Yunesh (@yunesh_k) 's Twitter Profile
Yunesh

@yunesh_k

ID: 1220434671831605255

linkhttp://youtube.com/@yuneshk calendar_today23-01-2020 19:55:05

15,15K Tweet

5,5K Followers

3,3K Following

Yunesh (@yunesh_k) 's Twitter Profile Photo

ඔය විඳවන්නේ කස්ටිය ඇස් පනාපිටම 🤦‍♀️🤦‍♂️🤭😂🤣 #ලිංගෙම්බෝ #lifeඅංගවිකල #චොරගලය

Yunesh (@yunesh_k) 's Twitter Profile Photo

Congratulations පුතේ 👏 එනවා කනවා නානවා බයනං අපි එන්නෙත් නෑ කිය කියා දුවන #ලිංගෙම්බෝ ලිඳේං උඩට ගනිං 💪❤️

Congratulations පුතේ 👏

එනවා
කනවා
නානවා
බයනං අපි එන්නෙත් නෑ කිය කියා දුවන

#ලිංගෙම්බෝ ලිඳේං උඩට ගනිං 💪❤️
Yunesh (@yunesh_k) 's Twitter Profile Photo

අන්න ඒකයි 🤭😂 දුෂණ විරෝධී කමිටුවේ ලොක්කා කරල දාපිය මහින්ද රෙජිමයම හිරේ, කියල බාර දෙයිද විශ්වාසයක් නැත්නං. සමහර ඉඩං බැකෝ දාලත් හැරුවා රත්තරං හොයන්න 🤦‍♂️😂 හිල් වෙච්ච ජෝකෙක්‌ විතරයි හම්බුනේ 🤭😂🤣 රැල්ලට දේශපාලනය කලාම රටවල් වලට මේම වෙනවා. පාස්පෝට් ඕනද 🤭😂🤣🤣

Yunesh (@yunesh_k) 's Twitter Profile Photo

"හූ කියන්න එපා මගේ යාළුවා " කිවුවා නෙවෙයි යකෝ කියවුනා 🤣🤣🤣

Yunesh (@yunesh_k) 's Twitter Profile Photo

රැවටෙනවා මේ පාරත් කෝමද දන්නවද 🤭😂🤣 පට්ට ආතල් 2015 පස්සේ දේශපාලනේ ලංකාවේ 🤭😂🤣