Vikalpa (@vikalpavoices) 's Twitter Profile
Vikalpa

@vikalpavoices

Citizen Journalism website in Sinhala, from SriLanka. Established in 2007. Curated by @sampathslk | #Humanrights #Democracy #Governance #Peace

ID: 114960150

linkhttp://www.vikalpa.org calendar_today17-02-2010 04:34:35

36,36K Tweet

15,15K Followers

151 Following

Vikalpa (@vikalpavoices) 's Twitter Profile Photo

"...එම ප්‍රශ්ණය යුක්ති සහගත අයුරින් විසදීමට ශ්‍රී ලංකා රාජ්‍ය දැඩි දේශපාලන අභිලාශයකින් යුතුව මැදිහත් නොවන්නේ නම්, පවතින ආණ්ඩු හෝ ඉදිරියට පත්කරවන ආණ්ඩු විසින් ‘කතා කරන’ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අගයන් පසුගිය වසර ගණනාවේ මෙන්ම ‘හිස් වචන’ පමණක් වීම වැළැක්විය නොහැකිය."

“වන්දි ගෙවන බව කියන්නේ අපරාධය වසන් කිරීමට යි. අපට අවශ්‍ය යුක්තිය යි” අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් කියයි / International Day of the Victims of Enforced Disappearances [Photos] vikalpa.org/article/44033 👇 #lka ##PresPollSL

සුනිල් රත්නායකට දුන් ජනපති සමාවට එරෙහි පෙත්සම සලකා බැලීම ජනවාරියේ sinhala.adaderana.lk/news/200657 [මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්, Centre for Policy Alternatives Sri Lanka සහ Ambika Satkunanathan ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.] #srilanka #lka #Justice

මැතිවරණයකට පමණක් මතක්වෙන ලංකාවේ මිනිසුන්.... අවස්ථාවාදී ශරීරවලට ඔබේ වටිනා ඦන්දය භාවිතා නොකර, මානවහිමිකම් සහ යුක්තිය වෙනුවෙන් ඔබේ ජන්දය භාවිතා කරන්න... #srilanka #PresPollSL

මැතිවරණයකට පමණක් මතක්වෙන ලංකාවේ මිනිසුන්....

අවස්ථාවාදී ශරීරවලට ඔබේ වටිනා ඦන්දය භාවිතා නොකර, මානවහිමිකම් සහ යුක්තිය වෙනුවෙන් ඔබේ ජන්දය භාවිතා කරන්න...
#srilanka #PresPollSL
Vikalpa (@vikalpavoices) 's Twitter Profile Photo

....වර්තමාන අහම්බ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැන විශේෂයෙන් කීමට අවශ්‍ය නොකරන තරමට ඒ ඉතිහාසය තත්කාලීන නිසා, එක දෙයක් පමණක් අපට කිව හැකිය. එනම්, නියමිත වෙලාවේ, නියමිත තැන සිටීමේ වාසනා මහිමයෙන් ඔහු රාජ්‍ය නායකත්වයට.... Read in full: vikalpa.org/article/44027 #PresPollSL #lka

Vikalpa (@vikalpavoices) 's Twitter Profile Photo

"ජනතාව කියනවා නම් බලය බෙදන්න ඕන කියලා අපි ඒක කළ යුතුයි" Dilith Jayaweera 'ජනාධිපතිවරණ පොදු වේදිකාව' #March12Movement #srilanka #PresPollSl

The viral spread of propaganda on Facebook in lead up to Sri Lanka's 2024 presidential election [By Dr. Sanjana Hattotuwa ] Read in full: linkedin.com/pulse/viral-sp… #srilanka #PresPollSL #EngageSMinSL

Vikalpa (@vikalpavoices) 's Twitter Profile Photo

සමාජ-ප්‍රජාතන්ත්‍රීය අවකාශයේ හිස් තැන පිරවීමට ‘මාලිමාව’ සමත් වෙයිද? Read in full: vikalpa.org/article/44078 #srilanka #lka #PresPollSL

ජනාධිපතිවරණය 2024 - "ප්‍රජාතන්ත්‍රීය පාලනය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න" - නීතිඥ සාමූහිකය Full Statement 👇 #srilanka #PresPollSL

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් නියම කළ රුපියල් මිලියන 75ක පාස්කු වන්දි මුදල ගෙවා නිම කර තිබෙන බව Ada Derana වාර්තා කරයි. 👉 sinhala.adaderana.lk/news/200823 #srilanka #lka #EasterSundayAttacksSriLanka

Controller General of Immigration and Emigration faces Contempt Charges over visa deal controversy dailymirror.lk/breaking-news/… #srilanka #lka

Vikalpa (@vikalpavoices) 's Twitter Profile Photo

‘මාලිමාව’ දිනුවොත් මම කැමතියි: ඒ ඇයි? Read in full: vikalpa.org/article/44081 #srilanka #PresPollSL Anura Kumara Dissanayake

".....නීතියේ ආධිපත්‍යය තේමා කරගත් ‘මාලිමා’ නීතිඥ සාමූහිකයක ප්‍රධාන දේශනයට මෙවැනි කෙනෙකුට ආරාධනා කිරීම මගින් අපට සැපයෙන සංඥව කුමක්ද?" Read in full: vikalpa.org/article/44081 #srilanka #PresPollSL Anura Kumara Dissanayake

".....නීතියේ ආධිපත්‍යය තේමා කරගත් ‘මාලිමා’ නීතිඥ සාමූහිකයක ප්‍රධාන දේශනයට මෙවැනි කෙනෙකුට ආරාධනා කිරීම මගින් අපට සැපයෙන සංඥව කුමක්ද?" Read in full: vikalpa.org/article/44081 #srilanka #PresPollSL
Anura Kumara Dissanayake
Vikalpa (@vikalpavoices) 's Twitter Profile Photo

“ඔබේ ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වේ.” Election Commission of Sri Lanka #PresPollsLK #Vote2024 #PresPollSL

“ඔබේ ඡන්ද පත්‍රිකාව නිවැරදිව සලකුණු කිරීමෙන් ඔබේ ඡන්දය වලංගු ඡන්දයක් බවට පත්වේ.”  Election Commission of Sri Lanka

#PresPollsLK  #Vote2024 #PresPollSL