Xinister (@xinister007) 's Twitter Profile
Xinister

@xinister007

Let's fight for a better future 💪

ID: 1063363795903483904

calendar_today16-11-2018 09:31:00

939 Tweet

188 Takipçi

75 Takip Edilen

Xinister (@xinister007) 's Twitter Profile Photo

SJB එකට ඡන්දෙ දෙන අයත් අවුලක් නෑ. NPP එකට ඡන්දෙ දෙන අයත් අවුලක් නෑ කියමුකෝ. ඒත් මෙච්චර විනාසයක් කරපු SLPP/UNP හොරුන්ට ඡන්දෙ දෙන්නෙ මොන හිතකින්ද? මොන වගේ මානසිකත්වයක් තියෙවද කියල හිතාගන්නවත් බෑ ඒ මිනිස්සුන්ට. ඇත්තටම ආසයි මොනවා බලාපොරොත්තුවෙන් ආයෙ උන්ට කඩේ යනවද අහන්න 🤣🤣🤣

Senu_Kavi (@kavisenu) 's Twitter Profile Photo

තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හැකිලෙද්දී අත්පොලසන් දෙන පුරවැසියෙකු වේ නම් ඔවුන් පාලකයන්ගේ සුවච කීකරු වහලුන්ම වන්නේය..✍️

Janaka (@prominimalism) 's Twitter Profile Photo

අවුරුදු තුනකට කලින් "මම කැමති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ක වැඩ කරන්න". Sajith Premadasa this is why we question your character, when the country needed why did you reject working with RW?

Nisal | නිසල් (@nisalrenuja) 's Twitter Profile Photo

කවුරු හරි අනේ රනිල්ට කියහං ණය වෙලා හරි කමක් නෑ මේ ඡන්දේ තියලා ඉවර කරන්න කියලා. නැත්තම් මේ යකා මැරෙන්නේ තේ බීලාම සීනි වැඩි වෙලා.

කවුරු හරි අනේ රනිල්ට කියහං ණය වෙලා හරි කමක් නෑ මේ ඡන්දේ තියලා ඉවර කරන්න කියලා.
නැත්තම් මේ යකා මැරෙන්නේ තේ බීලාම සීනි වැඩි වෙලා.
Xinister (@xinister007) 's Twitter Profile Photo

සමහර එවුන් ලංකාවේ ලොකුම පක්ශයක් බිංදුවටම බස්සපු මනුස්සයෙක් රට හදනකන් බලන් ඉන්නවා 🤣

Senu_Kavi (@kavisenu) 's Twitter Profile Photo

හරි...හරී කවද හරි ඔයා චන්දෙ තියන්නම එපැයි ලොක්කා.😁😁

හරි...හරී කවද හරි ඔයා චන්දෙ තියන්නම එපැයි ලොක්කා.😁😁
Xinister (@xinister007) 's Twitter Profile Photo

When #Ranilists go out of facts or cant face the reality, they do this 🤣 Ranil uses the same strategy, instead of facing elections (the reality) he does all the kinds of crap to avoid it. 🤣

When #Ranilists go out of facts or cant face the reality, they do this 🤣 Ranil uses the same strategy, instead of facing elections (the reality) he does all the kinds of crap to avoid it. 🤣