Wasanthi shiyamali punchihewa.
@wasanthishiyam1
හෙටත් හිරු පායන බව නියතයි.
නමුත්.....
අපි ඇහැරෙයිද නොදනී.....
ඒ නිසා සතුටින් ඉන්න අද.....
හෙට කියන්නෙ බලාපොරොත්තුවක් විතරයි.🪷🎶❤️🩹💛
ID: 1085455311937273857
16-01-2019 08:34:47
30,30K Tweet
11,11K Takipçi
333 Takip Edilen
සුන්ධර කඳු මුදුනක පිහිටි වික්ටෝරියා ජලාශයේ දර්ශනයත් අලංකාර ලෙස දර්ශනය වන ඉතා මනරම් පරිසරයක පිහිටි Kandy Victoria Eco Resort වෙතින් ඔබට අගනා ,තරු පන්තියේ පහසුකම් වලින් සපිරි කාමර ,පිහිනුම් තටාකය, ආහාර,පාන වලින් සපිරී, ආකර්ශනීය සුන්ධර පරිසරයක පිහිටා ඇත. ...ගිහින්ම බලන්න....