Visanduma Foundation (@visandumaorg) 's Twitter Profile
Visanduma Foundation

@visandumaorg

Visanduma Foundation Global Inc.
visanduma.org

ID: 1498914231529664512

linkhttps://visanduma.org calendar_today02-03-2022 06:53:14

719 Tweet

166 Followers

73 Following

Visanduma Foundation (@visandumaorg) 's Twitter Profile Photo

- පුනරුදය කෙටියෙන් - එයා බස් ගුවනට මෙට්‍රො බස් කොළඹට පට්ට හොරු හිරේට එකම නීතියක් රටටම

- පුනරුදය කෙටියෙන් - 
එයා බස් ගුවනට 
මෙට්‍රො බස් කොළඹට  
පට්ට හොරු හිරේට 
එකම නීතියක් රටටම
Visanduma Foundation (@visandumaorg) 's Twitter Profile Photo

මුල් මාස 04 ලංකාවෙ අපනයන වර්ධනය 2024ට සාපේක්ෂව 7%ක්, $බි5.58ක් අප්‍රේල් මාසේ විතරක් $බි1.29ක්.භාණ්ඩ බි4.33 හා සේවා 1.19ක්. මෙම දත්ත අපි කොටස් වලට කඩල විශ්ලේෂණය කරල බලන්න ඕනේ, මොක්ද හරියටම දත්ත මත පදනම් වුනොන් අපිට මේ අපනයන සීග්‍රයෙන් වැඩි කරගන්න පුලුවන් ඉදිරියටම යමු! #MOiE #EDB

මුල් මාස 04 ලංකාවෙ අපනයන වර්ධනය 2024ට සාපේක්ෂව 7%ක්, $බි5.58ක් අප්‍රේල් මාසේ විතරක් $බි1.29ක්.භාණ්ඩ  බි4.33 හා සේවා 1.19ක්. මෙම දත්ත අපි කොටස් වලට කඩල විශ්ලේෂණය කරල බලන්න ඕනේ, මොක්ද හරියටම දත්ත මත පදනම් වුනොන් අපිට මේ අපනයන සීග්‍රයෙන් වැඩි කරගන්න පුලුවන් ඉදිරියටම යමු!
#MOiE #EDB