United National Party (@unpunofficial) 's Twitter Profile
United National Party

@unpunofficial

For the benefit of idiots for whom this is not obvious, this account is not the official X account of the United National Party.

ID: 1514441106892914689

calendar_today14-04-2022 03:11:20

24,24K Tweet

2,2K Followers

160 Following

United National Party (@unpunofficial) 's Twitter Profile Photo

JICA එකට මල් තියලා වඳින්න ඕන මුට ලියුමක් හරි එවනවනම්. හීනමානෙ නිසා නම මුලට ඉංජිනේරු කියාගන්නවා. එකපාරක් රිලවෙක් පැනලා රටටම ලයිට් ගියා කිව්වා. විදුලිබල මණ්ඩලේ එවුන් මූව සතේකට ගණන් ගන්නෑ. මූ ලයිට් බිල අඩු කරනවා වැඩි කරනවා කිව්වට කරන්නෑ. මුගෙ ජොබ් එක මොකද්ද කියලා මූ දන්නෙත් නෑ.

කවදාහරි කොහේහරී උසාවියක අපි හම්බවෙයි සාරංගිකා.🙈

United National Party (@unpunofficial) 's Twitter Profile Photo

මුගෙ මී මූණෙන්ම පේනවා මූ කිසිම වැදගත්කමක් නැති, ඕන එකෙක්ව පාවාදීලා තමන් බේරෙන්න බලන, රටට සතපහකට වැඩක් නැති, පච කෙළින අපතයෙක් කියලා. මුගෙ අණ ක්‍රියාත්මක කරන්න ගිය මෝඩ රාජ්‍ය නිලධාරින්ට ඔහොම වෙලා මදි. මං දිගටම රාජ්‍ය නිලධාරින්ට කියන්නෙ හිරේ යන්න ඕන නැත්තම් මුං කියන ඒවා කරන්න එපා.

United National Party (@unpunofficial) 's Twitter Profile Photo

Elon Musk retweeted Ranil. He, more than anyone, knows who actually did the hard work to bring Starlink to Sri Lanka. He probably doesn’t even know who Pachakumara is, but if he found out he’s the one who effectively blocked AliExpress for Sri Lankans, he’d laugh his ass off.

Elon Musk retweeted Ranil. He, more than anyone, knows who actually did the hard work to bring Starlink to Sri Lanka.

He probably doesn’t even know who Pachakumara is, but if he found out he’s the one who effectively blocked AliExpress for Sri Lankans, he’d laugh his ass off.
United National Party (@unpunofficial) 's Twitter Profile Photo

මුංගෙ දූෂිත ආණ්ඩුව තියනකම් මුං මේවයින් බෙරිලා ඉඳියි. ඒත් පස්සෙ කාලෙක මුං එකා එකා හිරේ.

"Government of the people, by the people, for the people shall not perish from the earth, provided the people manage to grow a brain before Ranil kicks the bucket.” -Abraham Lincoln (allegedly)

"Government of the people, by the people, for the people shall not perish from the earth, provided the people manage to grow a brain before Ranil kicks the bucket.”

-Abraham Lincoln (allegedly)
United National Party (@unpunofficial) 's Twitter Profile Photo

හොරට සමාව ගත්තා කියපු අනුරාධපුර අතුලව තාම අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි?

United National Party (@unpunofficial) 's Twitter Profile Photo

LOL. So it seems the real problem little compass punks like Pasindu Senanayaka had with KDU was that the people learning medicine there weren't rich enough. Fucking dumb cunts.

LOL. So it seems the real problem little compass punks like <a href="/PasinduSenanay7/">Pasindu Senanayaka</a> had with KDU was that the people learning medicine there weren't rich enough.

Fucking dumb cunts.
United National Party (@unpunofficial) 's Twitter Profile Photo

පචයාත් ගෝඨා වගේම රිවස් එකක් ගහලා. උපාධි කඩයක් කියලා දේශිය සිසුන් බඳවාගැනීම තහනම් කළා. දැන් ආයෙ ගන්නවා, ඒත් ගාණ තව ලක්ෂ 50කින් වැඩි කරලා. මාලිමාව තියෙන්නෙම සල්ලිකාරයන්ට වැඩි වැඩියෙන් සළකන්න. පක්ෂෙට අල්ලස් දීපු එවුන්ට අරක්කු ලයිසන්, කැසිනෝ සහන, Sri Lankan තනතුරු දෙන එකේ ඕවා මොනවද?

මෙහෙමයි වැදි සහෝදරයො, ආණ්ඩුව නිර්මාණය කරන්න සහ පවත්වාගෙන යන්න කළු සල්ලි විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. නීතිවිරෝධීව කොළඹ නගරසභාවෙ රහස් ඡන්දයක් තියන එක එහෙම නිකං කරන්න බෑ. ඉතින් අපේ දූෂිත පුනරුද ආණ්ඩුවේ පිටකහන දූෂිත ජාවාරම්කාරයන්ගෙ පිටකහන්න සිද්ද වෙනවා. ගණන් ගන්න එපා.

#BuriedBySirasa පචකුමාරට අනුව ඌ අනුරාධපුර අතුලට සමාව දුන්නෙ නෑ. දූෂිත බන්ධනාගාර නිලධාරින් ඌට හොරෙන් උගෙ ගමේ එකාට සමාව දීලා. එහෙනම් ඇයි අතුල තාම එළියෙ? පරණ ආණ්ඩුවල හැම පුකක්ම හැමදාම මතක් කරන පච සිරස ඇයි මේ ගැන කතා නොකරන්නෙ?

#BuriedBySirasa වැලිගම මාලිමා මන්ත්‍රීන් 2ක් පැහරගෙන ගිහින් කියලා ප්‍රාදේශිය සභා ඡන්දෙ චණ්ඩිකමින් කඩාකප්පල් කරලා දැන් සති 2ක් විතර. CCTV සාක්ෂි තියනවා, ඇසින් දුටු සාක්ෂිකාරයො ඉන්නවා. තාම එකෙක් අත්අඩ‍ංගුවට අරන් නෑ. පරණ ආණ්ඩුවල හැම පුකක්ම මතක් කරන පච සිරස ඇයි මේ ගැන මතක් නොකරන්නෙ?

සෑම මාලිමා බයියෙක් පිටුපසම ගෝඨාට කඩේ ගොස් රට බංකොළොත් කළ මරිමෝඩ මූසල පොහොට්ටු බයියෙක් සිටී. - අයිසැක් නිව්ටන්

United National Party (@unpunofficial) 's Twitter Profile Photo

#BuriedBySirasa වළං ශර්ලොක් වැලිගම මාලිමා පචයො දෙන්නව පැහැරගෙන ගිය එක හොයන්නැද්ද?