Vikalpa(@vikalpavoices) 's Twitter Profileg
Vikalpa

@vikalpavoices

Citizen Journalism website in Sinhala, from SriLanka. Established in 2007. Curated by @sampathslk | #Humanrights #Democracy #Governance #Peace

ID:114960150

linkhttp://www.vikalpa.org calendar_today17-02-2010 04:34:35

36,7K Tweets

15,8K Followers

151 Following

Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

“රාජ්‍ය මර්දනය තියුණු ලෙස නිරූපණය කරයි” My Red Comrade පිළිබද විචාරයක් – ලයනල් බෝපගේ Read in full: vikalpa.org/article/43799 Lionel Bopage

“රාජ්‍ය මර්දනය තියුණු ලෙස නිරූපණය කරයි” My Red Comrade පිළිබද විචාරයක් – ලයනල් බෝපගේ Read in full: vikalpa.org/article/43799 @Leonine111
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

“වතු කම්කරු වැටුප රු 1700ක් කරමින් ගැසට් නිවේදනයක්” sinhala.adaderana.lk/news/196920

“වතු කම්කරු වැටුප රු 1700ක් කරමින් ගැසට් නිවේදනයක්” sinhala.adaderana.lk/news/196920 #srilanka #lka
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

‘’Our research has shown that 4.2 billion people now live in countries where they aren’t free to speak their minds or access information without serious consequences. That's 53% of the global population.’’ BY ARTICLE 19 globalexpressionreport.org

‘’Our research has shown that 4.2 billion people now live in countries where they aren’t free to speak their minds or access information without serious consequences. That's 53% of the global population.’’ BY @article19org globalexpressionreport.org #freedomofexpression
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

‘අපරාධකරුවන් යුක්තිය ඉටුකරයිද?’ 👉youtu.be/1c_Pupn_pmw?fe…

account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

ONLINE SAFETY - පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුලුව(දෙමළ භාෂාව) TOT - ඉතා හොද ආරම්භයක් - ප්‍රශස්ත සහභාගීත්වයක්! - අවසන් නැත.. facebook.com/permalink.php?…

ONLINE SAFETY - පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩමුලුව(දෙමළ භාෂාව) TOT - ඉතා හොද ආරම්භයක් - ප්‍රශස්ත සහභාගීත්වයක්! - අවසන් නැත.. facebook.com/permalink.php?… #srilanka #EngageSMinSL
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

වික්‍රමසිංහ ආණ්ඩුව සහ පොලීසිය ට, මුල්ලිවෛක්කාල් කණ්ජි ඇලජික් වුවත්, අදත් (18) යුද්ධයෙන් මියගිය මිනිසුන් සිහිකරමින් විශ්වමඩු හී දී තරුණයන් කණ්ජි බෙදයි.
'කිසිදු බලයකට මතකයන් මරා දැමීමට නොහැකි ය'

account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

යුද්ධයෙන් මරා දැමුණු මිනිසුන් සිහිකරමින් දහස් ගණන් ජනයා මුල්ලිවෛක්කාල් ඝාතක භූමියට එක් වෙයි. justice????

යුද්ධයෙන් මරා දැමුණු මිනිසුන් සිහිකරමින් දහස් ගණන් ජනයා මුල්ලිවෛක්කාල් ඝාතක භූමියට එක් වෙයි. #May18sl #Mullivaikkal #srilanka justice????
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

යුද්ධයෙන් පීඩාවට, වේදනාවට පත් මිනිසුන් අත්නොහැර, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සමග සිටිමින්, මිනිසුන් සමගම ආරක්ෂාව පතා යමින් සිටියදී, මිය ගිය M T Sarathjervan පියතුමාගේ 15 වන සිහිකිරීම

යුද්ධයෙන් පීඩාවට, වේදනාවට පත් මිනිසුන් අත්නොහැර, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සමග සිටිමින්, මිනිසුන් සමගම ආරක්ෂාව පතා යමින් සිටියදී, මිය ගිය M T Sarathjervan පියතුමාගේ 15 වන සිහිකිරීම #Killinochchi #May18 #srilanka
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

මෙයින් කියැවෙන්නේ, ඝාතකයෙක් නැති ඝාතනයක් කියලද? අපරාධකරුවන් නොමැති අපරාධ කියලද?

මෙයින් කියැවෙන්නේ, ඝාතකයෙක් නැති ඝාතනයක් කියලද? අපරාධකරුවන් නොමැති අපරාධ කියලද? #Endimpunity #srilanka #Rathupaswala
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

රතුපස්වලදීත් මිනී මැරූ යුනිෆෝම් අපරාධකරුවන්ගේ කතා වස්තුව(2017 June) 👉 vikalpa.org/article/30598

රතුපස්වලදීත් මිනී මැරූ යුනිෆෝම් අපරාධකරුවන්ගේ කතා වස්තුව(2017 June) 👉 vikalpa.org/article/30598 #srilanka #lka #Rathupaswala
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

රතුපස්වල වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද(17) නියෝග කරයි. ….

රතුපස්වල වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද(17) නියෝග කරයි. #srilanka #Justice…. #lka #Rathupaswala
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

END OF WAR SPECIAL EDITION | 5 YEARS ON 👉 vikalpa.org/article/catego… | වසර 15කට පසුත් කිසිවක් වෙනස් වී නොමැත. යුක්තිය?

END OF WAR SPECIAL EDITION | 5 YEARS ON 👉 vikalpa.org/article/catego… | වසර 15කට පසුත් කිසිවක් වෙනස් වී නොමැත. යුක්තිය? #srilanka #May18sl
account_circle
Vikalpa(@vikalpavoices) 's Twitter Profile Photo

2009, අද වැනි දිනක (මැයි17) කොතරම් ලේ, කඳුළු, මිනිස් වේදනාවන් ගලා ගිය භූමියක්ද? ඊනියා මාණුෂික මෙහෙයුම නම් ජනඝාතක යුද්ධය අපේම මිනිසුන් කොතරම් ප්‍රමාණයක් මරාදැමුවාද? ඒ ජනඝාතක ලේ වැකි ඉතිහාසය හෘදසාක්ෂියක් ඇති කිසිදු මිනිසෙක්ට ජයග්‍රහණයක් වන්නේ නැත.

#Mullivaikkal 2009, අද වැනි දිනක (මැයි17) කොතරම් ලේ, කඳුළු, මිනිස් වේදනාවන් ගලා ගිය භූමියක්ද? ඊනියා මාණුෂික මෙහෙයුම නම් ජනඝාතක යුද්ධය අපේම මිනිසුන් කොතරම් ප්‍රමාණයක් මරාදැමුවාද? ඒ ජනඝාතක ලේ වැකි ඉතිහාසය හෘදසාක්ෂියක් ඇති කිසිදු මිනිසෙක්ට ජයග්‍රහණයක් වන්නේ නැත.#May18sl #srilanka
account_circle