීවීතේ හැමෝටම එක වගේ ලේසී නැ. සමහර අය ජීවත්වෙන්න පට්ට කට්ටක් කන්නෙ, පට්ට ගේමක් ගහන්නේ. දිවා රෑ නොබලා මෙ ගහන ගැහිල්ලම ඇති උඹලා කවදාහරි ගොඩයන්න . ඇත්තමයි කවදක හරි හරියන්න ඕනෙ උඹලට.💪
account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

අවුරුදු කාලේ ඔන්න 'කොටු පනින' අයට පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න වෙයි !

අවුරුදු කාලේ ඔන්න 'කොටු පනින' අයට පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න වෙයි !
account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

Bernard Jean Étienne Arnault is a French businessman, investor and art collector. He is the founder, chairman and CEO of LVMH, the world's largest luxury goods company. Arnault is the richest person in the world, with an estimated net worth of US$233 billion as of April 2024.

ඇත්තමයි කියන්නේ, මේක පට්ටපල් බොරුවක්.
ස්පීකර් එක විතරයි ආවේ ගෙදරට.
බොරුවට රැවටිලා සල්ලි නාස්ති කරගන්න එපා!

ඇත්තමයි කියන්නේ, මේක පට්ටපල් බොරුවක්. ස්පීකර් එක විතරයි ආවේ ගෙදරට. බොරුවට රැවටිලා සල්ලි නාස්ති කරගන්න එපා!
account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

මේ පාර අවුරුදු නැකැත් හදපු උන් නැකැත් සීට්ටුවේ රුන්නා. 💩

account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

අලුත් අවුරුද්දට ඇදුම් පැළදුම් , ගෙවල් දොරවල් සමහරුන් යාන වාහන පවා අලුත් කරනවා.
ඇයි මිනිස්සුන්ට සිතන පතන විදියෙන් අලුත් වෙන්න බැරි?

account_circle
Samantha Gamage™️⚡️🐝🌾🌱🐘🍃🌻🐠(@SamanthaLive365) 's Twitter Profile Photo

ඔව් අනේ අපිට හැමදාම ඕන වුනේ රා වණා නින්දෙන් නැගිට්ට ගන්න .
දැන් රාවණා නැගිටලා අපිට දැන්නම් මලත් කමක් නැ .

account_circle