විස්කි 🇱🇰 (@wishawanath) 's Twitter Profile
විස්කි 🇱🇰

@wishawanath

සියලු වේදනාවෙන් මතින් වීරයෙකු ලෙස නැගී සිටින්නට🙂

ID: 835869892129742848

calendar_today26-02-2017 15:11:26

13,13K Tweet

1,1K Followers

498 Following

රෝමියෝ ✨ (@ovinkaushalya96) 's Twitter Profile Photo

බෙර සද්දේ හරිම වැඩී.. බල්ලාට දරාගන්ඩ බැරුවමද කොහෙද මගේම අස්සට ආවා හැංගෙන්ඩ.. ඉතින් ඌ හරිම තැනට ඇවිත්.. ඉවර වෙනකන්ම අත්දෙකෙන් කන්දෙක වහගෙන හිටියා..

විස්කි 🇱🇰 (@wishawanath) 's Twitter Profile Photo

තනිකඩ රෝමියෝ දැන් රෝමියෝ වෙලා ඌව අල්ලන්න දැන් දැල් දාන්න ඕනෙ 😪

විස්කි 🇱🇰 (@wishawanath) 's Twitter Profile Photo

අඩො මන් සිරාවටම සින්ගපූර් ඉන්න කෙනෙක් ගැන ඇහුවෙ ඒ අස්සෙ ඔයාල පැල හාලනෙ 😪 ඉන්න කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන් යන්න 🙂❤️

විස්කි 🇱🇰 (@wishawanath) 's Twitter Profile Photo

ට්‍රිනිටි කොලේජ් එක ගැන දන්න එකෙක් නැද්ද මේකෙ නැද්ද? 🥵

Anuththara Sanduni (@she_is_nu) 's Twitter Profile Photo

සාර්ථක සෑම පිරිමියෙක් පිටුපස ම ගැහැණියෙක් හිටියට, සාර්ථක සෑම ගැහැණියක් පිටුපස පිරිමියෙක් හිටියේ හරි ම කලාතුරකින්! එහෙ ම පිරිමියෙක් ලැබෙන සෑම ගැහැණියක් ම සැබවින් ම සාර්ථකයි. ගැහැණුන්ගේ හීන වෙනුවෙන් කැපවෙම පිරිමි හරි ම දුර්ලභයි. 😌 #නූ

විස්කි 🇱🇰 (@wishawanath) 's Twitter Profile Photo

කෞරු හරි දන්න කෙනෙක් කියන්නකො කොහොමද පිටරට ඉන්න කෙනෙක්ට ලන්කාවෙ ඉන්න මනෝවෛද්‍ය ඩොක්ටර් කෙනෙක් උපදෙස් ගන්නෙ කියල 😔 #Rt #help

විස්කි 🇱🇰 (@wishawanath) 's Twitter Profile Photo

අන්තිමට මට කියල ඉතුරු උනෙ මේ මතක විතරයි ❤️ දැන් ගෙවන ජිවිතෙ මතක හැමදාම ඔයාගෙ ලග මතකයක් නොවි තියෙනවනම් මට ඒ ඇති 💔 කොහෙ කොහොම කා ලග හිටියත් උබ සතුටින් ඉන්න ඔනෙ මැනික 😘

විස්කි 🇱🇰 (@wishawanath) 's Twitter Profile Photo

මට මෙකට එන්න බැරි උනෙ මෙච්චර දවස් ගැනු ලමයෙක් තියන් දූශනෙ කලා අද තමා නිදහස් උනෙ 😩🙏

මට මෙකට එන්න බැරි උනෙ මෙච්චර දවස් ගැනු ලමයෙක් තියන් දූශනෙ කලා අද තමා නිදහස් උනෙ 😩🙏