Suraj Jayawardene (@kospolos) 's Twitter Profile
Suraj Jayawardene

@kospolos

16:16 🕊️ #BloodBPlka 🖥️🛡️ #අපිටඇහෙනකෝල්

ID: 2503150696

calendar_today23-04-2014 03:24:35

137,137K Tweet

8,8K Followers

934 Following

ආර්. බැද්දගේ (@duliponline) 's Twitter Profile Photo

අනූ ගනන්වල ⁣එම්ටීවී කියන්නෙ තනිකරම පිස්සුවක්. Thank you MTV for the wonderful time we had ❤️❤️

අනූ ගනන්වල ⁣එම්ටීවී කියන්නෙ තනිකරම පිස්සුවක්. 
Thank you <a href="/MTV/">MTV</a> for the wonderful time we had ❤️❤️
Suraj Jayawardene (@kospolos) 's Twitter Profile Photo

KOKO එකට මොන වගේ Utility බිල් එකක්ද upload කරන්න ඕන? රිජෙක්ට් කරනවනේ මුං.🥲

Suraj Jayawardene (@kospolos) 's Twitter Profile Photo

සමහර ඒවගේ උදාගම්මාන හදන්න පුලුවන් , සමහර ඒවගේ දාං අදින්න පුලුවන්.. #Benefits

Suraj Jayawardene (@kospolos) 's Twitter Profile Photo

Assignment කිරිල්ලනම් එපා වෙලා තියෙන්නේ දැන්. එක්සෑම් තිබ්බනම් ඒකත් එකක් රෙද්ද.😒

Suraj Jayawardene (@kospolos) 's Twitter Profile Photo

Time pass කරන්න ආපු මිනිස්සු එක්ක වෙඩින් එකත් ප්ලෑන් කරා.😶‍🌫️😅

Suraj Jayawardene (@kospolos) 's Twitter Profile Photo

France වල pedophile ගෑණු කෙනා අතින් රේජ් වුන පොඩි කෙල්ලගේ ස්ටෝරිය හෙනම Traumatising.🫤

Suraj Jayawardene (@kospolos) 's Twitter Profile Photo

තෑග්ගක් විදිහට දෙන්න පුලුවන් හොඳ cat breed එකක් කියන්න.🫣

Gayash Earthling 🇱🇰 (@iamgayash) 's Twitter Profile Photo

දැන් නම් මේකෙ දේශපාලන posts mute කරලවත් බේරෙන්න බැරි තරමට වැඩියි 😪

Suraj Jayawardene (@kospolos) 's Twitter Profile Photo

TRCSL එකට තාම බැ ලංකාවේ ISP සෙට් එකේ ස්කෑම්ස් නවත්තගන්න. එක්කො මුං හවුලේ වැඩද මන්දා.

Suraj Jayawardene (@kospolos) 's Twitter Profile Photo

දැන් මම ඉන්නෙ, ඉගෙනගත්ත පලියට හැම මනුස්සයම quality නෑ කියල තේරෙන වයසේ, 🙂😂