Prabodha 𝕏 🍥(@ImalraM) 's Twitter Profileg
Prabodha 𝕏 🍥

@ImalraM

Marketer 🕺 | Digital 🖱️ | Cricket 🏏| #MyOpinions | #ඉමල්ර #ප්‍රබෝධ

ID:1090050233118015488

calendar_today29-01-2019 00:53:22

4,0K Tweets

1,0K Followers

413 Following

Sri Lanka Tweet 🇱🇰(@SriLankaTweet) 's Twitter Profile Photo

Leader of JVP/NPP Anura Kumara Dissanayake says President Ranil Wickremesinghe can't play political games in the election, he'll have nothing left but a loincloth (Amude) and predicts Wickremesinghe will lose and leave with all his belongings.

account_circle
Star-Lord🏳️(@tharu__) 's Twitter Profile Photo

Australia time එකට වැඩ කරන්න කැමති IT Infrastructure field එකේ internship එකක් හොයන කෙනෙක් ඉන්නව නම් කියන්න. Technical ප්‍රශ්නයක් නෑ. ඉංග්‍රීසි හොඳට ඕනෙ. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එකත් ප්‍රශ්නයක් නෙමේ. Help someone out. RT please.

account_circle
Prabodha 𝕏 🍥(@ImalraM) 's Twitter Profile Photo

21, ඉරිදා කියන්නෙ එච්චර හොද දවසක් නෙමෙයි වගේ

account_circle
Prabodha 𝕏 🍥(@ImalraM) 's Twitter Profile Photo

සිරසෙ අවුරුදු කුමරියො FB Search කරලා බැලුවා, හැමෝම Public figures, Models
😏

account_circle
Prabodha 𝕏 🍥(@ImalraM) 's Twitter Profile Photo

සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාටම!!

🌞❤️🍻🎊😍🎁🥂🥰🥳🌼🌞

account_circle
Prabodha 𝕏 🍥(@ImalraM) 's Twitter Profile Photo

බියර් බීලා පරණ ලවු ගැන කතා කරන්න එපා!!
අයි රිපීට් බියර් බීලා පරණ ලවු ගැන කතා කරන්න එපා!!

අම්මට සිරි වෙන්න වදිනවා 🤪

account_circle
Sri Lanka Tweet 🇱🇰(@SriLankaTweet) 's Twitter Profile Photo

One of the Happiest Day to all Sri Lankans🇱🇰!
28 Years Ago Sri Lanka Won the 1996 Cricket World Cup beating Australia.
Legend Aravinda de Silva's 107* runs in the final, sealed nation's most famous victory! 🇱🇰🏆

account_circle
ESPNcricinfo(@ESPNcricinfo) 's Twitter Profile Photo

Pathum Nissanka’s sensational 2024 continues! 🔥

His third century in five ODIs this year 👏

es.pn/BANvSL24-ODI2 |

Pathum Nissanka’s sensational 2024 continues! 🔥 His third century in five ODIs this year 👏 es.pn/BANvSL24-ODI2 | #BANvSL
account_circle
දස්සා(@WDN1989) 's Twitter Profile Photo

මේ යාපනේ ක්‍රිකට් .මේත් ලංකාවේ කොල්ලෝ ටිකක්. තාම මැටිං විකට්වල සෙල්ලං කරන්නේ. ඇයි මීට ටිකක් හරි හොඳ පහසුකම් ටිකක් හදලා උන්ට සෙල්ලං කරන්න දෙන්න බැරි?

account_circle
Bhagya Dissanayake(@Bhagyadissa_) 's Twitter Profile Photo

Company එකක හරි Private හරි Twitter Professional account එකක් manage කරන කෙනෙක් කියන්නකො.. පොඩි දේවල් ටිකක් දැනගන්න..

account_circle
Star-Lord🏳️(@tharu__) 's Twitter Profile Photo

හිඟන සුද්දන්ට පේස් කොන්ට්‍රෝල් පාටි තියන්න පාර හැදුවෙ ෆොරිනස් ඔන්ලි බෝඩ් ගහන් උන්න හෝටල්/රෙස්ටුරන් කාරයො. ආයේ crisis එකක් ආව කාලෙක වැරදිලාවත් ඔය තැනක පස් පාගන්න හොඳ නෑ නාහෙන ඇඬුවට. හැඳිගෑවිලාම යන්න ඕනෙ.

account_circle