🤍🕊️ (@vimu_vimu) 's Twitter Profile
🤍🕊️

@vimu_vimu

ID: 1565522687778181120

calendar_today02-09-2022 02:11:38

167 Tweet

397 Takipçi

2,2K Takip Edilen

INDU (@induinduu) 's Twitter Profile Photo

එක දවසකට ඔයා මං වෙලා බලන්න.. කියාගන්න බැරි හැඟීම් කෝටි ගානක් යටි හිත ඔයාට මහ හයියෙන් කියවන්න ගනියි. ඔයා නිසා හදවත කී තැනකින් ගැඹුරට පෑරිලද කියලා තේරෙයි.. 🖤 #ලඟ_නැතිදා

INDU (@induinduu) 's Twitter Profile Photo

එදා මම දැනගෙන හිටියා... එයා වෙනුවෙන්... එයාගේ හිත හැදෙන්න ඉන්න ගිහින් මට කොහෙදි හරි වැරදෙන බව ඉතින්.... ඒක හරියටම එහෙම උනා... 💔

INDU (@induinduu) 's Twitter Profile Photo

කවදාවත්ම මනුස්සයෙක් කියන්න එපා කියලා විශ්වාස කරලා දෙයක් කිව්වාම. ඒ මනුස්සයත් එක්ක මොකක් හරි එකකට තරහා උනා කියලා කියන්න එපා කියලා කිව්ව දේවල් තව මිනිස්සු එක්ක කියන්න යන්න එපා.. ඒක හරි කැතයි..

INDU (@induinduu) 's Twitter Profile Photo

කරපු ආදරයක්වත් ලස්සන මතකයක්වත් නෙමෙයි සමහර මිනිස්සුන්ට ඕනේ... කලින් ලස්සනට genuinely හිනා වෙලා හිටිය තමන්ව තමන්ට ඕනේ උනේ.. ❤️‍🩹

INDU (@induinduu) 's Twitter Profile Photo

මේ දැනෙන හිස්කම සාමකාමීයි... හැඟීම් කියන දැනීම් දැන් නොදැනෙන ගානයි මම මැරිලද... අනේ මන්දා... ඒත් සමහර වෙලාවල් වලදි මට හිතෙනවා හෙන හයියෙන් බදාගෙන ඉඹින්න මනුස්සයෙක් ඕනේ... හිස බරයි වගේ දැනුනාම මුකුත්ම නොකියා හිස තියාගන්න උරහිසක් ඕනේ කියලා.. මම මැරිලද.. තවම මැරෙනවද.. අනේ මන්දා.

INDU (@induinduu) 's Twitter Profile Photo

අතේ ඇඟිලි ගානට මට යාලුවො ඉන්නේ... ඒත් දැනෙන එක දෙයක් තියෙනවා.. කාලය යනවත් එක්කම ඒ ඇඟිලි ටිකත් එකින් එක හැලිලා යන වග.. 🙂

INDU (@induinduu) 's Twitter Profile Photo

තමන්ගේ ලොකුකමට වඩා වැඩි ලොකුකමක් තියෙන එකෙක් සෙට් වෙනවා කියන්නේ අනික් ඔක්කොටම වඩා ඔයා එයාට ලව් කරන්න යනවා කියන එක.. ඒක තමයි ලෝක ස්වභාවේ... ප්‍රතික්ෂේප වෙන තැන් වලට පුදුම විදියට ඇලෙන්න මිනිස්සු ආස කරනවා..

INDU (@induinduu) 's Twitter Profile Photo

අනික් මිනිස්සු සදාරණීකරණය කරන්නවත්, විස්‍තර කරන්නවත් දෙයක් නෑ... තමන් හොඳ මනුස්සයෙක් උනේ කොතනද, වැරදි මනුස්සයෙක් උනේ කොතනද කියලා අවංකවම තමන්ගේ හර්දසාක්ෂිය අනික් හැමෝටම වඩා දන්නවා..

INDU (@induinduu) 's Twitter Profile Photo

මුදල් වෙනුවෙන් ජීවිතේට මනුස්සයෙක් ලං කරගන්න මිනිස්සුන්ට වඩා... තමන්ගේ හැඟීම් සනසාගන්න, කාලය ගෙවාදාමාගැනීම උදෙසා පමණක් මනුස්සයෙක් ජීවිතේට ලං කරගන්න මිනිස්සු ගොඩක් භයානකයි..

INDU (@induinduu) 's Twitter Profile Photo

පිරිසක් අතර කෙනෙක් කතා කරද්දි, මැදින් පැනලා තමන්ගේ කතාව හෝ මතය ප්‍රකාශ කිරීම කැත පුරුද්දක්..

Savi (@zcorpion_x) 's Twitter Profile Photo

කරන උදව්ව මොකක් උනත්, ඒක කරන්න පුලුවන් එකම කෙනා උනත් කරල ඉවරවෙලා උදව්ව ලබපු කෙනා පහත් කරලා ඒ උදව්ව කරපු එක ගැන පුරාජේරුව කියවන එව්න්ගෙන් නම් උදව් ගන්නෙපා කවදාවත්.

ඇටුම්‼️ (@atumbus) 's Twitter Profile Photo

ගලක් ගැහුවට පස්සේ අනිත් පැත්තෙන් මලක් බලාපොරොත්තු වෙන තරමේ බොළඳ ජීවියෙක් වෙන්න එපා.. ගලක් ගැහුවනම් ගලක්ම බලාපොරොත්තු වෙන්න, වදින තැන ගලේ ප්‍රමාණය ගැන හිතන්න ඕනි ගල ගහන්න කලින්.. 😌🖕